මගේ පාලන සමයේ ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් අතරට ගෙනාවා..- චන්ද්‍රිකා

June 12, 2017 at 9:20 am | lanka C news
මගේ පාලන සමයේ ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් අතරට ගෙනාවා..- චන්ද්‍රිකා

ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් 75 අතරට ගෙන ආවේ තමන්ගේ පාලන සමයේදී බව හිටපු ජනාදීපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තමන් ඒ ගැන ආඩම්බර වන බවද සදහන් කරන ඇය අද ඊට එක එක්කෙනා ලකුණු දමාගන්න හදන බවද සදහන් කරයි.

තම පාලන කාලය තුල ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහල ගිය බවත්, දල දේශීය නිෂ්පාදනය ඉහල ගිය බවත් බවසන හිටපු ජනාධිපතිනිය තම පාලන සමයේදී රාජ්‍ය සේවක වැටුප් පස් ගුණයකින් ඉහල දැමූ බවද පෙන්වා දෙයි.

60 views

37 Comments to “මගේ පාලන සමයේ ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් අතරට ගෙනාවා..- චන්ද්‍රිකා”

  1. dfgfd says:

    1994 දී බලයට පත්වී අවුරුදු 18 ට වැඩි රැකියා විරහිත තරුණ තරුණයන්ට රු. 2000/= දෙනවා කිව්වා. ඒවා දුන්නේ නෑ, 88/89 භීෂණ සමයේ වැරදි කරුවන්ට දඩුවම් දෙන්න නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුනා .!!!!

  2. sura says:

    බම්බුව තමයි.

    ඇනිබල් අක්කට හොදටම ……………. තදවෙලා වගේ.

  3. manoj perera says:

    welwa nam paya bagayak apassata giya matakai

  4. deshapremi says:

    කැබිනට් එකේ චිත්‍ර ඇද ඇද සිටිය බව ස්බී කිව්වා. මෙයට හොදටම පිස්සු. නැත්නම් මෙහෙම කතා කියන්නේ නැත.

  5. Rommel says:

    Matanam me pissu kelina naki bibikkama dakinakotath appriyawe wamaneta enawa. Karala thiyena pawaka mahatha kiyanne ikkmanata marilawath yanne nane apita thawath paw didi innawa misak.

  6. chatura says:

    mage paalanasamaye lowa pohosathma kaantaawa bawata mama pathwunaa.

  7. priyantha deniyaya says:

    ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්( failed State) කියලා නම්කරනු ලැබුවේ ඔබගේ කාලයේදී නේද? ලංකා වරායට සහ ගුවන් තොටුපලට එන යාත්‍රා සඳහා අධික රක්ෂණ අධිභාරයක් ගෙවීමට සිදුවූයේ ඔබගේ කාලයේදී නේද? නෝර්වේ රාජ්‍යය ලංකාවේ යුද්ධයට උපදෙස් දුන්නේ ඔබගේ කාලයේදී නේද?රෑපවාහිනී සංස්ථා සභාපති තනතුර LTTE ක්‍රියාකාරිකයෙක් දැරැවේ ඔබේ කාලයේදී නේද?බැද්දගාන සංජීව වැනි පාතාල නායකයින් අරලියගහ මැදුරේ වාසයකලේ ඔබගේ කාලයෙදී නේද?කොටින්ම රටපාලනය කරනවාට වඩා ඉඳුරන් පිනවාගැනීමට මුල්තැන දුන් රාජ්‍ය නායිකාවක් සිටියේ ඔබගේ කාලයේදී නේද?????? ඔබ තනකොළ කෑවාට මේ රටේ බහුතර ජනතාව තවමත් කන්නේ බත් බව මතක තබාගන්න….

Main News