මගේ පින්තූරය ඕනෑම කෙනෙකු ගැහුවාට මං විරුද්ද වෑ..- ඡන්ද යුද්දය මැදත් මහින්ද මනුස්සකම රකී…
January 2, 2018 at 3:00 pm | lanka C news
පළාත් පාලන මැතිවණය සදහා විවිධ පක්ෂ හා කණ්ඩායම්වල අපේක්ෂකයන් තම පින්තූරය යොදා ගැනීම ගැන කිසිදු විරෝධයක් හෝ අකමැත්තක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කරමින් රාජපක්ෂ මහතා මේ බව සදහන් කරයි.
කෙසේ වෙතත් මැතිවරණ අපේක්ෂකයන් විසින් තම රුව යොදාගෙන සිදු කරන නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් කිසිවකට තමන්ගේ වගකීමක් නැති බවත් ඊට නීතිය අනුව කටයුතු කරන ලෙසත් ඒ මහතා දන්වා ඇත.
මේ බව දන්වමින් හිටපු ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.
පංසලේ බිතියේ ඕනෑම බාමනයකුගේ රූප ඇබිය හැක ඒ බාමන රූප පංසල්වල පමනක් නිසා. කම්බාහොරකුගේ පිංතූර ඕනෑම හොරේකුට ගැසිය හැකිය ඒ ඔවුන් හොරුන් නිසා.
එතකොට උඹ කියන්නෙ පොහොට්ටුවෙ නොවන උන් හොරු කියලනෙ.උඹට ගොඩක් ස්තුතියි බං.
Great sir, my hat off!!!
Kathawa hari…nathnam wadayay…babayay Mahindage nama daala print karapu packet wala kudu bedai.
මහින්ද යනු පොහොට්ටුව බවත්, පොහොට්ටුව යනු මහින්ද බවත්, මහින්ද සහ පොහොට්ටුව යනු දෙකක් නො එකක් බව රටටම ඒත්තු ගැන්විය යුතුයි.
වැඩකට නැති එවුන් හිතෙනවා ඇති මොකාගෙ හරි එල්ලෙන්න. තව එකෙක් හිතෙනවා ඇති පිංතූර ගහන ඕනෑ ම පාදඩයෙක් මට වටිනවා කියලා. සසර ගමන ඔහේ යං
Manushaya kyala Mahinda wa amathuwoth, mama danne na anith ayawa kohma amathannada kyala? Mahinda ada samanya MP kenek eyawa oluwe ussala thyagana natana evunta dawasak padamak iganaganna wei. Mahinda dinuwoth idiriye eya eyage hora, boru, gathana walata yatawechcha eyage pawle ayawa thamai rakinne meya.