මගේ පින්තූර ගහන්න එපා.. තමන් කල වැඩ කියා ඡන්දය ඉල්ලන්න.. අපේක්‍ෂකයන්ට තම පින්තූරය භාවිතය තහනම් කරමින් ජනපති දන්වයි…

July 1, 2020 at 10:29 pm | lanka C news
මගේ පින්තූර ගහන්න එපා.. තමන් කල වැඩ කියා ඡන්දය ඉල්ලන්න.. අපේක්‍ෂකයන්ට තම පින්තූරය භාවිතය තහනම් කරමින් ජනපති දන්වයි…

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම පින්තූරය භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමන් පින්තූරයක් භාවිතා නොකරන ලෙස ආහාර රජයේ සේවකයන් දේශපාලන කටයුතු යොදා නොගන්නා ලෙස දැනුම් දෙන ලෙසයි.

රජ්‍ය සේවයේ නිරත වන කිසිවෙකු දේශපාලන කටයුතුවලට සම්බන්ධ විය නොවිය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජනාධිපතිවරයා ගේ පින්තූර භාවිතා කරන බවට හා රාජ්‍ය සේවකයන් ඊට සම්බන්ධ කර ගන්නා බවටත් තොරතුරු ලැබී ඇති බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් සියලු ආන්ඩුකාරවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්ට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

155 views

21 Comments to “මගේ පින්තූර ගහන්න එපා.. තමන් කල වැඩ කියා ඡන්දය ඉල්ලන්න.. අපේක්‍ෂකයන්ට තම පින්තූරය භාවිතය තහනම් කරමින් ජනපති දන්වයි…”

  1. හැකහැක says:

    “ඇයි දැන් එපා වෙලා යන්නේ ඉවත බලා”… //
    ස’ කැචයි හොඳේ.. ඕක තමා කියන්නේ එකට කෑවත් බොක්ක ව‌ෙනස් කියලා – මීට මිරිස් කුඩු,මත්කුඩු, එනෝල්,වැලි පස්,බුකී අපේක්ෂකතුමන්ලා

  2. නිරීක්ෂකයා says:

    අතිගරු ජනාදිපතිතුමා සිංගපූරුවේ ලී ක්වාන් යූව් වැනි විනයක් මනා කාර්‍යක්ෂමතාවක් ඇති කෙනෙක්. ඒක ජාතියේ මහත් භාග්‍යක්. එතුමා වගේ වෙන්න ඉතා පහසුයි යමෙකුට, ඒක ජාන වලම තියෙන්න ඕනේ.

    • Chinthana says:

      Yes. It’s not easy to be such a person in this world.

    • ක්‍රිමිනල් says:

      මොන විකාරයක්ද, එය වීදි පුරා පෝස්ටර් සහ බැනර් ගොඩක් විය යුතුය

      තරුණ නායක සජිත් ප්‍රේමදාස ඉගෙන ගන්න
      මෝඩයෝ මහා ඉන්දියාවෙන් උදාහරණයක් ගන්න

  3. Janaka from Matara says:

    ..ජනාධිපති තුමා MCC ගිවිසුම අත්සන් කරනු ඇත​. ඒ එය රටේ ඉදිරි ගමනට ඉතා හිතකර වනු බැවිනි.

    • Malsha says:

      Who told you. Ata deka podi Balloon Harin’s father???

      • Janaka from Matara says:

        Malsha:

        ..I don’t believe what everybody says. I am educated enough to understand a technical report or a legal document. And reading the Gunaruwan report was a waste of time. Yes, there are some minor changes that need to be done on the MCC template document before adapting – but it is hugely beneficial to this country.

        By the way, how do you know about the sizes of people’s testicles?…Listen. Think about changing your job. It is never too late.

  4. Anagarika says:

    But Goat’s big brother, MR is not the same. He wants much publicity as possible. MR should learn some from his visionary younger brother at least now!

  5. hitan says:

    Brilliant brilliant brilliant Sir

  6. ලංකා says:

    ජනාධිපති කලු සුද්දන්ට ඇන්දිලා….

  7. Dikman Aiyya says:

    …..Paw Oyeeee,….Gota ge Daaaath Shakthimath Karanna Blaaa Hitiya,…Wada Bari TazanLA dan ithin AnaaaaaTHAIeee…..Waddo godaaaa…..We like it!!!!

  8. රජරැටියා says:

    ගෝඨාභය ජනාධිපතිතුමනි ඔබ තමුන්නැහැට නුවරකාලාවියේ අපි සේරමල්ලාගෙම ප්‍රණාමය.

  9. janath says:

    ඉතා හොඳයි. ඕක ක්‍රියාත්මක කරන්නත් වගබලා ගත යුතුයි ජනාදිපති තුමනි

  10. Hari says:

    වයසක් අම්මලා බය වෙන්න නිසාද දැමු පී.බී. ජයසුන්දර එක

Main News