මගේ පියා රටම සුවපත් කලා.. රටේම ජනතා ආශිර්වාදයෙන් ඔහු සුවපත් වෙයි..- චතුර

December 29, 2019 at 3:22 am | lanka C news
මගේ පියා රටම සුවපත් කලා.. රටේම ජනතා ආශිර්වාදයෙන් ඔහු සුවපත් වෙයි..- චතුර

රටම සුවපත් කල තම පියා රාජිත සේනාරත්න ජනතා ආශිර්වාදයෙන් සුවපත් වනු ඇති බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා තවදුරටත් වෛද්‍යවරුන් ගේ අධීක්ෂණය යටතේ සිටින බවද ඔහු සඳහන් කළේය.

තම පියාගේ සුවදුක් බැලීම සඳහා ලංකා පුද්ගලික රෝහලට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

174 views

34 Comments to “මගේ පියා රටම සුවපත් කලා.. රටේම ජනතා ආශිර්වාදයෙන් ඔහු සුවපත් වෙයි..- චතුර”

  1. Modaya says:

    Tatha ratatama keleya wetheya maha janathawa dannawa ea wagema para beth dunna wgath dannwa swapathe nemai marupathe

  2. Niru says:

    Your father revealed a serious crime. Feeding people to Crocodiles. He was certain it happened. The law will fail if this is not investigated since 4 people in the know of which 3 are in custody.
    So even if he has to spend few days/weeks in jail he will be doing a service. If he and his colleagues been lying then all of them will have spend rest of their lives in prison just for bringing disrepute to our country

  3. Siripina says:

    පන පිටින් හිරගෙදරදි පනුවො ගහන්න ඕනෙ තොගෙ තාත්තට.රටට කරපු විනාසෙට .තොපිත් හවුල් කරයෝ. පවුලටම හෙන වදින්න ඕන .

  4. Mangala says:

    Thope thatha u pathayek thought pissu
    Yako rata kewa tho okokoma

  5. p.d goonawardena says:

    කොලුවෝ …බොගේ තාත්තගේ පතිවත ඔන්න ඔය කොම්මේන්ටු වලින් දැනගනින්……..බලය තියෙන කාලේ කොරපු වින්නැහි…..ඕව විතරක් නෙමේ තව එකී නොකී කප්පරක් තියේ……බොගේ ලොක්කට ගැලවීමක් නැහැ….අපිටත් කියන්න තියෙන්නේ ජරා බල්ලෙක් කියල විතරයි….

  6. Gini says:

    He didn’t do any good for the people, but for his pocket.

  7. හොර බෙහෙත් වලින් අසරණ රෝගීන් මැරූ උබේ අ සුචිපති පියානෝව විනාඩි 5 කට ජනතාවට බාරදියන්කෝ සදා සුවපති කරලා දෙන්න.

  8. Saradiel says:

    මරණය ආදා – මරුවා හට නෑ කිසිවිට බාධා”.

  9. ඒයි කොල්ලනේ තොපි කොහෙද බොලව්. පේන්නෙ නැද්ද මේ බයියල දාන comments වලින් මේ අපේ චතුර කොල්ලගෙයි උගෙ තාත්තගෙයි දෙන්නගෙම උඩ ඇඳුම් විතරක් නෙමේ යට ඇඳුනුත් ගැලවිලා. දැන් ඇඟේ කෑලිත් ගැලවෙන්න ලඟයි. උඹල එකෙකුටවත් තාම බැරි වුණා ඒවට උත්තර දෙන්න.

    මේ විදිහට ගියොත් නම් උඹලෑ පඩියට විතරක් නෙමේ job එකටත් ඉක්මනටම කෙලවෙයි හොඳේ.

    ඉක්මනට නැගිටල හොඳ comments ටිකක් දාපල්ල. නැත්තම් මම තොපි ඔක්කොම එලවල දාල අලුත් උන් ටිකක් ගන්නව group එකට.

    මම මේ ruwan, chandi, දේවක,  hari, hava, sathaya, මාතර සුනිල්, hari, Jeewani, cigera, සාධාරණ මිනිහ ඇතුලු උඹල හැමෝටම කියන්නෙ හොඳේ.

  10. Saradiel says:

    අනුමත නොකළ ඖෂධ රැසක් ආනයනය කර එහි ලේබල් වෙනස් කර නවතම ඖෂධ ලෙස රජයේ රෝහල් වෙත නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගී ජනතාවට අසාධාරණයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.

    මෙම ඖෂධ අතර කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධ ද ඇතැයි සඳහන් කළ ඒ මහතා මෙම ජාවාරම සම්බන්ධව සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින්ට පැමිණිලි 11 ක් ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පැවැත්වූ බවට දැනගන්නට නැතැයිද හෙතෙම පැවසීය.

    මෙම ඖෂධ ජාවාරමෙන් සිදුව ඇති පාඩුව මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුවට වඩා දරුණු යැයි ද කීවේය.

Main News