මගේ පියා හිරේ දැමීමෙන් ජනතාව කුපිත වෙලා.. දැන් ගෝටාභයගේ ජුන්ටාව පරාදයි..- චතුර පුත්
May 14, 2020 at 12:02 am | lanka C news
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තම පියා වන රාජිත සේනාරත්න වෙනුවෙන් නීතියේ දෙවඟන යුක්තිය ඉටුකරන තෙක් බලා සිටින බව ඔහුගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.
අධිකරණයේ ස්වාධීනත්වය තුළින් අනාගතයේ දී රාජිත සේනාරත්නට යුක්තිය ඉටුවේ යයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
රාජිත සේනාරත්න බන්ධනාගාර ගතකිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂගේ ජුන්ටාව පරාජය වූ බව ද ඔහු සඳහන් කළේය.
ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මෙම සිදුවීමේදී එකට එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබීම බවයි.
මෙතෙක් දෙකට බෙදී කටයුතු කල විපක්ෂය අද එකාවන්ව රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු කියා සිටියේය.
හිටපු ඇමති රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
අනේ පඩික්කම් කටා තාත්තට ආදරේ නම් දැන් තාත්තා ලගට පල
not worth any comments” NO POINTS, NO POINT
Chathura you better take care of your ජුන්ටාව
ASP took the Sri Lankan school 2 years ago with Rs.400 million in bank. Rajith, Karunanake, aiyo Siri sena behind this daylight takeover. They wish other s the Jumper. All will surfer for destroying a school which was sacred.
පිං පියා
Who got angry that this low life was remanded?
Kenek karadare watunama sathutuwenna honda naha, Eth me wage paharayek hire dameema ratata yahapathak.
Mage mokakde kupithe wela thiyenne kiyela hoyenewo