මගේ පියා R. පේ‍්‍රමදාස තරුණයන්ට දුන් අවස්ථාව මහින්ද රාජපක්‍ෂ නැති කලා..- සජිත්

July 24, 2017 at 2:10 pm | lanka C news
මගේ පියා R. පේ‍්‍රමදාස තරුණයන්ට දුන් අවස්ථාව මහින්ද රාජපක්‍ෂ නැති කලා..- සජිත්

තම පියා වන රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති විසින් මෙරට තරුණ අපේක්‍ෂකයන් 40%ක සදහා මැතිවරණයට තරග වැදීමට ලබා දුන් අවස්ථාව අහඅමි කලේ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් යයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

නව මැතිවරණ ක්‍රමයක් ගෙනැවිත් ඔවුන් විසින් එය අහෝසි කළ බවද පවසන ඇමතිවරයා එ් ආකාරයට තරුණයන්ගේ ඡන්ද අපේක්ෂක අයිතිය අහෝසි කළ අය අද තරුණ අසහනයක් ඇතැයි කියා කිඹුල් කඳුළු හෙළන පවද සදහන් කරයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ දඹුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

රාජපක්ෂ පාලනය විසින් තරුණ තරුණියන්ගේ අයිතිය නැති කිරීමට පාර්ලිමේන්තුවේ විවාද කරද්දී තමන් ඒ වෙනුවෙන් හඬක් නැඟුවද තමන් ඉදිරිපත් කළ සංශෝධන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඉරා කුණු බක්කියට දැමු බවද ඔහු පැවසීය.

375 views

31 Comments to “මගේ පියා R. පේ‍්‍රමදාස තරුණයන්ට දුන් අවස්ථාව මහින්ද රාජපක්‍ෂ නැති කලා..- සජිත්”

  1. NAK says:

    mea wage depita kaatau sakkiliyanta chande dena moda uuranta guu walawal thamai muu hadanne!

  2. minimuthu says:

    තාත්තෙක් ගැන කියව කියව ඉන්නෙ දැන් ඉතින් වැඩක් කරනවානම් තමා හොඳ. අතීතය නැවත එන්නේ නෑ.

  3. රාහුල කොලුවා says:

    ඔයාගේ තාත්තා තරුණයින්ට තැන දුන්න තමයි.. ටයර්වලට කතා කරන්න පුළුවන් නං කියයි දුන්න තැන….

  4. ප්‍රභාගෙ මස්සිනා says:

    අපේ තාත්ත ඒ කාලෙ උස මිටි බැලුවෙ නැහැ,ඇදල ගත්ත දමල ගැහුව ආයෙ නෝ කථා.ඒ වගේ කාලයක් ආයෙ එන්නෙ නැහැ.අද ඉන්න තරුණ තරුණයිනි,දන්නෙ නැත්නම් අහ ගනිල්ල මහ උන්ගෙන්,ඒ වගේ සැලකිලි ආයෙ ලැබෙන්නෙ නැහැ.බාබුව වැඩේ කෑවනෙ.

  5. Apathaya says:

    Thuwalauna hamuda sebalu giyanna helicopter dunney naha
    Oyata ali balanna yanna heli yawala
    England walata lankawe idan tiution dunna ekama tharunayo wenuwen kaley mara wadaney appochcha
    Hora kama mulu sariire purama
    Janapathi mandiren arangiaya nawatha bara deepalla