මගේ පුතා ත‍්‍රස්තයෙක් නොවෙයි.. ඕස්ටේ‍්‍රලියාවට වැරදිලා..- ඇමති ෆයිසර්

September 4, 2018 at 10:00 am | lanka C news
මගේ පුතා ත‍්‍රස්තයෙක් නොවෙයි..  ඕස්ටේ‍්‍රලියාවට වැරදිලා..- ඇමති ෆයිසර්

ISIS ත‍්‍රස්තවාදියෙකු යයි චෝදනා කරමින් ඔස්ටේ‍්‍රලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි තම ඥාති පුත‍්‍රයා එවන් කටයුත්තක් කලේ යයි තමන් විශ්වාස නොකරන බව ඇමති ෆයිසර් මුස්තාෆා මහතා සදහන් කරයි.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ අදාල සිදුවීම ගැන විදෙස් මාධ්‍යයක් විසින් කරන ලද විමසීමකදීය.

තමන් ඇමති බලය භාවිත කර මේ සදහා කිසිදු මැදියත් වීමක් නොකරන බවත් එසේ කලහොත් එය වැරදි ක‍්‍රියාවක් බවත් ඇමති මුස්තාෆා සදහන් කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම නිසා තම පවුල දැඩි අර්බුද තත්වයකට මුහුණ පා ඇති බවත් කෙසේ වෙතත් එරට නිතිය ක‍්‍රියාත්මක වීම ගැන තමනට විශ්වාසයක් ඇති බවත් තව දුරටත් සදහන් කර ඇත.

25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් ඕස්ට්‍රේලියාවේදී අත්අංගුවට ගෙන ඇත්තේ සිඩ්නි නුවර සරසවියක සේවය කරමින් සිටියදි ISIS ත්‍රස්ත චෝදනා එල්ල කරමිනි.

200 views

29 Comments to “මගේ පුතා ත‍්‍රස්තයෙක් නොවෙයි.. ඕස්ටේ‍්‍රලියාවට වැරදිලා..- ඇමති ෆයිසර්”

  1. චන්දිමානි says:

    ඕස්ට්‍රේලියානු ත්‍රස්ත විමර්ශන එ්කක වල ඉන්නේ තොත්ත බබාලනෙ? එ් ගොල්ලේ දන්නෙ නැහැනෙ ත්‍රස්තවාදීන් හදුනාගන්න….මුස්තාපා මහත්තයො, මොන කැලෑවෙ හිටියත් කොටියා කොටියාමයි. මෙහෙම ගියොත් තමුන්නාන්සෙ ගැනත් මැදිහත් අයෙකුට සැකයක් ඇතිවෙන්න පුළුවනි.

    • සුරේෂ් says:

      මේ කතාව බොහොම හුරුපුරුදු කතාවක් මුළු ලෝකේ පුරාම isis ත්‍රස්තයන්ගෙන් බැට කන මිනිසුන්ට .

      කොහේ හරි ත්‍රස්ත ක්‍රියාවකට මොකෙක් හරි අහුවුනාම උගේ නෑදැයෝ කියන්නේ “අනේ මගේ පුතා එහෙම කෙනෙක් නොවෙයි මේකට එයාව බොරුවට අහුකරලා එයා කුකුලෙකුගේවත් බෙල්ල මිරිකලා මරලා නෑ”කියල එහෙමත් නැතිනම් පෙන්නන්න හදනව ඒ ත්‍රස්තයා මානසික රෝගයක් තියෙන කෙනෙක් ඒ රෝගය නිසා තමයි මිනි මැරුවේ කියල .
      දැන් ඉතින් මේ අමතියත් කියන්නේ ඒ කතාවම තමයි .මෙයා ජනතා චන්දෙන් ආපු කෙනෙක් නෙවෙයි අපේ ඇති උත්ත්තම ගරු සිරිසේන මයිත්‍රී පාල ජනාදිපති එයාගේ පුද්ගලික මැදිහත්වීමෙන් පත්කරපු ඇමති කෙනෙක් ලැජ්ජයි කොරපු වැඩේට ජනපතිගේ එල්ලෙන්න තියෙන ලණුත් කපලා දානවා
      .මේවගේ කෙනෙක්ට ත්‍රස්තවාදී චුදිතයෙක් වෙනුවෙන් පෙනී ඉන්න බෑ .රටේ නම කැත නොකර කරුණාකරලා අපිට පවු නොදී ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා .මේක ඉස්ලාම් අන්තවදියෝ ඉන්න රටක් උන්ට හිතාවාදී රටක් කියල හංවඩු වදින්න ඉස්සරවෙලා

    • Wijebahu says:

      Australia got it wrong when they were arrested an indian muslim doctor from gold coast some years a go. He was released without any charges after humiliating him.

      • සුරං says:

        ත්‍රස්තවාදෙට අහුවුණු හැම එකාම කියන්නේ ඕක තමයි “ඇයි එයා ඒවගේ වැඩක් කරන්නේ එයාට හැමදේම තියෙනවනේ මේක බොරුවට පටලවිමක් “කියල .හැබැයි අමතක කරන්න එපා ලෝකේ පුරා ඉස්ලාමික ප්‍රහාර එල්ල කරපු බහුතරයක් ඉතාම ධනවත් පවුල් වලින් ආපු උගත් අය කියන එක .බංගලාදේශයේ ඇමෙරිකානු එම්බසියට ප්‍රහාර එල්ල කලෙත් මේ වගේම තරුණ කොල්ලෙක් මිනිහත් එකවුන්ටන්ට් කෙනෙක් .
        මේකට හේතුව අරාබි වහාබි අන්තවාදී මද්රාසාවලින් කරන ළමුන්ගේ මනස සේදීම .ඔවුන්ව පොඩි කාලේ ඉඳන්ම වයිරක්කාර මනසකින් තමයි හදන්නේ අන්තිමේ හැංගිලා ඉන්න යකා එලියට එනවා .මේක ලෝක උවදුරක් අරාබි මද්රාසා කියන්නේ ත්‍රස්තවාදය පෝෂණය කරන තැනක් වහාම මේ රටේ අරාබි ඉස්ලාම් වාදය හෙවත් වහාබි මත තහනම් කලයුතුයි

        • CAT says:

          ෆයිසර් මුස්තාෆා ඇමති ධුරයෙන් ඉවත් කරනු ..ISIS ත‍්‍රස්තවාදින්ට උදව් කරන පුද්ගලයන් අපේ රටේ ඇමතිධුර දැරීමට කිසිසේත් සුදුසු නැත …එය රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ..අනතුරක් …
          යහපාලන ආණ්ඩුව මේ ගැන වහාම නීතිමය පියවර ගත යුතුයි

    • සිමියොන් says:

      ඔස්ටේ‍්‍රලියානු පොලීසියට අල්ලසක් දීල බැරිද ගොඩ යන්න ?

    • යකා says:

      “තමන් ඇමති බලය භාවිත කර මේ සදහා කිසිදු මැදියත් වීමක් නොකරන බවත් එසේ කලහොත් එය වැරදි ක‍්‍රියාවක් බවත් ඇමති මුස්තාෆා සදහන් කර ඇත.”
      – හිහී මුන් හිතන් ඉන්නේ ලංකාවේ වගේ ඇමති බලය දාල ශේප් කරන්න පුළුවන් කියල ඔස්ට්‍රේලියාවෙත් .. අනේ පලයන් ***** ඇමතියෝ යන්න …

  2. gorilla says:

    අනේ උබේ බබාපාට් මෙහෙ දැම්මට එහෙ බැ.

  3. Sisiraanu says:

    hukaaazzzzz………

  4. samare says:

    රටට ජාතියට කල අපරාධ කොහොමද මුන්ට පටිසන්ධි වෙන හැටි. මිනිසුන්ව රවටන්න මුං කියපු අහස පොළොව නුහුලන බොරු කන්දරාව මුන්ට පත්තුවෙන හැටි කොහොමද? තව මහ එකාට වුනේ නැහැ. මග බලමින් ඉන්නේ ඌ ගැන තමයි

  5. Kalan says:

    කාටවත් වැරදිලා නැහැ, ඕක තමයි ඇත්ත, තොපි ඔක්කොම එහම තමයි, chance එනකල් ඉන්නේ Game එක දෙන්න.

  6. Mangala says:

    Australiya kiyanawa nam meya thrasthawadiyek kiyala hariyatama hari. Thrastha wimarshana ekakayata waradinne naha.Dan amathiyage keruwawath hoyagena athi.Wadiya natanna giyoth kohalla guliye aluna wage thamai.

  7. Mangala says:

    Wijayabahu oya kiyana dostharaya thrasthayek thamai. Raten pitaman karaganna puluwan hinda wadiya angili gahuwe naha.

  8. john says:

    Can it be Rajapakshes work ??? Mustafa…..Joker
    You mean to say Australian Police is politically driven ????.. Go and tell this stories to Chinese with Long Hair…Idiot….

  9. Pushpakumara says:

    එකබද්දේ අය වහාම මේ ගැන පාර්ලිමේන්තුවේ වගේම මහජනයාත් දැනුවත් කරන්න. අනික මේ වගේ අය නං හිටන් තුමා වටේ ඉන්නේ රටම ඉවරයි.

  10. sunimal says:

    අයි එස් අයි එස් ත්‍රස්තවාදී සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතු බවත්, රට තුළ වර්ධනයවන ඉස්ලාම් අන්තවාදය පිළිබදව වහාම අවධනය යොමු කළ යුතු බවත් දන්වමින් හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකොට තිබෙනවා.

Main News