මගේ පුතා ත‍්‍රස්තයෙක් නොවෙයි.. ඕස්ටේ‍්‍රලියාවට වැරදිලා..- ඇමති ෆයිසර්

September 4, 2018 at 10:00 am | lanka C news
මගේ පුතා ත‍්‍රස්තයෙක් නොවෙයි..  ඕස්ටේ‍්‍රලියාවට වැරදිලා..- ඇමති ෆයිසර්

ISIS ත‍්‍රස්තවාදියෙකු යයි චෝදනා කරමින් ඔස්ටේ‍්‍රලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි තම ඥාති පුත‍්‍රයා එවන් කටයුත්තක් කලේ යයි තමන් විශ්වාස නොකරන බව ඇමති ෆයිසර් මුස්තාෆා මහතා සදහන් කරයි.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ අදාල සිදුවීම ගැන විදෙස් මාධ්‍යයක් විසින් කරන ලද විමසීමකදීය.

තමන් ඇමති බලය භාවිත කර මේ සදහා කිසිදු මැදියත් වීමක් නොකරන බවත් එසේ කලහොත් එය වැරදි ක‍්‍රියාවක් බවත් ඇමති මුස්තාෆා සදහන් කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම නිසා තම පවුල දැඩි අර්බුද තත්වයකට මුහුණ පා ඇති බවත් කෙසේ වෙතත් එරට නිතිය ක‍්‍රියාත්මක වීම ගැන තමනට විශ්වාසයක් ඇති බවත් තව දුරටත් සදහන් කර ඇත.

25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් ඕස්ට්‍රේලියාවේදී අත්අංගුවට ගෙන ඇත්තේ සිඩ්නි නුවර සරසවියක සේවය කරමින් සිටියදි ISIS ත්‍රස්ත චෝදනා එල්ල කරමිනි.

200 views

29 Comments to “මගේ පුතා ත‍්‍රස්තයෙක් නොවෙයි.. ඕස්ටේ‍්‍රලියාවට වැරදිලා..- ඇමති ෆයිසර්”

  1. sinha le says:

    අල්ඛයිඩා , තලේබාන් , ISISඇතුළු සියළුම ආකාරයේ ත‍්‍රස්ත සංවිධාන වල කටයුතු පරීක්ෂා කරීමේදී ඉතා වැදගත් සාධක 4ක් අනාවරණය කර ගත හැකිය.

    බහුතරයක් මුස්ලිම් සටන්කාමීන් වීම.
    ඇමරිකානු හා බටහිර විරෝධයක් ප‍්‍රකාශිත වීම.
    මුස්ලිම් රාජ්‍යයන්හි දේශපාලන සමාජ, සංස්කෘතික උරුමයන් සහමුලින්ම විනාශ කර දැමීම.
    විශාල මූල්‍ය හා ධනය සතු ව්‍යාපාරයන් වීම.

  2. sinha le says:

    ISIS යනු ශිෂ්ටාචාරයක් නොදන්නා ත්‍රස්ත කල්ලියකි. ඔවුහු පැල්මයිරා, නිනවේ වැනි ඉපැරණි නගරවල ස්මාරක කඩා දැමූහ. කෞතුකාගාර හිස් කළහ. මෙවන් කල්ලියක් ලෝකයෙන් පරාජය කිරීමට ලෝකයේ සියලු රටවල් එක් විය යුතුය.

    නොපමා වන්න. ISIS තහනම් කරන ලෙස රජයට බල කරන්න.

  3. John the baptice says:

    මේ දවස්වල ලෝකේ හැමෝම කතාවෙන ත්‍රස්තවාදී කල්ලිය තමයි “ඉස්ලාමීය රාජ්‍යය” හෙවත් අයි. එස්. අයි. එස් ත්‍රස්තවාදී සංවිධානය. බොහොම වේගයෙන් ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වුණු මේ සංවිධානයට ශ්‍රී ලාංකිකයිනුත් බැඳිලා ඉන්නවා කියලා අහන්න ලැබෙනවා. මූලිකවම ඉරාකයේ සහ සිරියාවේ විවිධ ප්‍රදේශයන් අතර අණසක පතුරුවාගෙන ඉන්න අයි. එස්. අයි. එස් සංවිධානය කොයි තරම් අන්තවාදීද, කොයිතරම් භයානකද කියලා කිව්වොත් අල් කයිඩා වගේ ලෝකේ භයානකයි කියලා හිතාගෙන හිටපු ත්‍රස්ත සංවිධානත් මේ කණ්ඩායමේ අන්තවාදී බව විවේචනයට ලක් කරනවා. ප්‍රධාන වශයෙන් ඉරාකය සහ සිරියාව තුළ ප්‍රධාන ගොඩබිම් සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ ආධිපත්‍යය යටතේ තියාගෙන ඉන්න අයි. එස්. අයි. එස් කණ්ඩායම තමන්ගේ අන්තවාදී ඉස්ලාමික මතයන්ට නොනැමෙන මුස්ලිම් හෝ මුස්ලිම් නොවන ඕනෑම කෙනෙක්ට දරුණු වධ බන්ධන පමුණුවලා මරණයට පත් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. වීඩියෝ කරලා සිරකරුවන්ගේ හිස් ගසා දාන්නත්, ඒ වීඩියෝ ලෝකේ පුරාම යවන්නත් මේ අය ප්‍රසිද්ධයි. ඒ වගේම බටහිර රටවල් කීපයකටම අභියෝග කරමින් ප්‍රහාර එල්ල කරන්නත් මේ කණ්ඩායම කටයුතු කරලා තිබුණා. පොදුවේ මේ අයව සැලකෙන්නේ ලෝකයටම තර්ජනයක් කියලා තමයි. කියන්නේ

  4. bathiya says:

    කොල්ලනේ අපේ හොරකම් සියල්ල හෙලිවෙලා ඉවරයි. ආණ්ඩුව දැන් නඩු දැම්මොත් මෙච්චරකල් අපි පොරවගෙන හිටපු සිල් රෙදි ගැලවෙනවා. අපි පොරවගෙන හිටපු දේශප්රේනමි රෙදිත් ගැලවෙනවා. අපේ ඇත්ත හෙලිවුනොත් රටේ ජනතාව අපිට ආයෙත් ඡන්දෙ දෙන්නෙ නැහැ. ඒ නිසා අපි සියළු දෙනාම සිරගත වෙන්න කලින් මේ ආණ්ඩුව පෙරලලා ඉක්මණින්ම ආණ්ඩු බලය අරගෙන මේ උසාවි ටික වහලා දාලා නඩු වලින් බේරෙමු. ඒ හින්දා සැප්තැම්බර් 5 වෙනිදා කොළඹට වරෙල්ලා. කොළඹ ඇවිල්ලා අපි හිරේ යාමෙන් බේරාගනිල්ලා.

    • ජසයා says:

      හා මචං…..

    • Santhush says:

      ඔක තමයි කියන්නේ කොරන දෙයක් හරියට කොරපන් කියලා. බලහන් අපේ මහතැන් අර ජනාධිපති මාවතේ තැනකට දුන්නු වැඩේ. හිතාගන්නවත් පුලුවන්ද? වැඩේ දුන්කුඩු නේද? අපේ මහතැන් නං ඔය මහඋළු ගෙවල්වල යන්නේ නෑ. මොකද ඉර හඳ තරු පවතින තුරා අපේ මහතැන් මහගෙදරින් එලියට වැටෙන්නේ නෑ. සදා කාලිකයි. ඔය පිටරට වල මහතැනුත් මනාපේ අපිට. ආප්ප කාලා ආපු අපි ඊලඟ ඡන්දයේදී බුද්ධිමත් ජනතාවට පිට්ටුව බැගින් දෙනවා. මේ බන් දැන් ඉතින් නාඩා ඉඳහන් වෙච්ච දේට මක් කොරන්නද?

    • සමන්ත says:

      අඹ ප දෙල් වගේ කමන්ට්ස් දාන්න එපා බං. තෝත් 62 බූරුවෙන් නේද?

  5. Nimal R says:

    What an idiot? Australia wouldn’t arrest people unless they have fool proof evidence. This minister too may be behind ISIS.

  6. david milibanda says:

    40,00 maruwa kiyanneth ohoma thama.

    Onna Dharusman has now krept into the Ronghiya issue. He does not go to Myanmar but visit refugees in
    Bangaladesh and file a report as he did for against the Govt of Sri Lanka.

    Faizer Muthapha leave it for the Australians to deal.
    As of now, he is a terrorists. He planned to kill Julie Bishop because she supported the Rajapakshe regime?
    Did Mohammed Nizamdeen under take a koti contract to ear mark Julie Bishop?

  7. පව් දෙය්යා අහිංසකයෙක්...ඊ ලග ඉලක්කය ලංකාව. says:

    mekaa thaama راهب.පව් දෙය්යා අහිංසකයෙක්…ඊ ලග ඉලක්කය ලංකාව,

  8. Ayotallah says:

    If Australian Police identifies this person as a IS sympathizer it will get boomerang on all Muslims in Sri Lanka first and the tamils later and they may deny visas to all Sri Lankan Muslims. This is because Muslims believe the pathway to heaven is killing non believers as happened in the west and this is what this person has planned. No one could believe the grand son of Jehan Cassim a well respected Chairman of BOC could plan such a disaster to australian public and let them punish him severely according to Australian law and sharia law too

  9. Dilini says:

    Mun hithagena inne Australia kiyanne gutikawata passe gahuwe kada kiyala hoyana nonjal ratak kiyalada danne naha.Thopi harenakota ahuwelath iwarai. Moda hamba rala.

  10. Gamini Abaya says:

    den den balalun mallen eliyata paninne……!!

Main News