මගේ පොත්ත සුදුයි කියා ඇමති ප්‍රසිද්දියේ කිවුවා..- සත්වෝද්‍යාන ප්‍රධානී මාධ්‍ය හමුවක…
March 25, 2022 at 12:02 am | lanka C news
ජනමාධ්‍යවලින් තමනට සහාය දෙන්නේ තමන්ගේ පොත්ත සුදු නිසා බව විෂය භාර අමාත්‍යවරයා පැවසුවේ යැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය සඳහන් කරයි.
රිදීගම සෆාරි උද්‍යානයේ ඇතිවූ ගැටළුකාරී සිදුවීමක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය කියා සිටියේ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඉදිරිපිට දී බවයි.
එය කණගාටුවට කාරණාවක් බවත් තමන් ඒ පිළිබඳ ලැජ්ජාවට පත්වන බවත් ඇය සඳහන් කළාය.
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මීට පෙර ද අධ්යක්ෂ ජනරාල්වරියට බැන වැදී ඇතැයි මාධ්‍ය වාර්තා පල විය.
ඇයි වදේ පොත්ත සුදු උනාට පැත්ත කළුයි කියල ඇමැති තුමා දන්නේ නැද්ද? හැන්දෑවට හැන්දෑවට තනි පංගලමේ අමාත්‍ය තුමා හම්මු වෙලා ඔය දේවල් සාාච්වා කරා නම් ප්‍රශ්න දුර දිග යන්නේ නෑ.
This woman is playing to the gallery always eitehr on the face book or giving media intervies. What is wrong with her? So cheap. She has plans of coming in to politics. Just like allappointees of Gota. She should be removed what a cheap woman
පොත්ත සුදු වුනාට වෙන වෙන තැන් කලුයිනේ ඇමතිතුමා කියලා කිව්වා නම් හරිනේ පොත්ත සුදු නෝනේ
නෙදකින්..අසමජ්ජාති කාලකන්ණි, අර පඩික්කම් ඇමතියා අසූචි බුදින කටින් ඔවැනි දේ ප්‍රකාශ කල පලවනි වතාව නෙව්යි මේක,කොමෙන්ට් එකක් දානකොට ඒකෙ වටිනාකම සිද්ධියේ අන්තර්ගතය ගැන හිතලා අපහසුවට පත්වුනු ඒ කාන්තාව ගැන සලකලා මිනිසුන්ගේ ඇස් ඇරවන්න වටිනා කමක් ඇති කොමෙන්ට් ලියපල්ලා , උඹලාගේ වනචර මානසිකත්වය ප්‍රදර්ශණය
It is a clear & serious violation against a woman & women’s rights. As a minister, sorry a bloody pervert & a cad, you must apologise to the entire women for your nasty, vulgar comments. Amuma amu mee harakek!
This is an idiot knows nothing. Who voted this crook, probably a mistake.
නෙදකින්..අසමජ්ජාති කාලකන්ණි, අර පඩික්කම් ඇමතියා අසූචි බුදින කටින් ඔවැනි දේ ප්‍රකාශ කල පලවනි වතාව නෙව්යි මේක,කොමෙන්ට් එකක් දානකොට ඒකෙ වටිනාකම සිද්ධියේ අන්තර්ගතය ගැන හිතලා අපහසුවට පත්වුනු ඒ කාන්තාව ගැන සලකලා මිනිසුන්ගේ ඇස් ඇරවන්න වටිනා කමක් ඇති කොමෙන්ට් ලියපල්ලා , උඹලාගේ වනචර මානසිකත්වය ප්‍රදර්ශණය .
Suththa podui….
ඉතිං ඇත්ත නේ කියලා තියෙන්නේ 🤣🤣