මගේ පොත්ත සුදුයි කියා ඇමති ප්‍රසිද්දියේ කිවුවා..- සත්වෝද්‍යාන ප්‍රධානී මාධ්‍ය හමුවක…
March 25, 2022 at 12:02 am | lanka C news
ජනමාධ්‍යවලින් තමනට සහාය දෙන්නේ තමන්ගේ පොත්ත සුදු නිසා බව විෂය භාර අමාත්‍යවරයා පැවසුවේ යැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය සඳහන් කරයි.
රිදීගම සෆාරි උද්‍යානයේ ඇතිවූ ගැටළුකාරී සිදුවීමක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය කියා සිටියේ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඉදිරිපිට දී බවයි.
එය කණගාටුවට කාරණාවක් බවත් තමන් ඒ පිළිබඳ ලැජ්ජාවට පත්වන බවත් ඇය සඳහන් කළාය.
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මීට පෙර ද අධ්යක්ෂ ජනරාල්වරියට බැන වැදී ඇතැයි මාධ්‍ය වාර්තා පල විය.
මට නම් මේ මුස්පේත්තු ගොඩේ බුලත් හපයාව දැක්කත් බඩ දඟලනවා. තුක් නොදකින්..
මේ බුලත් කන විකටයට කනට දෙකක් දී ඇමති කමෙන් එලියට ඇද දාන්න එකෙක් නැද්ද ?
poththa suduwunaata eke thiyena mayil kaluneda madame? dynosirus moonaa naamal oyaata hukanda try eka
daala oba dunne nethinisai meweni deval sidhhawune.
ඌ කුකුලෙක් වෙන්න ඇති. ඒකයි එහෙම කියන්න ඇත්තෙ.. ඕකට දාන්න ඇත්තටම වෙන විෂය භාර ඇමතියෙක් හිටියෙම නැද්ද. හරියට කතා කරගන්නවත් බැරි මේ වයයස මෑන් අලියෙක් පැඩ්ඩා නම් මැරිලා වැටෙන සයිස් එකෙන් ඉන්නෙ. . මේ රටේ දේශපාලනයට එන්න හැකි කාලය අවම අවුරුදු 65 ත් කරන්න ඕනී. නැත්තං මේ වගේ වලපයයි හොඩපයයි තියාගෙන ඉන්න මරාල ඉදිරියටත් මේ රටේ දේ්ශපාලනයට එන එක නවත්වන්න බැරි වේවි. පේනවනේ හොඳටම කරන්න ආවා කියලා එක්කෙනෙක් කරන හරිය..
ඉදිරිපිට කිව්ව එකලු ප්‍රශ්නේ….රහසේ කිව්වා නම් කමක් නෑ වගේ 😉
Lankawe bayyontama galapena ammataya
ඔය නෝන ඔව්ව ගනන් ගන්න එපා.බුලත් විටට මත් වෙලා ඉන්න එකාට නෝනල වගේ අය දැක්කම ඉබේම කම්මුල් තෙත් වෙනව.ඒත් හානියක් නම් වෙන්නෙ නෑ.හානියක් කරන්ට පුළුවන් වයසක නෙමෙයි දැන් ඉන්නෙ.
Harak Inna rathaka sihayo raja nowe…..
Apita gahanna ona munwa path karata….
නොදකින් විමලවීර බුලත් හපයා
minister is a Pervert if you sleep with him all will be normal it’s seems he like you