මන්ත‍්‍රී පුත‍්‍රයා අත්අඩංගුවට ගනී.. පොලිස් ආරක්‍ෂකයා මට ගහන්න හැදුවාම පුතා ඔහු තල්ලු කලා විතරයි..- එජාප මන්ත‍්‍රී ශාත්න අබේසේකර කියයි..

July 1, 2019 at 11:20 am | lanka C news
මන්ත‍්‍රී පුත‍්‍රයා අත්අඩංගුවට ගනී.. පොලිස් ආරක්‍ෂකයා මට ගහන්න හැදුවාම පුතා ඔහු තල්ලු කලා විතරයි..- එජාප මන්ත‍්‍රී ශාත්න අබේසේකර කියයි..

තම ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකුට තම පුත්‍රයා විසින් පහරදීමක් සිදු නොකළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත කුමාර අබේකෝන් මහතා සඳහන් කරයි.

පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තම ආරක්ෂාවට යොදවා සිටි අදාළ පොලිස් පොලිස් කොස්තාපල්වරයා තමන් සමග ආරවුලක් ඇති කරගත් බවත් හිදී තමන් අසල සිටි වැඩිමහල් පුත්‍රයා කොස්තාපල්වරයා තල්ලු කිරීම නිසා ඔහුට ඇදවැටී තුවාල ලබා ඇති බවයි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා හලාවත මහ රෝහලට ඇතුළත් වී පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමනට මන්ත්‍රීවරයාගේ නිවසේදී වැඩිමහලු පුත්‍රයා විසින් පොල්ලකින් පහර දුන් බවයි.

මේ අතර අද පෙරවරුවේ පොලීසියට බාර වූ මන්ත‍්‍රී පුත‍්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

17 views

12 Comments to “මන්ත‍්‍රී පුත‍්‍රයා අත්අඩංගුවට ගනී.. පොලිස් ආරක්‍ෂකයා මට ගහන්න හැදුවාම පුතා ඔහු තල්ලු කලා විතරයි..- එජාප මන්ත‍්‍රී ශාත්න අබේසේකර කියයි..”

  1. Sun says:

    Who voted this type of people and send them to parliament. What can we learn from such people. Can they do some work for the country. What type of work they can do rather than involve in ganging. That’s why the economy is falling due to such foolish minds. They are dragging people’s money as pay doing such things. This is going to be a another Ethiopia due to such people.

    • පුත්තලමි රාළ says:

      මෙි ශාන්ත අබෙිසේකර කියන මැරයා, මදාවියා, හොරා මන්ත්‍රීධූරයකට සුදුසු එකෙක් නෙවෙයි. මුගේ පෙරවැරදි කප්පරක් තියෙනවා.
      මූට නොමිනේෂන් දුන්නේ කවුද?
      මූවගේ එවුන්ට පාර්ලිමෙින්තුවට රිංග ගන්න ඡන්දය දුන් පුත්තලමි බූරැවන් කවුද?
      මූ අටවත් පාස් නැති මැරයෙක්.
      MSD එකේ එවුන්ගේ පිස්තෝලවල පතුරං නැද්ද?
      පාර්ලිමෙින්තු මන්ත්‍රීධූරයෙ ගෞරවය නැති කරන්නෙ මෙිවගේ වල් පරයො.
      නැවත මූට MSD ආරක්ෂාව දෙන්නේ නමි කොන්ද පණ ඇති එකෙක් අරින්න.

    • පොලිස් පොඩිඩෝ says:

      MSD එකේ ලොක්කාට සහ පොලිස්පතිට පිට කොන්දක් ඇත්නමි මෙි මැර මන්ත්‍රීගේ ආරක්ෂාවට කිසිදු පොලිස්කාරයෙක් යැවිය නොයුතුයි.
      තමාගේ ආරක්ෂාවට හිටි පොලිස් නිළධාරියෙකුට පහරදුන් මන්ත්‍රීවරයෙක් ගැන මින්පෙර අසා නැත.
      මෙි මන්ත්‍රීගෙ ගොං පුතා මන්ත්‍රී උණ ඇඟට ගත් බූරැවෙක්.

  2. prabath says:

    Ane thoi thoge puthai BABALA apita baba hukun danna enna epo gon nambo umbala wage thanakola kana harak newei api….Harinam thopi eminssunta wandagena inna oni thopila wage harak araksha karanawata…..Muwa dakka gaman penawa mu kamba horek kiyala … puta ara murviyage gon putha wage athi …muta wiruddawa nadu danna oni rajaye sewakayekta pahara deemata wiruddawa…

  3. prabath says:

    මන්ත්‍රී ආරක්ෂාවට පොලිසිය නොයෙදවිය යුතුයි

  4. desta says:

    den dig kostaple ta kiyai oka shape karagannawa oi tamusege weda tahanam karanna kalin kiyala den shape wei anduwa UNP ne mahinda kaleth ehemai mun okkoma ekai JVP balloth ekai

  5. Lebbe says:

    Puttalam buruwo okkoma ekayi.
    Ghapiya vodka bothalekata dala niwichcha unu wathura.

  6. No Brainer says:

    අනේ මන්ත්‍රී පුතා පව්! 😀

  7. අනේ..මුන්ටත් ට් නෙලන්න දවසක් ලැබේවිද චන්දෙදිවත්.... says:

    අනේ..මුන්ටත් ට් නෙලන්න දවසක් ලැබේවිද චන්දෙදිවත්….

  8. පොරමෝලා says:

    පොලීසිය මොහුට ආරක්ෂාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සුදුසුයි

  9. Gunda says:

    මැරයව උසාවි ගෙනාවෙ කාර් එකේ. හරිම නිදහස් විදියට

  10. charles says:

    Bad timing. Few more months to go for MP’s duration.

Main News