මගේ ප්‍රජා අයිතිය නැති කරන තියරියටම මෛත්රිගේත් ප්‍රජා අයිතිය අහෝසියි..- සියවසේ නීති ගැටේ මහින්ද අඹරයි… [Video]
February 5, 2018 at 11:10 pm | lanka C news![මගේ ප්‍රජා අයිතිය නැති කරන තියරියටම මෛත්රිගේත් ප්‍රජා අයිතිය අහෝසියි..- සියවසේ නීති ගැටේ මහින්ද අඹරයි… [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/02/mahinda.jpg)
තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇති චෝදනාව අනුවම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතියද අහෝසි වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමන්ගේ ප්‍රජා අයාතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇත්තේ සභාපතිවරයෙක් පත් කිරීම හරහා වංචාවට අනුබල දුනනේ යයි කියමින් බවද කී රාජපක්ෂ මහතා එලෙසම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැවින් මහ බැංකු බැදුම්කර වංචාවට අනුබල දීමක් සේ එය සැලකිය හැකි නිසා වත්මන් ජනාධිපතිවරයාගේද ප්‍රජා අයිතිය අහෝසි විය යුතු බවද සදහන් කලේය.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුර තිරප්පනේදී පැවති ජනරැුළියක් අමතමිනි.
Well said, Mr. Rajapakse! You’re the best!
Very correct argument
Sirisena always crying to Ranil like a lady.But its not ranil but Sirisena who appointed Arjuna with his legitimate power in presidency.
Thus my3 also wrong doer
Well done ,mr rajapakshe you are right,haaa,haaa appe sira…………….
මසුරන් කතාව මහින්ද මැතිතුමනි, ඊලඟ රජයෙන් ජොනි බට්ටෙකුගෙ මාර්ගයෙන් අවීචියටම යවමු
Chande peraduna nam gedatta wela hitu ko..Bala lobaya..Karana ekekta karannadila..pinak dahamak kara gatta nam mokada chinthana mahattayo..
Yakko. Oya miniha hinda thamaiy api jeewathun athare inne. Ape wyapara diunu wune 2009 passe. Parayek wage LTTE karayek wge kathawa.
well said sir .jayawevaaaaaaaaaaaaaaaaaa
My3 is the real mastermind behind bond scam ! He appointed bank robber arjun twice to cetral bank governor position.
Moda katha kiyanna epa mahindayo. Weradi karaya unanam dhaduwam vidapan, nadu kaarayage job eka karanne nathuwa.
anunta kapu walae thama wateema………….
WELL SAID PRESIDENT MAHINDA RAJAPAKSHA……SLPP…jayama wewaaaaaaaaaa!
මේ යහපාලන ආණ්ඩුව ගෝඨාභය ඇතුලු පසුගිය කාලයේ අයට නඩු දාන්නෙ ඇවන්ගාඩ් සමාගම පිහිටුවීම නිසා රජයට හිමිවිය යුතු ලාභයක් අහිමි කළා කියන පදනම මතයි….
එතකොට, මේ රජය සහ ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා රජයන් සහ මෙම රජය රාජ්‍ය දේපල විකිණීම හෝ බදු දීම නිසා රජයට අහිමිවන මහා ධනස්කන්ධය ගැන කථා නොකරන්නෙ, ඒවට විරුද්ධව කාටවත් නඩු දාන්නෙ නැත්තෙ ඇයි…?
ඇවන්ගාඩ් සමාගම විශ්‍රාමික රණ විරුවන්ට රැකියා ලබා දෙන්න ගත්ත පියවරක් නිසාද..?
Aven Guard labaya saha alabaya gananaya karanne kohomoda. meyata prathama mevani wyaparayak thibune nehe neda. ekai Wijedasa saha marapona Aven Guard wenuwen peni hitye. methan liyana aya godak modayo.