මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…

April 9, 2021 at 10:28 pm | lanka C news
මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…

ප්‍රවීණ ගායන ශිල්පි සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු ප්‍රශ්න කරන්නේ තම බිරිඳ වන සමිතා එරන්දතීට ඇන්ටි, ආච්චි යැයි ඇතැමුන් පවසන බවයි.

එසේ කීමට ඇය කුමන වරදක් කළේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

තමන් තම බිරිඳ සහ දරුවන් සමග ආදරයෙන් සිටින බවත් එය ඇතැමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මන්දැයි ඔහු එම වීඩියෝව මගින් විමසා සිටී.

216,041 views

40 Comments to “මගේ බිරිදට සමහරු ඇන්ටි-ආච්චි කියා කියනවා.. එහෙම කියන්න ඇය මොන වරදක් කලාද…- සමිතා එරන්දතීගේ සැමියා අසයි…”

  1. sana says:

    nahadichcha kollanta anukampa karanna …seeeyee…..!

    • මහා හුරා says:

      කොල්ලෝ තව වසර කීපයකින් උබේ WIFE ආච්චි කෙනෙක් තමයි …උබත් ඒ සමගම සීයා කෙනෙක්

  2. ff gg says:

    Antik badu valata uba mol vunata, me loke inna kollo ehema neveyi. pissu pakek.

  3. Johnston says:

    දැන් උබේ මැට්ටි , ඉස්සර මගේ මෙට්ටේත් ගැහුවා බන් බල්ටි. 🤣

  4. baiya says:

    muunam ragayen andha wela

  5. Nihal ranjith tissera says:

    ඒක ඒ දරුවගෙ කමැත්ත.එයාටත් අයිතියක් තියෙනව තමුන්ට කැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න.ඒ අයට ගැටලුවක් නැත්නම් අපිට පයිත්තියන්ද?

Main News