මගේ මිල සුත‍්‍රය තිබුණා නම් අද ඉන්ධන මිල තව ගොඩක් අඩු වෙනවා..- මංගල

November 14, 2018 at 8:02 am | lanka C news
මගේ මිල සුත‍්‍රය තිබුණා නම් අද ඉන්ධන මිල තව ගොඩක් අඩු වෙනවා..- මංගල

තමන් මුදල් ඇමති සමයේ හදුන්වා දුන් මිල සූත්‍රය තිබුනේ අද වන විට ඉන්ධන මිල තවත් අඩු කිරීමට හැකිව තිබු බව හිටපු ඇමති මංගල සමරවිර මහතා කියයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කරන්නේ අද වන විට ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල විශාල ලෙස පහළ ගොස් ඇති නිසා මහින්ද රාජපක්‍ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතු බවයි.

කෙසේ වෙතත් මංගල සමරවීර මහතා මුදල් ඇමති ධුරය දරද්දී කියා සිටියේ කිසිසේත්ම පෙබරවාරි මාසය වන තෙක් ඉන්ධන මිල අඩු කල නොහැකි බවත් පෙබරවාරියේදී සලකා බැලිය හැකි බවත්ය.

13 views

21 Comments to “මගේ මිල සුත‍්‍රය තිබුණා නම් අද ඉන්ධන මිල තව ගොඩක් අඩු වෙනවා..- මංගල”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Den balaye Inna Mahinda rajapakse keewe balaya ganna pera rs95 petrol denna puluwan kiyala .eheth balaya gaththata pasuwa 145y

    • Dp says:

      ඉවසපන් මරික්කාර් තාම බලය ගත්තෙත් නෑ.මෙච්චර කල් මංගල ට කියල තෙල් ගාගත්තනේ …

  2. Roshan says:

    Oya tel gaala kollanta bassanawa kiyalanam api dannawa.

  3. Modaya says:

    Ammapa….?????????????

    Now we will believe what this maniac telling……Do you think we all are morons Mongal…..

    Go and tell this to Your mother….

  4. Fog says:

    Mu hema ekagen ma badu gahawwa.

  5. Dilini says:

    Surangana katha nokiya hitiyoth thamai honda. Rupiyala witharai basse. Anik ewa nagagena nagagena giya.

  6. asanka says:

    Fuel price formular is good concept for both the people and the country. If not, its add hoc decision.

Main News