මගේ මිල සුත‍්‍රය තිබුණා නම් අද ඉන්ධන මිල තව ගොඩක් අඩු වෙනවා..- මංගල

November 14, 2018 at 8:02 am | lanka C news
මගේ මිල සුත‍්‍රය තිබුණා නම් අද ඉන්ධන මිල තව ගොඩක් අඩු වෙනවා..- මංගල

තමන් මුදල් ඇමති සමයේ හදුන්වා දුන් මිල සූත්‍රය තිබුනේ අද වන විට ඉන්ධන මිල තවත් අඩු කිරීමට හැකිව තිබු බව හිටපු ඇමති මංගල සමරවිර මහතා කියයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කරන්නේ අද වන විට ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල විශාල ලෙස පහළ ගොස් ඇති නිසා මහින්ද රාජපක්‍ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතු බවයි.

කෙසේ වෙතත් මංගල සමරවීර මහතා මුදල් ඇමති ධුරය දරද්දී කියා සිටියේ කිසිසේත්ම පෙබරවාරි මාසය වන තෙක් ඉන්ධන මිල අඩු කල නොහැකි බවත් පෙබරවාරියේදී සලකා බැලිය හැකි බවත්ය.

111 views

21 Comments to “මගේ මිල සුත‍්‍රය තිබුණා නම් අද ඉන්ධන මිල තව ගොඩක් අඩු වෙනවා..- මංගල”

  1. පොඩි එකා says:

    බලයේ ඉන්නකොට නග්ගන දේවල් බලය නැති කොට බස්සන්න පුළුවන් කියලා අපි දන්නවා..

  2. real unp says:

    අඩු කරයි උඹලා….මිනිස්සු රවට්ටන්නෙ නැතුව හිටපල්ලා…විකෘති *****

  3. buruputha says:

    Ehenam mokatada kalakanniyo thoge suththaen diagatama vadi keruwe. Thota danda mathak une adu karanna. Matimola samanalaya.

  4. Mongala says:

    පෙබරවාරි වෙනකම් අඩු කරන්න බෑ කියපු එකා බලේ නැති උනහම කියනවා අඩු කරන්න තිබුනලු

  5. Nilupul says:

    Muge ammawa mathak wenawa

  6. n.s fasions kurunegala says:

    hikis hikis

  7. n.s fasions kurunegala says:

    munta balaya nethi wenna adu karana ewa mathak wenna – mehemath kalannie ratak

  8. Vini says:

    ඒකීය භාවයට හානිකර පළාත් සභා සක්‍රීය කිරීමේ මහින්ද අගමැතිගේ උත්සාහය පරදවමු..!
    පළාත් සභා මැතිවරණය ප්‍රතිකේෂ්ප කරමු..!
    පළාත් සභා මැතිවරණය පැවත්වීමේ මහින්ද අගමැතිගේ උත්සාහය පරදවමු..!

  9. Nim says:

    NAGAPU DEWAL BASSA GANNA
    BARI WUNEE ANDUWA
    HITIYA NISADA ?

    DAN SATHUTUDA ?
    DAN PULWAN NE DA ?

  10. Nim says:

    NAGGAPU DEWAL BASSA GANNA
    BARI WUNEE ANDUWA
    HITIYA NISADA ?

    DAN SATHUTUDA ?
    DAN PULWAN NE NEE DA MEYA ?

Main News