මගේ මිල සුත්රය තිබුණා නම් අද ඉන්ධන මිල තව ගොඩක් අඩු වෙනවා..- මංගල
November 14, 2018 at 8:02 am | lanka C news
තමන් මුදල් ඇමති සමයේ හදුන්වා දුන් මිල සූත්රය තිබුනේ අද වන විට ඉන්ධන මිල තවත් අඩු කිරීමට හැකිව තිබු බව හිටපු ඇමති මංගල සමරවිර මහතා කියයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කරන්නේ අද වන විට ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල විශාල ලෙස පහළ ගොස් ඇති නිසා මහින්ද රාජපක්ෂ මහතා අඩුකළ ප්රමාණයට වඩා අඩු විය යුතු බවයි.
කෙසේ වෙතත් මංගල සමරවීර මහතා මුදල් ඇමති ධුරය දරද්දී කියා සිටියේ කිසිසේත්ම පෙබරවාරි මාසය වන තෙක් ඉන්ධන මිල අඩු කල නොහැකි බවත් පෙබරවාරියේදී සලකා බැලිය හැකි බවත්ය.
At current world prices of oil,our formula would have yielded lesser prices for Petrol 92 & A/Diesel on 10Nov compared to the recent price reductions announced by #FakeFM. For Petrol,global price (Sin/Platt’s)has come down 20% since 10Oct & price reduction given last week was 6%
— Mangala Samaraweera (@MangalaLK) November 12, 2018
බලයේ ඉන්නකොට නග්ගන දේවල් බලය නැති කොට බස්සන්න පුළුවන් කියලා අපි දන්නවා..
ඔන් දැන් ආයෙත් හම්බුනා ……. දැන් ඉතින් අඩු කරපංකෝ………
Bloody moron
අඩු කරයි උඹලා….මිනිස්සු රවට්ටන්නෙ නැතුව හිටපල්ලා…විකෘති *****
Ehenam mokatada kalakanniyo thoge suththaen diagatama vadi keruwe. Thota danda mathak une adu karanna. Matimola samanalaya.
පෙබරවාරි වෙනකම් අඩු කරන්න බෑ කියපු එකා බලේ නැති උනහම කියනවා අඩු කරන්න තිබුනලු
Muge ammawa mathak wenawa
hikis hikis
munta balaya nethi wenna adu karana ewa mathak wenna – mehemath kalannie ratak
ඒකීය භාවයට හානිකර පළාත් සභා සක්රීය කිරීමේ මහින්ද අගමැතිගේ උත්සාහය පරදවමු..!
පළාත් සභා මැතිවරණය ප්රතිකේෂ්ප කරමු..!
පළාත් සභා මැතිවරණය පැවත්වීමේ මහින්ද අගමැතිගේ උත්සාහය පරදවමු..!
ඕක කියන්නේ අනුර කුමාර දිසානායකද…?
Naha lapayata.
NAGAPU DEWAL BASSA GANNA
BARI WUNEE ANDUWA
HITIYA NISADA ?
DAN SATHUTUDA ?
DAN PULWAN NE DA ?
NAGGAPU DEWAL BASSA GANNA
BARI WUNEE ANDUWA
HITIYA NISADA ?
DAN SATHUTUDA ?
DAN PULWAN NE NEE DA MEYA ?