‘මගේ රටට මා භාර ගන්න’ ඉල්ලීමට ජනපතිගේ අනුමැතිය.. ඉතාලි නැවේ ලාංකිකයා කොළඹදී නැවෙන්

April 6, 2020 at 9:20 am | lanka C news
‘මගේ රටට මා භාර ගන්න’ ඉල්ලීමට ජනපතිගේ අනුමැතිය.. ඉතාලි නැවේ ලාංකිකයා කොළඹදී නැවෙන්

ඉතාලි මගී නෞකාවක සේවය කරන පුද්ගලයෙකු විසින් තමන් ශ්‍රී ලංකාවට භාරගන්නා ලෙස කරන කරන ලද ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය දී තිබේ.

මෙම ලාංකිකයා අනුර බණ්ඩාර හේරත් නම් පුද්ගලයෙකු වන අතර ලොව වටා සංචාරයේ යෙදෙන MSC Magnifica නෞකාවේ අරක්කැමියෙකු ලෙස සේවය කරන්නෙකි.

තමන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවස්ථාවක් නොලද හොත් අසීරුතාවට පත්වන බව සලකා තමන්ට ලංකාවට ඇතුළු කරගන්නැයි ඔහු ඉල්ලා තිබිණ.

ඒ අනුව මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට භාරගැනීම සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක් එම නෞකාව සමීපයට ගොස් ඇත.

නමුත් එම නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට ඉඩ නොදෙන බවත් ශ්‍රී ලාංකිකයා ලබා ගැනීමට පමණක් කටයුතු කරන බවක් නාවික හමුදාව සඳහන් කරයි.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට භාරගැනීමෙන් පසු නිරෝධායන කටයුත්ත සඳහා බූස්ස නාවික හමුදා කඳවුරට ගෙන යාමට නියමිතය.

63,347 Viewers

50 Comments to “‘මගේ රටට මා භාර ගන්න’ ඉල්ලීමට ජනපතිගේ අනුමැතිය.. ඉතාලි නැවේ ලාංකිකයා කොළඹදී නැවෙන්”

  1. naveen says:

    Humanity at it’s best !!!

    • යොහාන් says:

      දැන් පාර්ලිම්න්තුව තිබුනානම් අපේ පුතානෝ කට අරිනවා මේ එක පුද්ගලයෙකු ගැනීම වැරදියි මේක අනික් අයගේ අයිතිවාසිකම් උල්ලංගනය කරනවා ,එන්ජිඕ කාරයෝ කියනවා මෙන්න සිංහල අන්තවාදය ඔයවගේ කතා

  2. Anti Corona says:

    Great president…absorb him in a proper way..

    • හැකහැක says:

      අරාබි ලෝකයේ සිටින බුද්ධිමත්ම පාලකයා ලෙස සැලකෙන සාජාහි සුල්තාන්වරයා කියනවා කොන කපාපල්ලා කියලා.හෙට ඉදලා අපේ නාථ ප්‍රොෆා ඇතුලු සෙට් එක මුලු රටටම ඒක නිර්දේශ කරලා එයත් කපාගන්නලු යන්නේ.

      • Chatura putha says:

        හැක හැක,ප්‍රොෆෙසර් ජයසුමන කියපු දේ තේරු ගන්න තරම් උඹට මොළයක් නැහැ.අට පාස් නැති ඖෂධවේදී,ප්‍රොෆා පුතාණෝ උපදෙසක් දුන්න නම් හැක හැක ගාලා ඒක පිළිගන්න උඹ වගේ උන් සූදානම්.ඒ උඹල ඔක්කොම එකම බෝට්ටුවෙ නිසා.උඹ ප්‍රොෆා පුතාණොගෙ PLAQUENIL ගහලද​?පෑඩ් මාස්ක් එකක් දාගෙන මුනින් අතට නිදා ගනින්.

      • කුවිපැංචා says:

        ඉතින් ඒ මනුස්සය එහෙම කියනවනම් තමුසේ ඇතුළු තමුසෙලගෙ හැත්ත බුරුත්තට තියෙන්නේ ‘අල්ලාහු අක්බර්’ කියල එක පිලිගන්නනේ! තමුන් දැනටමත් කොන කපාගෙන ඉන්න නිසා තමුසේ ඒ ගැන සතුටු වෙනවා! අපිට ඒ ගැන උපදෙස් වැඩක් නැහැනේ. තැන තැන ඇවිද ඇවිද වට පිටට කොරෝනා තෑගි දෙන්නැතුව ගෙවල් වලට වෙලා හිටහල්ල .. ගොන් හැත්ත! WHO එකෙන් මොනවා කිවුවත්, මෙහෙ ඉන්න උඹල වගේ ගොන් හැත්තට යන්තම්වත් ඉඩක් දුන්නොත්, කවදාවත් ඔය උපදෙස් පිළිපදින්නේ නැහැ. ඉතුරු ටිකත් දෙය්යන්ටම බාර දීල මිනිය පස් යට කරලා දාවි. ඒ හින්ද කියන විදියට කරපල්ලා පණ්ඩිතයෝ වෙන්නැතුව. වෙලා තියන දේ බැලුවම තමුන්ගේ දායකත්වය ගැන ආඩම්බර වෙනවා!

      • සිංහල බන්ඩා says:

        ඉතින් ඒ වුනාට උඹට ප්‍රශ්ණයක් නෑනෙ, හැකහැක;
        උඹ කොන කපා ගත්තේ නබිතුමා කොන කපාගන්ඩත් ඉස්සෙල්ලනෙ.

      • දේවක says:

        යකෝ, බකබක, මාතෲකාවට අදාලව කථාකරපන් බූරුවා!

        මේ නිව්ස් එක තියෙන්නෙ ඉතාලි නැවක සේවයකල ලාංකික තරුණයෙකුට දැඩි නිරෝධායන නීති හමුවේ මෙරටට ඇතුලුවීමට අවසරසර දීමක් ගැන. මූ කථාකරන්නෙ නබි නායකගෙ කොන කපන්ඩ.

  3. RAW Agent says:

    Thanks to the President for giving a deeper meaning to the word ‘motherland’.

  4. සියක් ආයුගෙන මගෙත් ආයු ගෙන ඔබ ජිවත් වෙන්න ජනපති තුමනි

  5. NP says:

    Salute! Great work by the President. This is the Leadership we wanted

  6. Niran says:

    Our President and the Prime Minister loves the country unconditionally and loves all Sri Lankan citizens equally.

  7. A Tremendously LUCKY GUY who ‘ll fall into SAFE hands of the Motherland due to Corona itself
    becau. the fueling rejected by other Ports.
    Real Proof of the MERITS committed in Previous Souls.

  8. Anti Corona says:

    ඒ වගේම ඉතාලියටත් අපි ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු. අපේ රටට ගොඩාක් සල්ලි ආපු, අපිට බොහෝ උදව් ලැබිච්ච රටක් ඉතාලියටත් කියන්නෙ…ඒක කවුරුත් අමතක නොකර හිටියොත් හොඳයි..

  9. AJ says:

    ජනාදිපතිතුමනි ඔබ වසර 70 වක අයෙකු උවත් ඔබ තමා අපේ රටට 2020 දී ආ දියසෙන් කුමරා.ඔබ තුමාට දීර්ඝායුස පතමි. ඕස්ට්‍රේලියාවේ සිට​

  10. Thanu says:

    Salute ! It is humanity. Really he is the president

  11. හෙල දෙරනටත්, ගෝටාභය මැතිදුටත් තෙරුවන් සරණයි..සියලු දෙවි පිහිටයි..

  12. ගරු ජනාධිපතිතුමනි ඔබතුමා නොහිටින්න අද ලංකාවම අමු සොහොනක්.

  13. Noel says:

    dear sir, in every occasion you show the good leadership qualities. You are a all-rounder. i hope in future, Sir Lanka be the number 1 good country (e.g. economy, innovation. welfare, education, health) in the world.
    all Sri Lankan can happily live in near future.

  14. exUNPer V says:

    If “Newspaper President ” was in power …..

    mei kolla iwarayi.

    • අනාචාර්ය හරක් විජේසූරිය says:

      ඒදන්ඩේ ප්‍රේමදාස එහෙම ජනාධිපති වෙලා තිබුනනම් කොහොමට තියෙයිද?

      • Jeewanee Kariyawasam , chilaw says:

        මිනිහා ආර්යාවගෙ බොත්තම ඔබ, ඔබ ඉඳියි නැව ආපහු ඉතාලියට යනකනුත්.

  15. Sweden Doc says:

    Proud of you Mr President

  16. Asith says:

    අන්තර්ජාතික නාවික නීතිය යටතේ ඕනෑම නාවිකයෙකුට එම නොව්කාවේ රැකියාව කරන එක තම ජීවිතයට අවදානම් නම් හෝ අවදානම් කියා හෝ සිතේනම් ඔහුට එම රැකියාවේ ඇග්රිමන්ට් එක කැන්සල් කරලා තම මව් රටට යන්න පුළුවන්. මේක ජනාධිපති මැදිහත්වෙන්න ඕනේ ප්‍රශ්නයක් නෙමෙයි. හාබර් මාස්ටර් හෝ ෂිපින් ඔෆිසර් මැදිහත්විය යුතු කරුණක්. රටේ ජනාධිපතිලා මේවට ක්‍රෙඩිට් ගන්නවානම් ඉතින් රටට අබ සරණයි

    • Johnson says:

      Your comment matches 3% exactly ! Nothing else !!!!
      So why the hell the victim pleaded the president for his escape ?

    • Chatura putha says:

      කුහක නොවී ඉන්න බලපං.කවුරු ක්‍රෙඩිට් එක ගත්තත් ඒ අපේ කොල්ලෙක්.ඒ ගැන සතුටු වෙයන්.

    • RAW Agent says:

      Will the owner of the ship immediately bring the crew member safely to shore when the agreement is canceled? Do they do so, even when they are on a voyage to an other destination?

      Do not show your hypocrisy.

  17. Hitan says:

    The real president the 69 00000 people wanted
    Bravo Sri Lanka

  18. Critic says:

    The President and his family are real parents,and they know the emotional feelings of others.Actually we’re very lucky to have a president like this.If it were a Gay group,there would have been piles of dead bodies all over the country.

  19. අල්ලපු ගෙදර තිනන් says:

    හෙල දෙරනටත්, ගෝටාභය මැතිදුටත් තෙරුවන් සරණයි..සියලු දෙවි පිහිටයි..

  20. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ” අනම් මනම් වානා – ගෝඨා තමා ඕනා ” කියලා පසුගිය ජනාධිපතිවරණයේදී හඬක් නැගුව එක ගැන මට හරිම සන්තෝෂයි !!!

  21. chandapala says:

    සිරිසේන- රනිල් හිටියනම් තීරණයක් ගන්ඩ බැරුව තටමනකොට නැව ගිහිල්ලත් ඉවරයි. ගෝඨා ජනපති නිසාම කොල්ල බේරුණා .

  22. Lal - Riverside to Deniyaya says:

    අය්යෝ රටම කාල මදිවට තවත් කන්න හදනවා…ඔය යකව බර ගත්තම ඔකගෙ අන්ගේ තියෙන කොරෝනාව අනිත් එවුන්ටත් හැදෙනවා දවස් 14ක් ගියාට පස්සේ….දවස් 14 ඔය කොල්ල කිසිම දෙයන් නැතිව ඉන්දල ගේද ගිහිල්ල මුළු ගමටම බෝ කරනවා….ලොක්කට පිස්සු….එය අමෙර්කවෙදීත් ඔය වගේ පිස්සු කෙලපු පොරක්නේ….ලංකාවේ ලක්ස හටනාවyaක හරක් චන්දෙ දීල පත් කරගත්තේ…

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      Lal-Riverside to Deniyaya,,අයියෝ,රටම කාල මදිවට තවත් කන්න හදනව​.උඹත් අර ගෙදර ඉන්න කිව්වම බොල්ගොඩ ගඟෙන් පැනල ගිහින් වයිරසේ වපුරන කොනකපාලලගෙ එකෙක් නේද​?ලැජ්ජයි බං,වස ලැජ්ජයි.

    • Boo says:

      Thank you our great president. You are a pride to the whole country.

    • ජයන්ත-කැලිෆෝර්ණියා says:

      මචං ලාල්, මොකද ගීතාංජලීව හලල?
      ගීතාට කොරෝනාද, නැත්නම් ගෑණී තවමත් අල්ලපු ගෙදර සුද්දත් එක්ක බුදිද?

    • දප්පුල says:

      Lal, අනුන්ට අපහාස කරන්ඩ ඉස්සෙල්ලා සිංහලෙන් හරියට වචනයක්, හරි දෙකක් හරිවත් ලියන්ඩ ඉගෙන
      ගනින්. බලපන්, උඹ කොච්චර වචන වරද්දල තියෙනවද කියල?

      ඉස්කෝලෙ යනකාලෙ ඉස්කෝලෙ නොගිහින් කැලේ පැනපු හම ඕක තමා වෙන්නෙ

  23. Harsha says:

    Really happy…
    Hats off yo every one who helped him

  24. Srimahti Dias says:

    God King ! Our salute for our Precedent

    • Lal-Riverside > Deniyaya says:

      Bambuwa lokka mulu ratama kanava

      • Boo says:

        Excellent president, well done. President for real Sri Lankans, not for those toilet cleaners in USA who jumped back to Sri Lanka when the suddas could not let them suck anymore because they started to die in hundreds.

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        ලාල ගඟ අද්දර ඉඳන් ඇදගෙන නානව​.මූ නම් හාරත බූරුවෙක්ම තමයි.!!!

      • ජයන්ත-කැලිෆෝර්ණියා says:

        මචං ලාල්, මොකද ගීතාංජලීව හලල?
        ගීතාට කොරෝනාද, නැත්නම් ගෑණී තවමත් අල්ලපු ගෙදර සුද්දත් එක්ක බුදිද?

  25. Rohitha says:

    Our hats off for you Mr President.
    Considering and allowing this Sri Lankan’s request is a highly appreciated decision.

  26. Asanga says:

    “පීතෝ භවතු ලෝකෝච. රාජා භවතු ධම්මිකෝ.” කියන එක මතක් වුනා.

  27. Great Decision on corrected time. Now things are aligned

    Western medical system and Local Traditional medicine system to be combine and save Sri Lankans.

    Next step is to save international people from the Covid 19 and show our strength to the world.

Main News