මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපති

March 25, 2020 at 10:32 pm | lanka C news
මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපති

ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිබේ.

එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද බෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

අවසානයට හමුවූ රෝගියාගේ සම්බන්ධකම් සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කරන බවත්, ලංකාව ඉතාලියක් වනු දැකීමට අකමැති හෙයින් ඉදිරියේදී දැඩි තීන්දු ගන්නා බවද පවසා තිබේ.

– ADA

123,448 Viewers

83 Comments to “මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපති”

    • sayumi says:

      ජයවේවා රටට ආදරේ ජනපති තුමනි🙏🙏🙏

      • Alapaluwa says:

        මෙවැනි කශේරුකාවක් ඇති ජනාධිපති කෙනේකු තමයි අපිට අවශ්‍ය.ඇත්තටම චන්දයක් අවශ්‍යද මටනම් සිතෙන්නේ අවශ්‍ය නෑකියාඒවගේම මේ හොරු නැ කියා වැඩසිදුවන්නේ නැතිද?මුන් සිටියාටවඩා හොඳින් අද රටපාලනය වනවා ඒගැන මට බොහොම සතුටුයි ඒවගේම ගොටභය මැතිතුමා ගැන ආඩම්බරයි.ඉදිරියටම යන්න මොන බලවේග පැමිණියත් ඔවුන් ඔබගේ දෙපයට පෑගෙන
        දුවිල්ලක් තරම් වත් වටින්නේ නැත.

        • Hkgf says:

          Eththa kathawanam eeka thama. Den balapan palath saba kalekin thiyala ne. Kisi wedak nawathinawada? Loku labayak thiyanawa ooka nethi hinda.

          • Billa says:

            Ape karumeta MC chanda thiyala mottayek Meegamuwe Mayer una. Commissionor hitiyanam melahakatath athyawashya badu bedala.

        • analyst says:

          absolutely agree with your comment

      • Hkgf says:

        Mulinma adi තක්සේරු waka හිටියත් passe gmo eka kiwwa de අහල me wage දෙයක් karana eka hoday

    • silva says:

      GOOD, BUT, garu janapathi thumani. prawesam wenna.
      Rathanala. galaboda atthela, boothal pachayala, prajithala. lapayala. ALUTHGAMA gema dunna wage
      aluthma gemakaka KODIYA AMMAGE PITE gahagena pela gahenawa.
      .
      mulu ratama winaasa karana me koronaa aasaadhithyo gana wimasilimath wenna.

    • silva says:

      GOOD, BUT, garu janapathi thumani. prawesam wenna.
      Rathanala. galaboda atthela, boothal pachayala, prajithala. lapayala. ALUTHGAMA gema dunna wage
      aluthma gemakaka KODIYA AMMAGE PITE gahagena pela gahenawa.
      .
      mulu ratama winaasa karana me koronaa aasaadhithyo gana wimasilimath wenna.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      අවසාන රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව සම්පූර්ණ දින දාහතරක් එකදු ආසාධිතයෙකු හමු නොවෙන තෙක් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල යුතුයි. ” ඒ වාගේම ඒ අතර කාලය තුක යම් හෝ කොරෝනා රෝග ලක්ෂණම නොවෙනමුත් , කැස්ස , සොටු දියර ගැලීම , උගුරේ අපහසුතා ඇති යම් අයෙක් වේ නම් , වහාම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් අවධානය යොමුකල යුතුයි. ”

      * චීනයේ වූහාන් ප්‍රාන්තයේ අවසාන රෝගියා හමුවීමෙනුත් බොහෝ දිනකට පසු නැවත යළි රෝගීන් හමුවූ බව අප අමතක නොකල යුතුයි. වඩා භයානක වන්නේ පලමු රැල්ලට වඩා පසුව එන රැලියි..
      මෙම පලමු අවස්ථාවෙන් හිත හදාගෙන, ඇඳිරිනීතියත් ඉවත් කරලා සාමාන්‍යය කටයුතු පටන්ගන්නට ඉක්මන් නොවිය යුතුයි. හඳුනා නොගත් සහ රෝගයේ ඉතා මුල් අදියරේ ඉන්නා හඳුනා නොගත් ආසාධිතයන් සමාජගත වීමෙන් වෙන්න තියෙන හානිය ඉතා වැඩියි…

    • Osera says:

      ආයෙ සුද්දෙක්ට රටේ ඉන්න ලැබෙන එකක් නෑ..බැංකුවලට දාපු සල්ලි ගන්න ලැබුණෙ නැත්නම් ආයේ ආයෝජකයන්ට එන්න වෙන එකක් නෑ.

    • jackson says:

      Meya haduwe sama/parippu bedala chande patan ganna. iitapasse 2/3 ganna. thanks to Sajith and Maco he had to abandon that idea.

  1. M s s says:

    Good president

  2. Rahman says:

    ස්තුතිය්, මුලු රටම ඔබ සමගයි

  3. Manik says:

    ස්තුති ජනාජනාධිපති තුමනි අපේ රටට වෙන්න ගිය විනාශය මේපමනින් හො මැඩපැවැත්විම ගැන

  4. catseye says:

    Ithama hondayi eka

  5. Rata Surakimu says:

    We respect you so much sir

  6. T says:

    Nivaradi Dakmak Athi Mewan Nayakayek!!!!

    • 😈😈😈 says:

      සිංහල අකුරින් ලියන්න බැරි නම් නොලිය හිටපන් බූරුවා…
      ඉංග්‍රීසියෙන් ලියන්න දන්නේ නැතිනම් අහගනින්
      අවුරුදු පහේ දමිල කොල්ලෙක්ගෙන් ඌ කියල දෙයි…!

      • Kaluwaa says:

        Why, what’s wrong, We can read and understand what yvonne- chula had said.

      • ගිගිරි says:

        ලියන දේ හරි නම් භාශාව ගැන වද වෙන්න එපා.

        • 😈😈😈💀 says:

          ගිගිරි…..උඹ
          හාෂාවේ වඳ පෙත්තද….??? 💀😈💀😈

      • Me says:

        බණින්න දෙයක් ලැබුනෙම නැත. සිංහල කීබෝඩ් නැත්නම් මොනවා කරන්නද? රටට හා එහි සියළුම වැසියනට අාදරේ කරන්න. මෙෙත්‍රී කරන්න.

      • GAJABA WALIMUNIDEWA says:

        Booruwo, meeharako, sinhala front eka nethinam mona labbendha liyanne? Akuru balanne nethuva minihek liyala thiyana deval balahan. Samaharu English valin liyanava habai broken. Eka hondadha? Owwa neve bola adupaadu.

      • Psg says:

        I think you are an idiot.

  7. john the baptice says:

    මෙන්න නායක කියන අය ඔබ තුමාට අපේ ප්‍රණාමය සිරිසේන දැන් සිටියානම් අපේ රට අද ඉතාලිය.

  8. Araliya says:

    Hats off Sir. Take necessary action to protect our country. We always with and obey ur orders. 💐

  9. අංජු says:

    Well say Mr. President….

  10. Lucky says:

    We have great leader no fears no worries absolutely great decisions

  11. prasantha says:

    We are already late, but goo decision sir. Theruwan saranai.

  12. prasantha says:

    We are already late, but good decision Sir. Theruwan saranai.

  13. SSS says:

    This is the greatest TRUE VISIONARY LEADERSHIP, As Sri Lankan, we are so proud

  14. yvonne- chula says:

    rajagiriyata kanna badu ganna tanek ne- mokada karanne –

    • 😈😈😈 says:

      සිංහල අකුරින් ලියන්න බැරි නම් නොලිය හිටපන් බූරුවා…
      ඉංග්‍රීසියෙන් ලියන්න දන්නේ නැතිනම් අහගනින්
      අවුරුදු පහේ දමිල කොල්ලෙක්ගෙන් ඌ කියල දෙයි…!

      • ගුරුතුමී 🤔 says:

        ඇයි තමුසෙ මේකෙ ඇඩ්මින්ද?වැඩක් බලන් පල බූරුවා.

      • thilak says:

        උඹව ජාතක කොරපු එකා උඹට නමක් දැම්මෙ නැත්ද?

        • 😡😡😡😡😡😡😡 says:

          ඇයි උඹට අමතකද..මම උඹේ ඇඟට එන්නත් කරපු නම…
          H-I-V කියන එක….
          දැන් සනීපද..??😡😡

          • සිංහල බන්ඩා says:

            ඒ නම දාපන් උඹට HIV බෝකරපු උඹේ මායියට!

      • Mohammad says:

        Tho mona buruwekda… pala angodata

        • 🐷🐷🐷🐷🐷🐷🐷 says:

          හිත රිදුනද කොනක පාල…??
          උඹල ඉතින් රිවර්ස් එකටනේ ලියන්නේ…!!🐷🐷

  15. RW says:

    Good move sir. A bit late . But at least now . It’s necessary to provide dry rations on a fee to those who can afford and financial support for those who earn on daily basis . Dont lift curfew because we dont want to see what happened on Tuesday again .

    • යොහාන් says:

      කොහොමද යකෝ පරක්කු වෙන්නේ කොරෝනා රෝගියා හදුනාගෙන දවස් හතරක් යන්න පෙර ඇඳිරි නිතිය දැම්මා සතියක් යන්න පෙර ගුවන්තොටුපල වැහුවා .සතියක් යන්න පෙර රටම ලොක් ඩවුන් කලා .ඉතාලියේ ලොක් ඩවුන් කරන්න මාසයක් ගත්ත එංගලන්තය සති පහකට වඩා වැඩි කාලයක් ගත්ත .ඇමරිකාවේ දවසකට 10000 කට වඩා හම්බුවෙලා එත් තාම ට්‍රම්ප් කාරයා හීන දැක දැක ඉන්නවා .මේකේ තනිකරම වගකීම තිබෙන්නේ මේ රටේ ඉන්න මිනිසුන් අතේ .මේකේ ඉන්න සමහර මීහරක් තවම මේ ලෙඩේ ගැන වබෝදයක් නෑ.නුගත් මෝඩ හැතිකරේ නිසා අනික් මිනිස්සුත් අමාරුවේ වැටෙනවා .සතියක් දෙකක් සරල විදියට කාලා ඉන්න බෑ ටෙස්ට් හොයන්න යනවා

  16. Dikman Aiyya says:

    ……difficult times for all of us. Italy’s situation is very sad over 7000 deaths. Thank god,..we have a sensible intelligent leader at this very difficult time to take the country out of the danger. He finished the 30 year war and now this. I only hope that our people remember GOTA with bit of gratitude. We tend to forget things so selfishly,…

  17. Gorilla says:

    Dont over do it please!!! Sri lanka is not An Italy or china.its a poor country with poor people. Arrange strict quarantine for thoes who are suspected, close airport, but please allow people to work.

  18. නාමල් ජයතිලක says:

    ජනාධිපති තුමාගේ අරමුණෙ මම වැරද්දක් දකින්නේ නැහැ. හැබැයි මේ මෝඩ පොලිසියත් එක්ක මේක කිරියාත්මක කරන එක තමා ප්‍රශ්නේ. අනිත් එක තමා මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දේවල් ( බෙහෙත්, ආහාර , ඉන්ධන, සන්නිවේදන පහසුකම්) සපයා ගන්න ක්‍රමයක් නැති උනොත් මුළු system එකම බිඳ වැටෙනවා. එහෙම උනොත් කොරෝනා තුරන් වෙනකොට ගෙවල් වල හිටපු පොඩි ළමයි, වයසක උදවිය, ලෙඩ වෙච්ච උදවිය ත් තුරන් වෙලා ඉඳියි. මොකද දැන්ම ඇඳිරි නීති දැම්මට, ලංකාව මේ ලෙඩේ උපරිමයට ආපුවහම මීට වඩා ක්‍රම වේදයක් අවශ්‍ය වන නිසා.

    • Kiribatha says:

      The government is doing its best!
      Ignore the comments of Nay Sayers like this NJ.

      • නාමල් ජයතිලක says:

        මචං පොලිසියේ නේද වැඩ කරන්නේ ? වැඩිය හිතට ගන්න එපා.

    • Mahinda says:

      Readers will understand who is the fool & idiot . . . Kudu Wikkunana Ekek Wage

  19. 😷 😷 😷 😷🙏🙏 says:

    හොඳම අකුරුවලින්ම මෙහෙම ලියලා
    ලස්සනටම වචන වලින් රටටම කියලා
    කොරෝනා බිය තුරන් කරමුම කියලා
    ගොඨාබය රජු රටටම නිබයවම කියලා

  20. 🙏🙏🙏🙏🙏🙏🙏 says:

    ත්‍රිවිධ හාමුදාව කැපකරනා මේ සේවය
    අගය කල යුතුය වෙදහෙද ගරු සේවය
    හෙලන හැම දිරි වෙර සුවයකම සේවය
    රටම අගය කරත් නුඹ කැපවුන සේවය

  21. Malli says:

    Well done. Highly appreciated. Your selected team is good & all of them are in the one idea. Thats way we in this position. Sir try to get their support for the develepment of our country. You can go far from their, other than the politieciants.

  22. my dear capstan i know something you will protect us every denger will the some of mother seersucker wants kneel down your gratitude ?????????????????

  23. Audit Superintendent says:

    An excellent decision! We are proud of our president.

  24. ගමරාළ says:

    දැනට ඉස්පිරිතාල සදහා අත්‍යාවශ්‍යම දෙවල් ප්‍රකාශයට පත්කරන්න , ඇතිහැකි අයට එය උදව්වක් වෙයි මෙ අවස්තාවේ රටට උදව් කරන්න තවද ව්දෙස් සහොදර සහොදරියන් ට ද හැකි අයුරින් උදව් උපකාර කරන්න මහත් පිටිවහලක් වෙයි එය.

  25. ASK says:

    We truly have the people’s president.
    Thank you, Sir.

  26. poramola says:

    corona score eka bala bala inne nathiwa ea aramudalata kiyak hari yawapalla…..mama mage fd eka cancle karala laksayak denawa….jewath wenna oni anagata paramparawa…..

  27. චංචාල says:

    මහෞෂධ පණ්ඩිතයන් උපක්‍රමශීලීව තම රට කිසිදු ජීවිත හානියක් ෙනාකර රැක ගත්තා සේ ඔබතුමාටද අප රටෙ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ලැබේවා.

  28. Don says:

    Dont let our idiots out.

  29. නෙවිල් says:

    අපි කඩෙ ගියෙ අපි වෙනුවෙන් කියල අපිට දැනෙන්නෙ ඔබ තුමා මෙවැනි තීරණ ගනිද්දී ..අනිවාර්යයෙන් ජනාධිපති තුමනි අපි ජය ගන්නවා මෙ කොරෝනා වසංගතය ..අපිට පුළුවන් ..ජයවේවා ..දීර්ඝායුස වේවා ..

  30. ගොඩාක් මෝඩ වැඩ හැමෝම කලා මැති ඇමැති සහ දොස්තරලා මාධ්‍ය . කොච්චර දැනුවත් කලත් පන්ඩිත කම් බොහෝ දැක්කා. ඉදිරි දවස් 14 එහි ප්‍රතිඵල අනිවාර්යයෙන් ලැබෙයි . මෝඩ ගොන් කතා නොකිය මුකආවරන අනිවාර්ය කරන්න . නැත්නම් බොහෝ අමාරු වෙනවා .

  31. Nandasoma Suriyaarachchi says:

    නිසි කලට නිසි පියවර ගැනීම පිළිබඳව ඔබ තුමාට අපගේ ආචාරය……!

  32. charles says:

    Importance of a good leader.

  33. podieka says:

    Remember he is doing this without a parliament. I think 225 parliamentarians are useless and waste of money.
    President should look into this as well in time to come.

    • Mahinda says:

      Very true. I think most of the citizens will agree. Ruling the Country by the President with able Govt. Servants.

  34. Nishantha says:

    Thank you very much Sir. You are a great Leader. Please proceed with the decision. May noble tripple gems always bless you.

  35. sena says:

    මේ පුන්ය බුමීය බෝහෝ පිං ඇති බුමීයක් මෙහි ඉපදිමත් වසනාවක්
    මොකද මේ ලක්දෙරණ හැම අවදනම් අවස්තාවකම සක්විති රජවරැන් පහලවි ඒ තත්වයේ රට මුදාගත්තා
    මහා ප්‍රරාක්ක්‍රමභාහු දුටුගැමුණු වලගම්බා වැනි රජවරැන්
    මේ අපේ යුගයේ පහලවු සක්විති රජ ඔබ තුමායි
    තිස් අවුරැද්දයක යුද්දය නිමාකලා මුලු ලෝකයමටම බලපැ මේ වසංගතය අතිසාර්ථකව
    සුදු නිලධාරින් යෝදව පලනයකරනවා ජනතාවත් ආරක්ෂා කරගෙන කිසිම අපහසුතාවයකාට පත්නොකර
    ඔබතුමා ඇතුලුව සියලුම නිළධාරින්ටත් දළදාවහන්සේගෙත් තිස්තුන්කෝටියක් වැඩසිටින දේවිවරැන්ගෙත් අරාක්ෂාව ලැබෙවා නිදුක් නිරොගි සුවය ප්‍රර්ථනා කරමී

  36. Wewegadara Appuhamay says:

    Yes we agreed with you .Two reasons for that.
    1 Italy is unable to contain coronavirus ,because of current regime was incompated to managed ongoing virus because of mismanagement of Governance of State.
    Present Italy’s government as same as UNP and their alliance regime rule by in 2015 Jan 8th by Ranil W.. and MS of mode of democracy.

    2 Democracy is not for the people majority its but for the handful FEW.The current regime is discarded vital interest of Citizens of Italiyan >
    The pile of death bodies lay in hospital and no facilities for Sick patience of suffering from Coronavirus. Such nation cannot look after other Foreigners as well
    We appreciated that Sri Lankan could not be Italyan is good move by GR.

  37. buwa says:

    Excellent president

  38. සුරා says:

    ස්තුතිය ගරු ජනාධිපති තුමනි , අපි ඔබ ගැන ආඩම්බරයක් . චිරං ජයතු

  39. උදාර says:

    ඔහොම කට ඇරලා කියන්න පුළුවන් නායකයෙක් ඉන්න එක වටිනවා.

  40. Sun says:

    You are great Mr. President and you are the only person who can change the country with wisdom but because of your family network your path of wisdom is changing. Need your army critical training attitudes to divert your mind from other influences.Thank you.

  41. Mali says:

    Covid 19 Samana rago lakshana tibena , namut eya nowe kiya situnat e eyatat “medical treatment” walata idiri path wenna kiyala illimak Karana.

  42. අතිගරු ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශයෙත් ඉතාලියට රිදවීමක් තිබෙන බව පෙනෙනවා. (ඉතාලියේ සිංහල කාන්තාවක් සමාජ මාධ්‍යයට එක් කර ඇති වීඩියෝව බලන්න) එම නිසා, ලෝකයම අසීරුවට පත්ව ඇති මේ මොහොතේ අපි අහංකාර විය යුතු නැහැ. අපි ප්‍රකාශ නිකුත් කිරීමේදී සියළු ලෝවැස්සන් පිළිබඳව සංවේදී බව අනුකම්පාව හා ගවුරවය ආරක්ෂා විය යුතුම යි.

  43. saman says:

    ඔබ තුමා මේවේලාවේ ඉන්න එක ජාතියේ වාසනාවක් තෙරුවන් සරණයි.

  44. ken ken says:

    We all very lucky to have president like GOTA in this situation.
    Can you Image if we had aiyo SIRISENA and robbery boss Ranil /W with dentist Rajitha?
    we all might be dead already.

  45. sanath says:

    Excellence sir.Take necessary action to save our country. We always with and obey your orders.

Main News