මගේ ලකුණු ‘පොහොට්ටුව’..බුලත් කොලයට දෙන්න එපා.. මහින්ද කෙලින්ම රටටම කියයි..

February 1, 2018 at 8:40 am | lanka C news
මගේ ලකුණු ‘පොහොට්ටුව’..බුලත් කොලයට දෙන්න එපා.. මහින්ද කෙලින්ම රටටම කියයි..

තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණ අතහැරිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙවර මැතිවරණයේදී තමන් නියෝජනය කරන්නේ ‘පොහොට්ටුව’ ලකුණ බවත් එනිසා ඊට ඡන්දය ලබා දෙන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

ඇතැමුත් තවමත් හිතාගෙන ඉන්නේ තමන් පරණ බුලත් කොලේ ලකුණ ලෙස නිසා මෙම පැහැදිලි කිරීම කල බවද ඔහු කියයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ තිස්සමහාරාමයේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

141 views

15 Comments to “මගේ ලකුණු ‘පොහොට්ටුව’..බුලත් කොලයට දෙන්න එපා.. මහින්ද කෙලින්ම රටටම කියයි..”

  1. Padmini says:

    apa sama bimaka radawana senaviano

    rajejkui apata nosithena maha rajano

  2. sara says:

    මම, මගේ, මට, කියා කියා මොනවද මේ කියන්නේ. පුද්ගලයන්ට චන්දෙ දීල මොකටද. අපි එකතු වෙන්න ඕනේ පක්ෂයක් වටා. පුද්ගලයන් වටා එකතු වෙන කාටවත් යහපතක් නොවේ. උදා. සරත් ෆොන්සේකා.

  3. Chikka says:

    Mahinda the flower seller hic hic hic

    • Tax Officer says:

      Idiot! He is not selling flowers but showing them to the masses so that they remember to vote for the flower bud!
      Haven’t you heard that a picture worth thousand words!

  4. amiya says:

    pohottuwa ta jaya wewa..

  5. WELL SAID & DONE…….ALWAYS WITH YOU THE SINHALA DESHAPREMI MAHAJNATHAWA…………….JAYAMA WEWAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA!!

  6. daminda says:

    bulath hapae kaageda…..?

  7. KAMAL says:

    moooda sara, tho mahinda mahata wa buuuru fonsekata samaana koranna hdanawada.

Main News