මගේ ලකුණ පොහොට්ටුවයි.. බුලත් කොලය හෝ අත නොවේ..- මහින්ද ප්‍රසිද්ද ප්‍රකාශයක් කරයි..
January 1, 2018 at 6:29 am | lanka C news
පෙබරවාරි 10 වැනි දින පවත්වන පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම ස්ථිර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමන් නියෝජනය කරන්නේ පොහොට්ටුව ලකුණ පමණක් බවත පවසන හිටපු ජනාධිපතිවරයා බුලත් කොලයෙන් තරග වදින අයද තම පින්තූරය ගසාගෙන යන්නේ තම පාලන සමයේදී රටට කරන ලද සේවය අමතක කරන්නට බැරි වීම නිසා බවද ඒ මහතා සදහන් කරයි.
තංගල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණයකට පිලිතරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.
කොටින්ට පගා දීලා 2005 ජනාධිපති වුණ උඹනෙ නාකියො මුලින්ම ෆෙඩරල් දෙනව කිව්වෙ තව සෝමාවතිය පූජා භූමිය අවට අක්කර 5000ක් උල්හිටිය අක්කර 1500ක් පැලවත්තෙන් අක්කර 1200ක් ගෝල් පේස් එකේ අක්කර 6ක් කල්පිටිය දූපත් මැදමුලන බූදලෙ කියලා හිතාගෙන සින්නක්කරව වීක්කෙ. උඹ කටින්ද කතා කරන්නෙ පර්සියො
කුමාරයො,උඹට දැන් සැපද,සනීපදදදදදද?
kumarayo ,,,
athe salli ehma tynwnm ikmanata ghin ube oluwa doctor knekta pennapn, thawa kal gyoth lede darunu wei
ශ්‍රීලනිපයෙන් yanne nehe kiyala ke gahuwwa neda mulinma මහින්ද
කැටයම් දාන්නෙ නැතුව ලියන මල ඉලව්වක් එක භාෂාවකින් ලියපංකො.