මගේ ලග ඇති හඬපට ප‍්‍රසිද්ද කරනවා.. මුතුහෙට්ටි රන්ජන්ට අනතුරු අගවයි..

January 24, 2020 at 6:27 am | lanka C news
මගේ ලග ඇති හඬපට ප‍්‍රසිද්ද කරනවා.. මුතුහෙට්ටි රන්ජන්ට අනතුරු අගවයි..

රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬ පට සෙල්ලම තවදුරටත් ඉදිරියට ගෙන නො යන ලෙස තමන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.

එසේ නොවුණහොත් තමන් ළඟ ඇති හඬ පටද ප්‍රසිද්ධ කිරීමට සූදානම් බව ඔහු පැවසීය.

ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පත් කළේය.

169 views

14 Comments to “මගේ ලග ඇති හඬපට ප‍්‍රසිද්ද කරනවා.. මුතුහෙට්ටි රන්ජන්ට අනතුරු අගවයි..”

  1. Ravi says:

    Balala Mallen Eliyata

  2. Eiffel says:

    මූ ලඟ තියෙන්නේ පඩ හට…

  3. Sira says:

    Ayi media eka me wage apathayangen prashna ahanne?

  4. chami says:

    Kage ewada thiyenne ? ane palayan do yanna baila kiyanne nethuwa

  5. Me says:

    ඒ තවත් ගෙම්බෙක්

  6. හාවා says:

    ජහමනයා ට කාගෙ කාගෙත් හඬ පට කොහොම උනත් පඩහඬ නම් ඇහෙනෙවා .

  7. Dilbert says:

    Ranjata labena prasiddhiya dara gatha nohekiwa…

  8. vishnu says:

    තොපේ අවසාන මාසය.

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    මේකා ගෝටාව නැතිකරන්න ගහපුවා ඔය අස්සේ ඇති. ඒකයි මූ බයවෙලා තියෙන්නේ. හඩපට සේරම ප්‍රසිද්ද කරන්න. එතකොට ඔය කාගේ කාගේත් වැඩ බලාගන්න පුළුවන්.
    මේ වගේ බලයට කෑදර, රටට ද්‍රෝහී කම් කල, රටේ දේපල විකුනන්න අත උස්සපු අපතයෝ සේරම ලබන චන්දෙන් ගෙදර යවන්න වග බලා ගමු.

  10. gamarala says:

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී. මේ වදන ඉතාම වැදගත් වන්නේ මේ යකාට

Main News