මගේ ලග ඇති හඬපට ප්‍රසිද්ද කරනවා.. මුතුහෙට්ටි රන්ජන්ට අනතුරු අගවයි..
January 24, 2020 at 6:27 am | lanka C news
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට සෙල්ලම තවදුරටත් ඉදිරියට ගෙන නො යන ලෙස තමන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.
එසේ නොවුණහොත් තමන් ළඟ ඇති හඬ පටද ප්‍රසිද්ධ කිරීමට සූදානම් බව ඔහු පැවසීය.
ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පත් කළේය.
Balala Mallen Eliyata
මූ ලඟ තියෙන්නේ පඩ හට…
පඩ ගඳ
පඩ ගඳ…
Ayi media eka me wage apathayangen prashna ahanne?
Kage ewada thiyenne ? ane palayan do yanna baila kiyanne nethuwa
ඒ තවත් ගෙම්බෙක්
ජහමනයා ට කාගෙ කාගෙත් හඬ පට කොහොම උනත් පඩහඬ නම් ඇහෙනෙවා .
Ranjata labena prasiddhiya dara gatha nohekiwa…
තොපේ අවසාන මාසය.
මේකා ගෝටාව නැතිකරන්න ගහපුවා ඔය අස්සේ ඇති. ඒකයි මූ බයවෙලා තියෙන්නේ. හඩපට සේරම ප්‍රසිද්ද කරන්න. එතකොට ඔය කාගේ කාගේත් වැඩ බලාගන්න පුළුවන්.
මේ වගේ බලයට කෑදර, රටට ද්‍රෝහී කම් කල, රටේ දේපල විකුනන්න අත උස්සපු අපතයෝ සේරම ලබන චන්දෙන් ගෙදර යවන්න වග බලා ගමු.
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී. මේ වදන ඉතාම වැදගත් වන්නේ මේ යකාට