මගේ ලග ඇති හඬපට ප‍්‍රසිද්ද කරනවා.. මුතුහෙට්ටි රන්ජන්ට අනතුරු අගවයි..

January 24, 2020 at 6:27 am | lanka C news
මගේ ලග ඇති හඬපට ප‍්‍රසිද්ද කරනවා.. මුතුහෙට්ටි රන්ජන්ට අනතුරු අගවයි..

රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬ පට සෙල්ලම තවදුරටත් ඉදිරියට ගෙන නො යන ලෙස තමන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.

එසේ නොවුණහොත් තමන් ළඟ ඇති හඬ පටද ප්‍රසිද්ධ කිරීමට සූදානම් බව ඔහු පැවසීය.

ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පත් කළේය.

165 views

14 Comments to “මගේ ලග ඇති හඬපට ප‍්‍රසිද්ද කරනවා.. මුතුහෙට්ටි රන්ජන්ට අනතුරු අගවයි..”

  1. Parakum says:

    This is the man who set fire to the Gamaralers stage in 2015, and this gamarala set his fathers paddy fields on fire. I invite both these firemen to set the Diyawanna on fire.

  2. sajitha says:

    mekath ranja wagema haalparuwek. gota/mr wisin mooth ikmaninma hala yuthui.

Main News