මගේ වීඩියෝවලට සමාවෙන්න.. හමුදාව හොදට සැලකුවා.. ඇස්වලට කදුලුත් ආවා..- නිරෝධානය වූ ඉතාලි චන්ඩියා යන ගමන් කියයි.. [Video]

March 25, 2020 at 9:20 am | lanka C news
මගේ වීඩියෝවලට සමාවෙන්න.. හමුදාව හොදට සැලකුවා.. ඇස්වලට කදුලුත් ආවා..- නිරෝධානය වූ ඉතාලි චන්ඩියා යන ගමන් කියයි.. [Video]

නිරෝධායන කඳවුරු වලදී යුධ හමුදා නිලධාරීන් විසින් තමන් ඇතුළු පිරිසට සැලකූ ආකාරය නිසා ඇස් වලට කඳුළු ආවා යයි එහි නිරෝධයට ලක්වූ පුද්ගලයෙක් සඳහන් කළේය.

තමන් කලින් අන්තර්ජාලයට එක් කරන ලද වීඩියෝ මගින් ජනතාව තුල වැරදි වැටහීමක් ඇතිව තිබූ බවත් එවන් වැරදි වැටහීමක් ඇතිකරගන්න එපා යයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

එම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි අවස්ථාවේ කටනායක ගුවන් තොටුපලේදීත්, නිරෝධායනයට යන අතරමගදීත් නිරෝධායන ක්‍රියාවලියට දැඩිව විරෝධය එල්ල කළ අයෙකි.

ඊයේ දිනයේදී ඔහු ඇතුළු 311ක පිරිසක් නිරෝධායන කටයුතු අවසන් කර නැවත නිවෙස් වෙත යොමු කරන ලදී.

හමුදාවෙන් දුන් කෑම වේලටද තේ කෝප්පයටද ඇතුලු ඉඳුම් හිටුම් වලට අපහාස හා නින්දා කල වුන් අවසන හමුදාවේම රැකවරණය මත නීරෝගි පුද්ගලයින් ලෙස ගෙදර ගියෝය.“❤️ඔයාලා අපට විරෝධතාවය දක්වනකොට අපි ඒක ගනන් ගත්තේ නෑ එහෙම කලා නම් අපි ඒක බාර ගත්තා වෙනවා. අපේ සොල්දාදුවෝ නිදිවරාගෙන ඔයාලට පහසුකම් සැපයුවා. බෙහොම කනගාටුයි ඔයාල හමුදාව ගැන හිතපු විදිහ. නැවත කියන්නේ ඔබලා විසින් ඇති කරපු තත්වය අපි බාරගත්තේ නෑ. දැන් පරිස්සමින් ගෙදර යන්න තුනුරුවන්ගේ කරණයි" ❤️පින්තුරයක් ගමුද?හමුදා නිළධාරියා: නෝ පොටෝස්~~~~~~~විනය~~~~~~~මෙවන් උතුම් හමුදාවකට ජනවාරි 8 සිට අවූරුදු පහක් තිස්සේ ගරහපු හා වද දුන් එවුනුත් මේක අහපල්ලා බොක්කටම වදියි.

Gepostet von Wasantha Dissanayake am Dienstag, 24. März 2020

"මං දැමූ වීඩියෝ වලින් වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා… "

"මං දැමූ වීඩියෝ වලින් වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා… "

Gepostet von ITNnews am Dienstag, 24. März 2020

251 views

31 Comments to “මගේ වීඩියෝවලට සමාවෙන්න.. හමුදාව හොදට සැලකුවා.. ඇස්වලට කදුලුත් ආවා..- නිරෝධානය වූ ඉතාලි චන්ඩියා යන ගමන් කියයි.. [Video]”

  1. chandana says:

    අබු ෙඩ අැදන් ගි ෙලන ෙබා්ට්ටු ෙව් ගිය බයි ෙයාන්ෙග ෙසවල. පුකට පයින් ගහපියව්.

  2. කොටා says:

    ඔව් ඉතිං සමාව නොගෙන බෑනෙ.ගමේ එවුන්ගෙන් ගුටිකන්න උනාම ඔයදේ කියකම යන එක හොදයි නෙ. සමහරවිට ගෙදර උන්දෑ කොසු මිට කරේ තියාගෙනද දන්නෙනෑනෙ.
    කමක් නෑ සමාව දෙමු චංඩි බන්ඩියට.

  3. Chathura putha says:

    Umba oya pennanne umbe nohaduna noogathkama neda?

Main News