මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

June 2, 2020 at 10:30 pm | lanka C news
මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

තමන්ගේ හඩ පට ප්‍රසිද්ධ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

නිස්සංක සේනාධිපති මහතා මේ දිනවල ජනාධිපති කොමිසම හමුවේ තමන් සතුව ඇති හඬපට ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇත.

මෙම හඬ පට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට දැඩි සේ අවාසි වනු ඇති බව පවසා ඇති හිටපු එජාප ප්‍රබලයා තවදුරටත් පවසා තමන් විසින් ලබාගන්නා ලද මිලියන තුන්සියයකට අධික මුදලින් කොටසක් ඉදිරි පැය 48ක කාලය තුල ලබාදෙන බවයි.

106,429 Viewers

55 Comments to “මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…”

  1. UNP GAL IBBA says:

    කොහොම හරි කවුද කිඳ මංඳ කියා මුලු රටටම හෙලිකරන්න ඔඅය අපතයන් ගේ රෙදි ගැලවෙන්න එහෙම කොරනම ඔබතුමා නියම කොමාන්ඩෝ කෙනෙක්????

    • Alapaluwa says:

      ඔබ නියම දේශමාමක ලංකා පුත්රයෙක්නම් මුදල් දෙනවා කිවූ පරිදි ඕවගේ වත ගොත වසාදමන්න එපා .අපි දැන් තමයි ඔබතුමාගේ නියම වීරත්වය බලන්නේ එනම් මුදල්ද නැතිනම් රටවෙනුවෙන් මේ හොරුන්ව ජනතාවට දැනගැනීම සල්වනවද බලමු මේ දෙකෙන් ඔබ තෝරාගන්නේ කුමක්ද කියා.ඔබ දැන් අපිට කොනක් දීලා ඉවරයි එය දිගටට කියන්න හංගා සිටීමෙන් තොරව.

      • Rata Wenuwen says:

        අනේ බොල සෙනාදිපතියෝ උබ ඇයි ඌව හෙලිදරව් නොකරන්නෙ? ඩීල් එකක් නේද? පොහොට්ටුවෙ කී දෙනෙකුට උබ කප්පම් දීල තියෙනවද? මාල රෝහිතට කෝටි ගානක යොච්ට් එකක් දුන්නෙ ඇයි?

        • Suddek says:

          Rata Wenuwen says: “… මාල රෝහිතට කෝටි ගානක යොච්ට් එකක් දුන්නෙ ඇයි?

          යොට් (Yot) -> This word was derived from Dutch “jacht,” and යොච්ට් is pronounced “Yot” in English.

    • සජබ ගොජබ 3% අනුර ලප කුමාර says:

      දින 100න් බැංකු හොරා කාලා ෆූට් නෝට් ගහපු අප්‍රේල් 21 හලාල් බෝම්බ ගහපු අනේ මගේ අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් නිධන් හොරා දෙයියොන් ගේ ටෙලිපෝන් අමුඩේ..😢😭

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      ow ow mara deshamamaka , ane bang , mewa thanikara game

    • රටගැන says:

      නම කියන්න බැරිනම්, හංගාගනෙ ඉන්නවා නම් ඒක වරදක්. කොන්ද පණ ඇතිව නීතිය ක්‍රියාත්මක කරවීමට සහාය දැක්වීම සේනාධිපතිගේ පුරවැසියෙක් ලෙස වගකීම. නම කිව්වේ නැහැ කියන්නේ බොරු ෂෝ දානවා. කිව්‌වේ නැත්නම රටට වෙනුවෙන් යුතුකම් ඉටු නොකලා වෙනවා. අපමණ අගයක් තිබුනත් සත්‍ය සැඟවීමේන ගැලවෙන්න බැහැ. වහාම හෙලිකරන නැත්නම් බොරු කීම ගැන සමාව ගන්න

    • kumari says:

      This could probably be DEAL DASA

  2. නන්දිකඩාල් says:

    ඇවාන්ට් ගාර්ඩ් යනු ලොව අග්‍රගන්‍ය සාගර අරක්ෂක සේවාවක්. පරාක්‍රමභාහු රජුගෙන් පසු නාවුක ගමනා ගමනය ගැන පැහැදිලි සටහනක් ඉතිහාස පොතේ ලියන්නේ මේජර් සේනාධිපතිගේ විශිෂ්ඨ දස්කම් මගින් ගොඩ නැගන ලද ඇවාන්ට් ගාර්ඩ් ව්‍යාපාරයයි. එය විනාශ කළේ පා.ච.රණවක-රාජිත- රතන යන කුමන්ත්‍රණ කරුවන් විසින්. ඒ මහා ජාතික අපරාධයට එවුන්ට දඩුවම් නීතියෙන් බැරිනම් දෙවියන්ගෙන් හරි ලැබිය යුතුයි.

    • Suneth Priyankara says:

      හරිහමන් විදිහට කරලා තිබුනා නම් ඒව ඔය විදිහට වෙන්නෙ නැහැ … ඒ වගේම ඒකෙ වරදක් තිබුනා නම් නියාමනයකින් යුතුව ඔහුගේ ව්‍යාපාරය දිගටම කරගෙන යන අතරතුර පසුගිය වැරදි සොයා දඩුවම් කිරිමට තිබුනා දෙගොල්ලොම කලේ වැරදි ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීම….. හඩපටි තියෙනවා කියා මාද්‍ය සංදර්ශන දානවාට වඩා හොද සියල්ල ඉදිරිපත් කර වැරදිකරුවන් සිටීනම් දඩුවම් ලබාදීමට උදව් කිරිමයි…

  3. sanath says:

    please publish the name and people will chose the correct for parliament.

  4. Chinthana says:

    300 million. .? Please be alert during the next 48 hrs of time.

  5. SL MAN says:

    Why AVANT GUARD is taking this lucrative business from SL NAVY in the first place ? these type of security service should control by the SL government not by the private businessman such as Nissanka,

    • Bald Citizen says:

      Don’t you idiot know that the SL navy is there only to protect our sea and it can’t enter into business ventures such as Avanguard, as per the act?

    • damian says:

      මේ ඉන්නේ කරුණු නොදන්න අයට පඬි කතා කියන කුහකයො.
      රටක නේවි එකක් යන්නෙ නෑ තවත් රටවල මුහුදු සීමා වල මෙහෙයුම් කරන්න​.

    • Nimal Perera says:

      SL Navy is not empowered to pursue business ventures.

    • Heman says:

      NAVY is not 4 business dear.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      නාවික හමුදාවට නීතියෙන් මුදල් ගනුදෙනු කල නොහැක​.ඒකයි එය පුද්ගලික සමාගමකට දී ඇත්තෙ.ඒ සමාගම ශ්‍රී ලංකා රජයට නිසි පරිදි බදු මුදල් ගෙවා ඇත​.

    • Nuwan says:

      Navy can’t roam around on international waters and do this kind of operations. He did this legally and with profits. For example because NASA used SpaceX US government saved $5Billion.

    • Politics says:

      Hello fool ,
      This is not a security service within the country. It’s a widely spread and how can a government security institute be involved with its limits.
      That is why Mr. Gotabhaya allowed to handle this company by the ex officials of our forces.
      They have paid huge some of taxes to the government and it was foreign income to the country.

      Remove your glasses and look at this Mr. Fool SL Man ( A made of UNP. + JVP + TNA + SJ)

    • Ranjan says:

      Govt. or Sri Lanka forces cannot undertake such tasks.

    • Asanka says:

      Were you living under a rock all this time? No private merchant shipping company will hire any active duty personal of any country due to legitimate reasons. They would have to operate in international waters and would be crossing borders. This would cause diplomatic conflicts with other countries. Same thing with storage of weapons, no company should be allowed to enter a naval base to retrieve weapons bcos nobody can gaurantee the intentions of the individuals that might put national security at risk. That is why private institutions hire private security. It’s that simple.

    • Jude says:

      Yes, correct. This must be handled by the Sri Lanka government and not by the private security firm. This type of allegation made to make commissions. We are well aware about those types of money laundering techniques. SL politicians; you should be careful when handling new projects in the future. We open our eyes and see how you develop this country. Our patience last for last 72 year BUT NO MORE….
      Besides; Mr Nishshanka, who are you? You can not threaten other people in this way. If you have files and video immediately handover to CID or other relevant places. Why SL police not take action on this video. We know very well all MP buggers and connected people into this dirty system of SL. When we can remove all these buggers? That day Sri Lanka will become such a beautiful country. I wish for it and people of SL too.

      • Real JVP says:

        “Yes, correct. This must be handled by the Sri Lanka government and not by the private security firm. ”
        Read all above comments IDIOT !
        We can understand in which group you belongs to.
        They are only talking – not working. Always make allegations.
        I have 1000 friends in my FB. Around 30 of them belongs to that group last year.
        Now it is decreased to around 25.

        • Anti JVP says:

          Hey
          Idiot, I know better than you about this venture. It cannot be performed by govt which is illegal to involve in such a business.. Even Navy cant. In the rest of the world handled by private companies. Why govt doesn’t procure directly from the principles, manufacturers. ? Why always procuring through a local agent through the tender process.
          This is similar to that, govt should audit and get the taxes from the income.
          If you like to come for open discussion I will explain to you.

    • chandapala says:

      ඒස් එල් මෑන් මෝඩකම පෙන්නන්න එපා

    • රට වැසිය says:

      SL Man දන්නැත්තම් දෙයක් ගැන කතා නොකර ඉදපන්.උබල හින්ද තමයි මේ රට විනාස වෙන්නෙ

    • Lal says:

      SL MAN, Dan danagaththa neda hodata visthare reply commentswalin.

  6. සියල්ල දත් says:

    බොහෝ දුරට ඔය කියන ප්‍රබලයා ආලාපාලු රණවක හෝ වජිර අබේවර්දන විය හැකියි.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඔය ගිය විදියටම ඉදිරියට යන්න​.මුන්ට දැනට ඉතිරි වෙලා තියෙන අමුඩෙත් ගලවා දමන්න​.මැතිවරණෙදි අපි බූවල්ල සූදානම් කරල තියාන ඉන්නම් නිකන්ම නෙමෙයි මුත්‍රාවලින් පොඟවල​.

    • catseye says:

      ane moda SHAKKAHUWO………..umbayi oya Senadipathita awadana anith miharak tikayi hithanne nedda oya Senadipathi unnaheta kappam denna laksha 300 ganan thibuna nam eya langa salli kochchara thiyenawa adda kiyala…….mewa eya upaya gaththe kohomada kiyala kalpana karanna umbalata aba atayak tharam molayak nedda…….

  8. PULATHISI says:

    නිශ්ශංක සේනාධිපතිතුමනි, වසර තිහක කුරිරු මේලේච්ඡ මිනීමරු ත්‍රස්තයන්ගෙන්‍ අපේ මව්බිම මුදවාගෙන සියලු දෙනාට නිදහස ලබාදී, තිරසාර සංවර්ධන මාවතකට අපේ රට යොමු කරසිටියදී, ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන් සමග එකතුවී රාජපක්‍ෂ පාලනය පෙරලා දමා 2015 දී අටවාගත් ඊනියා යහපාලනය විසින් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන රාජ්‍ය පාලන අංග සියල්ල අවුලෙන් අවුලට පත්කර අපේ රට විනාශ කළ කිසිවෙකුටත් අනුකම්පා කරන්න එපා.
    ඔවුන් ඉදිරි මැතිවරණයෙන් අතුගා දැමිය යුතුමයි. රට වෙනුවෙන් එම යුතුකම ඉටු කරන්න
    .”කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්-
    කිරි දියෙනි දෙව්වත් අඟුරු සුදුවෙන කලක් නම් නැත්”

  9. Buruwa says:

    Avant Guard services include security personnel for ships. If Navy personal employed inside a ship it would become a Naval ship. Then ship has to enter other ports under SL and Naval Flags. All countries do not allow Naval ships without proper Government to Government authorization.
    This is the reason SL Navy supervise weapons in Avant Guard ships.

  10. samam says:

    මුගේ බොරු බයිලා

  11. ගොං ටොය්යා says:

    නම කියපන්කෝ

  12. ගමරාල says:

    නිශ්ශංක සේනාධිපතිතුමනි, වසර තිහක කුරිරු මේලේච්ඡ මිනීමරු ත්‍රස්තයන්ගෙන්‍ අපේ මව්බිම මුදවාගෙන සියලු දෙනාට නිදහස ලබාදී, තිරසාර සංවර්ධන මාවතකට අපේ රට යොමු කරසිටියදී, ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන් සමග එකතුවී රාජපක්‍ෂ පාලනය පෙරලා දමා 2015 දී අටවාගත් ඊනියා යහපාලනය විසින් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන රාජ්‍ය පාලන අංග සියල්ල අවුලෙන් අවුලට පත්කර අපේ රට විනාශ කළ කිසිවෙකුටත් අනුකම්පා කරන්න එපා.
    ඔවුන් ඉදිරි මැතිවරණයෙන් අතුගා දැමිය යුතුමයි. රට වෙනුවෙන් එම යුතුකම ඉටු කරන්න
    .”කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්-
    කිරි දියෙනි දෙව්වත් අඟුරු සුදුවෙන කලක් නම් නැත්”

  13. Namal Kumara says:

    අනේ මහත්තයො, තවත් නාමල් කුමාර කෙනෙක් වෙන්නෙ නැතුව, සාක්ෂි තියෙනවනම් එලි කරන්න…. වහින් ඔරෝ කියල බේරන්න ඔනෙ නෑනෙ ඔප්පු කරන්න සාක්ෂි තියෙනව නම්…..

    • ඉවසගෙන හිටපං බුරුවෝ මොංගලයා ලොවන්නෙ නැතිව. පාස්කු ඉරිදා ,Case එකයි බැංකු මගඩයයි විකුනපු රටේ සමපත් වල කුට්ට් ටිකයි හොර බෙහෙත් කොමිස් ගැහිලි ටිකත් එළිවෙන කොට තොපි හැමෝටම අඹසරණ තමයි. උඔලා පට්ට බය වෙලා නේද ඉන්නෙ. යකෝ මේ 2015 නෙමෙයි 2020.

  14. RAYMOND says:

    නම කියන්න න්ස්ම නොකියා කියන ඒව
    වැඩක් නෑ
    පුංචි ලමයිත්
    නම නොකියා බොරු කියනවා

  15. vajira says:

    galle mata chande karanna thiyenawoooooooooooooooo

  16. ජෙප්පා says:

    අපි ඇතුළු යහපාලන නඩය රටට කෝටි ගනන් සල්ලි ගෙනාපු බිස්නස් එකක් විනාස කරා.අපිට ඊට වඩා සතුටක් තියේද..😁

    • කළු-තර says:

      100% ආදායම රජයට ගන්න තියෙද්දි බිස්නස් එක වෙනකෙනෙකුට දීල බද්දක් විතරක් ගන්න එකත් හොරකමක් තමය් .

      • ලක්වැසියා says:

        යහපාලු හොරු නඩය ඔය බිස්නස් එක අරන් කොච්චර ආදායමක් රටට ගෙනාවද? කලින් රටට ලැබුණු කොච්චර ආදායමක් රටට අහිමි කළාද?

  17. Wedisinghe says:

    Ape Sir Ge Paalanaya Yatathe Rata Hataragaathe watila thiyeddi ..Oya Kappam Mudala Wahama Ayakragena
    Covid Aramudalatha Barakaranna

  18. අල්ලස් දීමත් වැරදියි. අල්ලස් ගැනීමත් වැරදියි. දෙදෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක කල යුතුයි.

  19. අල්ලස් දීමත් වැරදියි. අල්ලස් ගැනීමත් වැරදියි. දෙදෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක කල යුතුයි. අනිත් එක තමයි හඩපට එලියට දැම්මේ නැත්නම් අනිවාර්යයෙන්ම නිශ්ශංක සේනාදිපති යූ.එන්.පී. එකත් එක්ක ඩීල් එකක්. එතකොට එයට විරුද්ධව ක්‍රියාත්මක වුනා නම් අනිවාර්යයෙන්ම කප්පම් ගත්ත එකා එලියට එනවා.

  20. gamaya says:

    Gonjaa Voice cut Part II

  21. සෙනෙවිරත්න says:

    මිලියන ගනන තමුන්ගෙ සල්ලි ද? රජයට ලැබෙන්නන තියෙන ආදයමක් තමුන් හරවගෙන ඒවයින් නේද මේ කප්පන් දෙන්නෙ?

  22. ගලබොඩ අත්තේ චමින්ද says:

    පගාව දුන්නත් ගත්තත් දෙකම වැරදයි . දේශමාමක පුත්‍රයෙක් නම් කෙලින්ම කියන්න තිබුනා වුනදේ මොකද්ද කියලා. මුං ඔක්කොම එකවල්ලේ පොල්.

  23. Lasantha says:

    No Name, Modayanwa CHUUN Karanawa. Un Coment dala Chuun Wenawa.

  24. john the baptice says:

    ටොප් 10 අයගෙන් කොයි එක්කෙනාද?

  25. Bnv says:

    This man can not trust. See how many people guard him???? Even cabinet minister did not have???? He is try to get politically influence from present government . Do not trust him. He will disclose enter set in next government who has given ransom to get political advantage.