මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

June 2, 2020 at 10:30 pm | lanka C news
මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

තමන්ගේ හඩ පට ප්‍රසිද්ධ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

නිස්සංක සේනාධිපති මහතා මේ දිනවල ජනාධිපති කොමිසම හමුවේ තමන් සතුව ඇති හඬපට ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇත.

මෙම හඬ පට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට දැඩි සේ අවාසි වනු ඇති බව පවසා ඇති හිටපු එජාප ප්‍රබලයා තවදුරටත් පවසා තමන් විසින් ලබාගන්නා ලද මිලියන තුන්සියයකට අධික මුදලින් කොටසක් ඉදිරි පැය 48ක කාලය තුල ලබාදෙන බවයි.

390 views

55 Comments to “මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…”

  1. ගොං ටොය්යා says:

    නම කියපන්කෝ

  2. ගමරාල says:

    නිශ්ශංක සේනාධිපතිතුමනි, වසර තිහක කුරිරු මේලේච්ඡ මිනීමරු ත්‍රස්තයන්ගෙන්‍ අපේ මව්බිම මුදවාගෙන සියලු දෙනාට නිදහස ලබාදී, තිරසාර සංවර්ධන මාවතකට අපේ රට යොමු කරසිටියදී, ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන් සමග එකතුවී රාජපක්‍ෂ පාලනය පෙරලා දමා 2015 දී අටවාගත් ඊනියා යහපාලනය විසින් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන රාජ්‍ය පාලන අංග සියල්ල අවුලෙන් අවුලට පත්කර අපේ රට විනාශ කළ කිසිවෙකුටත් අනුකම්පා කරන්න එපා.
    ඔවුන් ඉදිරි මැතිවරණයෙන් අතුගා දැමිය යුතුමයි. රට වෙනුවෙන් එම යුතුකම ඉටු කරන්න
    .”කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්-
    කිරි දියෙනි දෙව්වත් අඟුරු සුදුවෙන කලක් නම් නැත්”

  3. Namal Kumara says:

    අනේ මහත්තයො, තවත් නාමල් කුමාර කෙනෙක් වෙන්නෙ නැතුව, සාක්ෂි තියෙනවනම් එලි කරන්න…. වහින් ඔරෝ කියල බේරන්න ඔනෙ නෑනෙ ඔප්පු කරන්න සාක්ෂි තියෙනව නම්…..

    • ඉවසගෙන හිටපං බුරුවෝ මොංගලයා ලොවන්නෙ නැතිව. පාස්කු ඉරිදා ,Case එකයි බැංකු මගඩයයි විකුනපු රටේ සමපත් වල කුට්ට් ටිකයි හොර බෙහෙත් කොමිස් ගැහිලි ටිකත් එළිවෙන කොට තොපි හැමෝටම අඹසරණ තමයි. උඔලා පට්ට බය වෙලා නේද ඉන්නෙ. යකෝ මේ 2015 නෙමෙයි 2020.

  4. RAYMOND says:

    නම කියන්න න්ස්ම නොකියා කියන ඒව
    වැඩක් නෑ
    පුංචි ලමයිත්
    නම නොකියා බොරු කියනවා

  5. vajira says:

    galle mata chande karanna thiyenawoooooooooooooooo

  6. ජෙප්පා says:

    අපි ඇතුළු යහපාලන නඩය රටට කෝටි ගනන් සල්ලි ගෙනාපු බිස්නස් එකක් විනාස කරා.අපිට ඊට වඩා සතුටක් තියේද..😁

    • කළු-තර says:

      100% ආදායම රජයට ගන්න තියෙද්දි බිස්නස් එක වෙනකෙනෙකුට දීල බද්දක් විතරක් ගන්න එකත් හොරකමක් තමය් .

      • ලක්වැසියා says:

        යහපාලු හොරු නඩය ඔය බිස්නස් එක අරන් කොච්චර ආදායමක් රටට ගෙනාවද? කලින් රටට ලැබුණු කොච්චර ආදායමක් රටට අහිමි කළාද?

  7. Wedisinghe says:

    Ape Sir Ge Paalanaya Yatathe Rata Hataragaathe watila thiyeddi ..Oya Kappam Mudala Wahama Ayakragena
    Covid Aramudalatha Barakaranna

  8. අල්ලස් දීමත් වැරදියි. අල්ලස් ගැනීමත් වැරදියි. දෙදෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක කල යුතුයි.

  9. අල්ලස් දීමත් වැරදියි. අල්ලස් ගැනීමත් වැරදියි. දෙදෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක කල යුතුයි. අනිත් එක තමයි හඩපට එලියට දැම්මේ නැත්නම් අනිවාර්යයෙන්ම නිශ්ශංක සේනාදිපති යූ.එන්.පී. එකත් එක්ක ඩීල් එකක්. එතකොට එයට විරුද්ධව ක්‍රියාත්මක වුනා නම් අනිවාර්යයෙන්ම කප්පම් ගත්ත එකා එලියට එනවා.

  10. gamaya says:

    Gonjaa Voice cut Part II

Main News