මගේ හෙළුවැලි කය විකුණාගෙන කෑ තොපට හෙන හතම වැදියවු.. – අනෝමා ජනාදරී අධ්‍යක්‍ෂවරු දෙකකට ප‍්‍රසිද්ධියේ බැණ වදී..

February 20, 2017 at 10:33 pm | lanka C news
මගේ හෙළුවැලි කය විකුණාගෙන කෑ තොපට හෙන හතම වැදියවු.. – අනෝමා ජනාදරී අධ්‍යක්‍ෂවරු දෙකකට ප‍්‍රසිද්ධියේ බැණ වදී..

තම නිරුවත් කය කොන්දේසි විරහිතව පූජාකල පසු එය වෙළදපලේ විකුණාගෙන කෑ පුද්ගලයින් අද තම මුහුණවත් නොබලන බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් තබා ඇත. 

82 views

11 Comments to “මගේ හෙළුවැලි කය විකුණාගෙන කෑ තොපට හෙන හතම වැදියවු.. – අනෝමා ජනාදරී අධ්‍යක්‍ෂවරු දෙකකට ප‍්‍රසිද්ධියේ බැණ වදී..”

  1. සමන් says:

    හදගම කියන්නේ මානසික රෝගියෙක් එය ඔබ තේරුම් ගන්නා විට කාලය ගිහින් ඉවරයි.ඒ මිනිහා තමන්ගේ බිරිදගේ නිරුවතත් විකුණගෙන කාපු අසමජ්ජාතියෙක්.

    • උදේශ් says:

      ඒ අසමජ්ජාතියා හා සමානම එකම කුලයේ එකෙක් ඉන්නව ටියුෂන් ගුරෙක් .ලාබාල පාසල් ළමයින්ට කාම උමතුව සාදන සහ ඔවුන්ට කුණුහරුප කියන .අන්න උටත් හෙන හතම වැදියන් අපේ බාල පරම්පරාව උන්මත්තකයන් කරනවට අසමජ්ජාතියා

      • Nish says:

        හා හා එහෙම කියන්න එපා. ඒ උත්තමයො දෙන්නම දැන් රතු කමිසදාරී විප්ලවවාදී පක්ශයක ලොකු කකුල් දෙකක්. 2020දී උන් ජනාධිපතිවරණය දිනුවම උබලට ගොඩක් රිදෙයි.

      • සක්විති says:

        සම්පූර්ණ ඇත්ත…මෙවැනි පාදඩ අසහන කාරයො කූඩු කරන්න වටිනවා.

      • සුජාත says:

        ඔය කියන්නේ අර සිංහල උගන්වන දේශපාලනය කරලා හොට බිම ඇනගත් රූපවාහිනියට ඇවිල්ලා කිසිම ලැජ්ජාවක් නැතිව කුණු කතා කියන අවලමා ගැනද ?

  2. mawubima_perata says:

    ලැජ්ජා බයට හැදුන ගෑනු කම කියන්නෙ මෙකද්ද කියල‍ හොද අවබෝධයක් ඇතිව කටයුතු කරන මෙතුමිය පත්තින් අම්මෙක් ද?

  3. Nimal says:

    තමන්ෙග් ඒ්ව තමන් ලග තියාගත්ත නම් ඉවරෙන්.

  4. Bora says:

    Handagamas and the other ones signature: showing nudity oldwomen and men
    Somaratnes: showing the nudity of small children

  5. Susith says:

    Hadagama was a full time JVP member in 1982-1986 when he was in University of Kelaniya.

  6. sanjaya Ranathunga says:

    i respect Hadagama as one of the great produce only for following reson.
    he show his wife necate body for afilm , but other producers use different ladies.He become world first producer by using his wife for necat moments .

  7. maraya wasarthi says:

    haha, මේක කපුටෙක්වත් කන්න නෙති එකක්නේ.

Main News