මගේ හෙළුවැලි කය විකුණාගෙන කෑ තොපට හෙන හතම වැදියවු.. – අනෝමා ජනාදරී අධ්යක්ෂවරු දෙකකට ප්රසිද්ධියේ බැණ වදී..
February 20, 2017 at 10:33 pm | lanka C news
තම නිරුවත් කය කොන්දේසි විරහිතව පූජාකල පසු එය වෙළදපලේ විකුණාගෙන කෑ පුද්ගලයින් අද තම මුහුණවත් නොබලන බව ප්රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් තබා ඇත.