මගේ හෝටලය ගිනි තිවුවේ ජවිපෙ හා පෙරටුගාමීන්…- මීගමුව Avenra හෝටල් හිමිකරු
June 20, 2022 at 3:19 am | lanka C news
තම හෝටලය ගිනි තබා විනාශ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස් විසින් බව මීගමුව Avenra හෝටලයේ හිමිකරු දිනේෂ් ද සිල්වා මහතා පවසයි.
එම ගිනි තැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බවත් දවස් දෙකක් තුළ සියල්ල විනාශ කර ඇති බවත් හෙතෙම පැවසීය.
මෙම ව්‍යාපාරය ආරම්භ කළේ මත්ද්‍රව්‍ය මුදලින් වෙනත් මුදලකින් නොවන බවත් එසේ චෝදනා කරන අයෙකු ඒ බව ඔප්පු කලහොත් තමන්ම ගිනි තියා විනාශ කර දමන බවද හෙතෙම සඳහන් කළේය.
රාජපක්ෂ පවුලෙන් තමා ඇසුරු කරන්නේ යෝෂිත රාජපක්ෂ මහතා පමණක් බවත් ඔහු තවදුරටත් කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
බල්ලෝ බිරුවාට JVP තවලම ඉදිරියට යනවා .පොහොට්ටුවේ ඉන්නෙ හතර පෝයට සිල් ගන්නා උපාසක මහත්තුරුන් කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .
හොරාට කලින් ජෙපි කෙහෙල් කැන වැට පැනලා.
රට අපට දියව් අපි රට ගත්ත දා ඉදල ඩොලර් පොම්පකරනවා නියමෙට අම්මපා හරියට අයර් ලන්තේ ගෙවල් ගත්ත වගේ
බලේ දෙන්නේ නැතිව අපි ප්‍රොබ්ලම් විසදන විදිය කියන්නේ නෑ
වැඩිය කගහුවොත් පුටියව ගෙදර යවනවා, රෙවෙනකම් ගිනිතියනවා හැමදේටම
රටම දන්නවා මේ හෝටල් ඔක්කොම යෝශිතගේ කියලා. අනෙක ඔයාගේ අර මර්සිඩීස් බෙන්ස් ජීප් එක යෝෂිත පදින්න නිකම් දුන්නා කියලා ඔයාම කියනවා. ඔය ලම්බෝගිනි සහ අනෙකුත් ඔක්කොම වාහන ම්නාමල්ගේ බවත් දන්නවා. දැන් JVP එක දිනන නිසා බය වෙලා මඩ ගැහුවට වැඩක් නැහැ උඹලා ඔක්කොම ෆේල්
ජේවීපී දිනනවා…. මොනවද? සූරන ලොතරැයිද?
නිකම් හිනා වෙලා පන යන විහිලු කරන්න එපා බං.
ඇට පිටිං ගංජා ගහලා කියලා ලොවටම පේනවා
ජෙයරාජ්ගෙ කලු සල්ලි සුදු කලේ මේ ගංකබරයා…මහාමාර්ග ඇමති විදියට හිටිය කාලෙ ජෙයාරාජ් සැරට කොමිස් ගැහුවා, කප්පම් එකතු කලා කටානෙ කසිප්පු පෙරපු උන්ගෙන් ඒ වගේම මිනිහත් හොදට කසිප්පු බිස්නස් එකේ හිටියා…සමාජයට සුදු චරිතයක් විදියට රගපෑවා…ඒ හොයපු සල්ලි සුදර්ශණීටත් හොරෙන් ඇවෙන්රා ධනේෂ් හරහා තමයි සුදු කලේ…මේ ගනුදෙනු ගැන ඒවායේ පරිමාණය ගැන සුදර්ශනී දැනගෙන හිටියෙ නෑ. හිටිගමන් ජෙයරාජ් කාන්ති පිට්ටනිය ලග බෝම්බෙන් කුඩු උනා…දීලා තිබුන සල්ලි සියල්ලම යලි ගෙවීමකින් තොරව ධනේෂ්ගෙ උනා…ඔන්න ඕකයි මීගමුවෙ මිනිස්සු දන්න ඇත්ත…යෝෂිත කියන ගං කබරයා කොමිස් කාක්කෙක්…ඌව විතරක් දැනගෙන හිටියා කිව්වම හොදටම ඇති…අයහපතෙන් හම්බකරන කිසිම දෙයක් පවතින්නෙ නෑ…පේනවනෙ මූට වෙච්ච දේ…
ලන්කාවේ නැතිම නීතිය තමයි…ආදායම් වත්කම් උපයාගත් ආකරය පෙන්වීම අනිවාර්ය කිරීම…එය එසේ තිබුනානම් කලු සල්ලි සුදු කල මෙවැනි හොරුන් මාද්‍ය ඉදිරියට නොඑනු ඇත.
Ane Asaranaya… Kibul Kandulu…. Media Unta Wena Wedak Nehe Mee Tharam Rate Davena Prasna Thiyanakota Mewa Kata Karanna
යසයි යසයි
මුලින් කිව්වෙ මුස්ලිම් මිනිසු කැඩුව කියල නෙ.
කොටින්ම කියනව නම් මූට මැන්ටල්