මගේ ෆීල්ඩ් මාෂල්කම ලේසියෙන් අයින් කරන්න බෑ.. හමුදාපති විවේචනය කරන්න මට අයිතියක් තිබෙනවා..

September 19, 2018 at 6:48 pm | lanka C news
මගේ ෆීල්ඩ් මාෂල්කම ලේසියෙන් අයින් කරන්න බෑ.. හමුදාපති විවේචනය කරන්න මට අයිතියක් තිබෙනවා..

තමන්ගේ ෆල්ඩ් මාෂල් ධුරය අහෝසි කිරීමට විධිමත් ක‍්‍රියාවලියක් ඇති බවත් හමුදා සෙබලෙකුගේ නිල ඇඳුම ඉවත් කිරීමට ක්‍රමවේදයක් ඇති බවත් ෆීල්ඩ් මාෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆීල්ඩ් මාෂල් ධුරය තමන්ගෙන් ඉවත් කරන්නේ යයි වාර්තා පල වුවත් ඒ ගැන කිසිත් කමන් නොදන්නා බවද ඔහු කියයි.

ෆීල්ඩ් මාෂල් තනතුර ඉවත් කරන්නේ නම් යුද්ධාධිකරණයකින් එය කල යුතු බවත් එයද සම්ප්‍රදායික ක‍්‍රමයක් බවත් ඒ මහතා කියා සිටී.

මෙරට ඔ්නෑම පුරවැසියෙකුට හමුදාපතිවරයා විවේචනය කිරීමටත් හමුදාවේ අඩුපාඩු පෙන්වාදීමටත් අයිතියක් ඇති බවත් තමන්ද ඒ අයිතියට අනුව කටයුතු කල බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

141 views

13 Comments to “මගේ ෆීල්ඩ් මාෂල්කම ලේසියෙන් අයින් කරන්න බෑ.. හමුදාපති විවේචනය කරන්න මට අයිතියක් තිබෙනවා..”

  1. sam says:

    mun wage ewunda me rate nayakayo thmange ayithiya danethi ewunda apita kiyadena enne… Hamudapathi thatte gala konde nehe kiyana eka Idiamin ewage kiyana eka hamudapathige wardakda, mewage buruwekta chanda 2500 wath dunnu ewunuth inawane

    • monarawila says:

      miharako….. ubala dakke idi amin kiwwa eka witharayi…eth hamudapathige aththanomathika wada kiwwa ewa ubalata ehune nehe….hamuda kadawuru galawana eka…janadipathi nomaga yawana eka…ewa ubalata ehune nadda..ithin ubala wage harak field marshal sarath fonseka ta chande deyida…. kiyana de therum ganna bari harak

  2. රටට හිතවත් says:

    යහපාලුවෝ රොත්තම මුන්දව රහ කර කර කනකොට නම් හිතුවේ නෑ නේද කවද හරි මුන්ද “වහ” වේවි කියල!

  3. sarath says:

    Mahinda and Gota understood SF correctly and got rid of him. MS and RW took many years to understand him. Today SL will not take him for a cent.

  4. monarawila says:

    owa ara Mithri laga inna harak ge boru pracharana…obathuma hari field marshal thumani

  5. නෑ..නෑ….මෙි සැරේ..කෝට් එක කකුලෙන් ගලවල…කලිසම ඔළුවෙන් ගලවනච කියලයි කියන්නෙ…ඒකට ඕනෑ නැහැ ..ඔයා කියන දෙවල්…

  6. Keerthi says:

    Stripping SF of his Field Marshall rank like every thing else is talk only no action.
    Wonder if there is any other country even in Africa where Ministers blame the President, PM other ministers, top government officials but nothing happens to them.
    Democracy at its best.

  7. Love nature says:

    මාලුවා නහින්නේ කට නිසා යන්න පැරණි කියමනකි .පැරැණ්නන් එසේ කියා ඇත්තෙත් කට කසනවාට ම නොවේ.

    • Asaranaya says:

      පිළී ගඳැති කෙවුලා නැසෙන්නෙත් කට නිසා බව අහලා නැද්ද

    • DESHAPREMIYO says:

      We do not agree with F.M.,S.F’s politics.But what he forsees as a threat to the National defense and Sovereignity of the Country by removing some camp’s without proper alternate strategies,but seem to be done to appease the colonial masters,NGO s,and separatists(may also be executing election promises) are facts not only an ordinary men with average common sense ,but even the children can understand.If something cropped up ,the forces have to go from A to Z, again.

  8. gihan says:

    2910 gonseka janapathi karanta jeppo uthsaha kalaa. 2015, pambaya..batalande wadhakayaa
    balayata genella police raajyak heduwa.
    jeppo den me kisiwak nodannawa wage katai pukai wahagena 20. sansoodhanaya genawa.
    me siyalu apraadha walata waga kiyanta oone naruma jeppo.

  9. USA says:

    Chike Fonseka….. Wililejja nethda ?????….. Kapan kuynu biththara… Wele wideneya….

  10. Helaya says:

    This is end of Bad era and bad people….. Fonseka himself distroyed him…. Army Fonseka cannibalized by minister Fonseka….

    Just see the inside of these so call hero….he is no better than expired fish basket….This is natural Karma…

    He will be getting what he cultivated in this birth itself ………You are dancing naked wele widane…..

Main News