මඤ්ඤොක්කා වලට චමල් රාජපක්ෂ අපහාස කලා..

November 6, 2021 at 8:02 am | lanka C news
මඤ්ඤොක්කා වලට චමල් රාජපක්ෂ අපහාස කලා..

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇඹිලිපිටිය වලව පළතුරු ගොවීන් හමුවිය.

වගාවන්ට අවහ්‍ය පොහොර ලබා ගැනීම සම්බන්ධයෙන් නාමල් කරුණාරත්න මහතා සමග මෙහිදී සාකච්ඡා කරන ලදී.

‘මඤ්ඤොක්කා වලට ඇමතිවරයා අපහාස කලා චමල් රාජපක්ෂ. මේ අය හැම් බේකම් කාල හොරාකාල දැන් වෙනදේවල් කතා කරනවා.  අපේ රටේ ජනතාවට කොකා පෙන්නන්න එපා.  මේ රටේ ගොවි ජනතාව නියගලා කවන තත්වයක ඉන්නේ’

– ප්‍රගීත් ජනක

14,210 views

9 Comments to “මඤ්ඤොක්කා වලට චමල් රාජපක්ෂ අපහාස කලා..”

  1. Dp says:

    මඤ්ඤොක්කා වලට අපහාස කලා නම් නඩු පවරන්න.

  2. බයිසන් says:

    69 ලක්ෂෙ බයියො මැදමුලනෙ ජරා යක්කු කියන ඕනෑම දෙයක් ඉස්මුදුනෙන් පිළිගන්නවා.

  3. මඤ්ඤොක්කා ගොවීන් එක්ක පාරට බැහැලා රටපුරා උද්ඝෝෂන කරමු.. වැලේ වැල් නැති 3% ජෙප්පන්ට ඕන්න තවත් අවස්ථාවක්

  4. Boo says:

    හොරා කාලා තියෙනවානං නඩු දාලා ඔප්පු කරලා දඬුවම් ලබාදෙන්න. නැතුව ගොං කතා කියලා නූගත්කම ලෝකෙට පෙන්නන්න එපා.

  5. Kalu Albot says:

    Boo kiyanakota sathaa kawuda kiyala wetahenawa! “Nadu daalaa oppukaralaa weradikaruwekuta danduwam” labevida? Ane yako! Mehemath Booruwo innawa ne!!

    • Boo says:

      ඇයි බූරැවෝ ඔය කියන හොරකං කලා කිවුවෙ 2015ට ඉස්සෙල්ලානෙ. ඉතිං යකෝ ඔප්පු කරලා දඬුවම් දෙන්න අවුරැදු 5කට වඩා තිබුනා. ඇයි නොදුන්නෙ? ඒ කියන්නෙ යහපාලනෙං හොරැ පරිස්සං කරලද ? ඒක ඇතුලෙ සහෝදරවරැත් හිටියා. කෝ කලා?

  6. 3ත් නැති ජෙප්පා says:

    මය්යොක්කා කන්න කිව්වම ඒක අපහාසයක්ද?
    තොපි අස්ප ගනන් වලට හාල් දෙනකොට ඉතින් අල බතල මය්යොක්ක කොස් දෙල් තමයි කන්න වෙන්නෙ…..නැතුව ඉතින් ක්‍රෝටන් කොල කන්නයෑ???

Main News