මටත් අනිවාර්යෙන්ම ඇමතිකමක් ඔ්නෑ..- මුජිබුර්
January 5, 2019 at 6:26 am | lanka C news
තමන්ටද අනිවාර්යෙන්ම නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා දිය යුතු යයි එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් පවසයි.
පාර්ලිමේන්තුවට නවකයන් වුවද් වසර ගණනාවක් එක්සත් ජාතික පක්ෂයට දර දිය ඇද ඇති නිසා නියෝජ්‍ය ඇමති ධුරයක් බලාපොරොත්තු වන බවද මන්ත්‍රිවරයා සදහන් කරයි.
ඔන්න මුංගෙ ක්‍රමය වාචාල කමට කෑගහන්නෙ ඔයවගේ වාසි බලාගෙන !, රට ගැන ,ප්රජාතන්ත්රවාදය ගැන හිතල නොවෙයි .
දර දිය විතරද.. ඇයි කිරි දියත් ඇද්දෙ පොහොට්ටු පාගමන් වලට.. අනිවා දෙන්න ඕනෙ.
True. You barked a lot criticizing Rajapakses. You deserve something in return.
වස මිශ්‍රිත කිරි පැකට් අමාත්‍ය. 😂
තම්බී, ඉල්ලපන් අල්මාරි ඇමතිකමක් ම.අපේ පූර්ණ සහයෝගය.