මටත් ආණ්ඩුකාරකමක් ලැබෙනවා..- සාලි කියයි.. හිටපු ආණ්ඩුකාරයන් කිහිප දෙනෙකුම දොට්ට..
January 4, 2019 at 11:20 am | lanka C news
තමනට ආණ්ඩුකාර ධුරයක් ලැබෙනු ඇති බව ජාතික සමගි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.
පලාත් ආණ්ඩුකාරවරුන් සදහා වූ නව පත් කිරීම් අද හෝ හෙට දිනයේදී සිදු කරනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
සියළු පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා දන්වා තිබින.
හිටපු ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට සිය ධුරයන් අහිමි වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සදහන් කරන්නේ පර්පේච්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් කොළඹ පුරපතිනි රෝසි සේනානයකට ද චෙක්පත් මාර්ගයෙන් මුදල් ලබා දී ඇති බව යි.
ඔහු තවදුරටත් පවසා සිටින්නේ අගමැතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් එම චෙක්පත් මුදල් බවට මාරු කර දී ඇති බවටයි.
ඇලෝසියස්ගෙන් මුදල් නොගත්තේ නම් ඒ බව ප්‍රසිද්ධියේ පවසන්නැයි තමන් නගරාධිපතිනියට අභියෝග කරන බවද ඔහු කියා සිටී.
කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මී බව සඳහන් කළේ ය.
හම්බ-උනොත් සම්පූර්න එක මගේ පෙනේ
ගැලවුනොත් මගේ තුන්කාලය වගේ පෙනේ
දුටු ලමයා ඇයි කියා ටීචර්ට ප්රශ්නය ගෙනේ
විල්පත්තු කැපීමත් ඒවගේ ලමයාටද පෙනේ
Haiyo mewan rata winasha karana anthawadi ekekta dunnothnam ratata palathata abasaranai thamai..gembek,anthawadiyek wena ekada ihalata yanna sudusuma de?rata,agama,sanskruthiya,jathiya gana hithana nayakek ikmntama pahalama wenna deviyane