මටත් ආණ්ඩුවටත් විරුද්දව ජනාධිපති සමග රහසින් වැඩ කරන ඇමතිලා ඉන්නවා.. රනිල්ගෙන් එජාප ඇමතිලට බැණුම්..

July 4, 2019 at 10:40 am | lanka C news
මටත් ආණ්ඩුවටත් විරුද්දව ජනාධිපති සමග රහසින් වැඩ කරන ඇමතිලා ඉන්නවා.. රනිල්ගෙන් එජාප ඇමතිලට බැණුම්..

එක්සත් ජාතික පක්ෂයේත්, ආණ්ඩුවේත් ප්‍රතිපත්ති වලට අනුව කටයුතු නොකර ඊට විරුද්ධව ජනාධිපතිවරයා සමග කටයුතු කරන කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙක් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් සමග පැවති රැස්වීමේදී අගමැතිවරයා එසේ පවසමින් දොස් පවරා ඇති බව වාර්තා වේ.

තමන්ගේත්, ආණ්ඩුවේත්, පක්ෂයේත් තීරණයට එකඟ නොවී ජනාධිපතිවරයා සමග කටයුතු කරන ඇමතිවරුන් කිහිප දෙනකු සිටින බවත් එසේ තිබියදී ආන්ඩුව සහ පක්ෂය එක් ප්‍රතිපත්තියකට ගමන් කරන්නේ කෙසේ දැයි අගමැතිවරයා ප්‍රශ්න කර තිබේ.

කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා සමග හොර රහසේ කටයුතු කරන්නේ විවිධ වරප්‍රසාද ගැනීමට බවත් එය කිසිලෙසකින්වත් අනුමත කළ හැකි කටයුත්තක් නොවන බවත් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

එහිදී ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද පවසා ඇත තමන් පක්ෂය සහ ආණ්ඩුව වෙනුවෙන් විධායකය සමග ගැටුම බවත් එනිසා යම් යම් දේ තමාට අහිමි වූ බවත්ය.

57 views

14 Comments to “මටත් ආණ්ඩුවටත් විරුද්දව ජනාධිපති සමග රහසින් වැඩ කරන ඇමතිලා ඉන්නවා.. රනිල්ගෙන් එජාප ඇමතිලට බැණුම්..”

  1. Sujith says:

    Sajith

    • Amaris says:

      2015 දි තිබුනේ මෛත්‍රී රැල්ලක් නොවේ එය හුදෙක් පැවති රජයේ මහා පරිමාන දූශන විරෝදි රැල්ලක්. දැන් තිබෙන්නේ ඊටත් වඩා රජයට විරුද්ද අතිවිශාල රැල්ලක්. මෙය මහින්ද රැල්ලක් කියා සිතනවානම් ඒ මෝඩයෙක්. 100 ට 90ට වැඩි සින්හල චන්ද බාවිතා කරන්නේ මේරටේ සිදුවන මුස්ලිම් ආක්‍රමනයට එරෙහිව.මෙයට පැහැදිලිවම රජයේ අනුග්‍රහය ලැබෙන බව තමා පේන්ඩ තියෙන්නෙ. මේක මේ පාහර දේශපාලුවන්ට නොපෙනෙන එක තමා පුදුමේ. මහින්දගේ හැසිරීම අනුව ඔහුගෙනුත් සුබවාඩී ඩෙයක් බලපොරොත්තු වෙන්ඩ බෑ. විමල් ගම්මන්පිල වගේ අයවත් නොසිටියේනම් මහින්දටත් අබසරන තමා.

      • අංකූරා says:

        විමල්ලාගේ පළමු උත්සාහය අයහපත දුරලා යහපත ස්ථාපිත කිරීම , දෙවන පියවර තමයි යහපත ප්‍රවර්ධනය කිරීම . අපේ වගකීම තමයි ජනතාව වශයෙන් සෑම විටම යහපත වටාම ඒකරාශි වීම !!.

    • විස්කි මැඩම් says:

      රට කන උන්ට පක්ෂ වෙන්න කියලා අපට උගන්වලා නෑ.
      රට කන උන්ට විරුද්ධ වුන උන් ජාතික වීරයින් ලෙස පොත් පත් වල සදහන් වෙනවා.

  2. අප්පුහාමි says:

    පලමුව පක්ෂ,පාට,පවුල් භේදයකින් තොරව වසලයෝ 225 එලවා හිදිමු.
    වසලයන්ගේ යුගය අවසන් කරමු.
    ජනතාවගේ යුගය පටන් ගමු.

    • අප්පුහාමි says:

      මේ මොහොතේ මුලු රටේම සටන් පාඨය “225 එලවමු” යන්නයි.
      ජනතාවනී මේ අරමුනින් මදකුදු බැහැර වන්න එපා….සියලුදේට පෙර වසලයින් 225 එලවා හිදිමු.
      වසලයන් 225 එලවන ඔබේ ගමනින්,අරමුනෙන් ඔබව වෙනතකට යොමු කරන්න වසලයන් හා උන්ගේ බටහිර හාම්පුතාලා නොයෙක් උපක්‍රම යොදවනවා..බෝම්බ කඩු කිනිසි,පැලෝපියන් නාල,ඇමරිකන් හමුදා ලැප්ටොප් පෙන්නාවි.අසුනොවන්න..ඉලක්කයෙන් ඉවතට ඇස හා හිත නොගන්න.
      අන්තවාදය,වහබිවාදය,කුඩු පාතලය,දූෂනය,වංචාව,ආර්තික පරිහානිය දුරන්න වසලයන්ව පොඩිපට්ටම් කල යුතුය

  3. safi says:

    The main person is Sajith Premadasa who is having close relationship with the President.

  4. පොඩි එකා says:

    මහින්දට විරුද්ධව මෛත්‍රීව අල්ලගෙන චන්ද්‍රිකා එක්ක රහසින් වැඩ කරලා ඔය පූර්වාදර්ශය දුන්නේ ඉතින් ඔයාමනේ අගමැතිතුමනි…. ඉතින් ඔයාගේ ගෝලයොත් ඔයාට විරුද්ධව ඒ දේම කරනවා.. වැරැද්දක් නෑනේ…

    • MJ says:

      Samanala yuddaya

    • Rata Wenuwen says:

      අගමැටි තුමනි ඔබ හිටගෙන හුජ්ජකරනවිට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනවා බන්

  5. thogey muuuna dakama munata kaaka korana hiteyney gaslabutikakut kaaalamae.

  6. Sun says:

    When the leaders are walking in a wicked way the followers are running away from the leadership. Leader must be a model to the team as well as to the community in general in order to induce faith. All know the inner happenings of the leader and looking for ways to running away from him except money minded shoddy headed politicians. Ultimately all are going to disappear without showing any indication of continuing. The time is not very far and everybody knows their inner well.

  7. Anil says:

    සමනල ජිවිතය සමනල යුද්දයක් වෙලාවගේ…

  8. Buruputha says:

    Samanalainge jeevitha ithaa keti bava danne nadda Agamati thumani.

Main News