මටත් ඇමති ධුරයකට ආරාධනා කලා..- ෆොන්සේකා

November 24, 2019 at 2:10 pm | lanka C news
මටත් ඇමති ධුරයකට ආරාධනා කලා..- ෆොන්සේකා

නව ආණ්ඩුවේ මුදල් ඇමති ධූරය හැර වෙන ඕනෑම ඇමති ධූරයක් ලබා දිය හැකි යයි තමනට ආරාධනා ලද බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.

කිරිබත්ගොඩ ප‍්‍රාදේශයේදී පැවති අවමංගල අවස්තාවකට සහභාගී වෙමින් තම හිතවතුන් හා මේ බව සදහන් කර ඇත.

එම පාර්ශවයෙන් මිට පෙරද තමනට ආරාධනා ලැබුනද ඒවා ප‍්‍රතික්‍ෂෙප කල බවද ෆොන්සේකා මහතා පවසා තිබේ.

114,100 Viewers

79 Comments to “මටත් ඇමති ධුරයකට ආරාධනා කලා..- ෆොන්සේකා”

  1. saman says:

    කලවැද්දාගේ පාපොච්චිරණය…..

    • Wijebahu says:

      Fonseka is the brainchild behind the war victory. That’s why he was offered to join the government. Though he has a outspoken mouth he is a man with integrity. All those military junta around Gota is nothing compares to Fonseka.

      • නිමල් says:

        තෝගේ මොලේ අමාරැවක් තියෙනවාද මේ බූරුවා කියන ඒවා විශ්වාස කරන්න. තොපි කොහොමත් උපන් ගේ මෝඩයෝ නේ.

        • Ane Mage Kata says:

          Ane satthai, Wijebahu kiyana Fonsege balayath dannava fonseta denna haduve ‘hathara kone ellana’ amethikama. Fonse bhaara gatthe natthe wyaatama ellenna daara kambayak soyaa gannavela thiyena nisaa mokada sajiyage dirachcha lanuva kaala pahala katin kiyapuva thavama hosgaala ihala katin yanna enava neva.

        • Ane Mage Kata says:

          Ane satthai, Wijebahu kiyana Fonsege baelayath dannava fonseta denna haeduve ‘hathara kone ellana’ amethikama. Fonse baara gatthe natthe eyaatama ellenna daara kambayak soyaa gannavela thiyena nisaa mokada sajiyage dirachcha lanuva kaala pahala katin kiyapuva thavama hosgaala ihala katin yanna enava neva.

        • සිංහල බන්ඩා says:

          ෆොන්සේකාත් මීලග මැතිවරනෙදි පැති මාරු කර ඇමති කෙනෙක් වීමට නියමිතයි.

          • hila says:

            ඔව් ඔව් බලාගෙන හිටපන්. තොපි වගේ බොරු පතුරුවන තක්කඩි ඉන්න ඕනෙ හිරේ.

          • සිංහල බන්ඩා says:

            hila ඔයාට නම දැම්මෙ ඔයාගෙ තාත්තද?

          • hila says:

            සම්පුර්න නමේ මුල් අකුරු බංඩො.

      • Dubba says:

        ඕක වෙයි කියල හිතුන. ඔලුව නරක වෙලා නේද?

      • jsk says:

        ‘brainchild behind the war victory’ ? ‘has a outspoken mouth’ ? නොදන්න ඉංග්‍රීසි නොලියා හිටපං බං.

        • Victor says:

          A ‘brainchild’ is a product created by someone. So, saying “Fonseka is the brainchild behind the war victory.” is (somewhat) like saying Fonseka was created by the War Victory. You have it ‘ass backwards’ Bahu. Also, saying ‘has a outspoken mouth’ is just plain ‘Singlish’. Do you really have to exhibit how illiterate you are, on the internet Bahu?

          • Wijebahu says:

            Retard baiyas like u understanding only singlish. It’s a waste of my time to write Shakespearing English in this forum.

          • Victor says:

            Bahu, It appears, you have no idea what Shakespearean English either. In fact you don’t know how to even spell the word. Just suck it easy ! Go to a night school.

      • Plato says:

        Why don’t you talk about previous failures of Fonseka?

        How many hundreds of soldiers sacrificed their lives due to foolish decisions of Fonseka?

        How was the suicide bomber got access to military headquarters?

        Why? Your own minister said that Fonseka was good only for the Salvation Army!

      • Bald Citizen says:

        Fonseka is the brain-child behind the assassination of Lasantha W, attacking Kieth Noir, Upali Thennakone, etc. according to Major Ajit Prasannas’s media statement two days ago. Watch 22nd Nov Hiru news and it is there.

        And Fonie has never denied this truth!

      • හැකහැක says:

        දැන් Wijebahu කියල කොමෙන්ට් දාන්නෙ ෆොන්නසේකාද? 

      • Ganjabahu says:

        @Wijebahu – Slave Thinking… We had better solders like Denzil Kobbekaduwa and many more who rounded up the murderer Prabhakaran. But then Sajiths Father killed them. When east was cleared SF was in Hospital bed.

      • Audit Superintendent says:

        Fonseka is the traitor who fabricated the infamous white flag story to bring heroic armed personnel to disrespect and to prohibit international travel for them.

      • Ranil says:

        Do you know the meaning of the word integrity?

      • ක්‍රිමිනල් says:

        ෆොනියට හොඳ එල්ලුම්ගසේ භාරකාර අලුගෝසු නතතුර.
        මිනිහට ඕනැ කෙනෙක්ව ජනෙල්වල එල්ලල හොඳට පුරුදුයි.

    • ගන්ජ බන්ඩා says:

      කලවැද්දා කට ඇරියොත් පලාතම ගඳ ගහන බොරැවක්.

      • Alapaluwa says:

        ඔවු ඔවු අපිටත් ආරංචි වුණා උඹටත් ඇමතිකමක් දෙන්න හිටියේ කියලා අපායේ අලුගොසුවට .අනේ පලයන් යන්න මනුෂයෝ පට්ටපල් බොරුනොකියා උඹලට තවත් බැ ම්හජනයාව මුලා කරන්න.දැන් උඹට තිබෙන්නේ ඉර්ශියාව ශවේන්ද්‍ර සහා කමල්ට ලැබුණු තත්වය දැකලා.නුඹ මහා කපටි කලවැදදෙක්

      • දප්පුල says:

        ෆොනියා දැන් රඟපාන්නෙ ඉස්සර අර ඇඟිල්ලක් කොර වතුර සේනාරත්නයාගේ චරිතේද?

  2. sw says:

    මූට අමුකැවිලද ?විසගෝර සර්පය ගාවගන්නවත් එපා .සිරිකොතේ එල්ලන්න .

    • Saradiel says:

      LTTE තරස්තවාදීන් පරාජයකිරීම සදහා යුද සමයේ හමුදාපති වශයෙන් සරත් පොන්සේකා කල සේවය අපි අගය කරමු නමුත් දේශපාලනය පිවිසි මේ සරත් සර්පයාට ලංකාවේ කිසිම තනතුරක් නොදිය යුතුයි දේශපාලනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි
      අපේ ත්‍රිවිඩ හමුදාවට විරුද්ධව බොරු සුදු කොඩි කථාවක් කියා ජාත්‍යාන්තරේ ඉදිරියේ යුධ අපරාධකාරයන් කර ත්‍රිවිඩ හමුදාව පාවා දුන් මේ නරුමයා ගැන කවර කතාද ? පිරපාකරන් කොටින්ගෙන් වුනත් ඔහුගේ ජන්ද ව්‍යාපාරවලට මුදල් ලබා ගන්නා බව කියූ වසලයෙක් ..අවස්තාවාදියෙක්… රට ජාතිය ආගම පාවා දෙන කිසිම පුද්ගලයෙක් අපේ රටේ දේශපාලනය කිරීමට සුදුසු නැත

  3. Palitha says:

    Ane pala yako yanna keppa nokia, Gammapila wage sudusso iddi umba mona kalaweddekda ?

  4. Gonsun says:

    Matath Sihinen mevani Aradhanawak lebuna, mama baa kivva.
    Ae heenedi VelWidane kenekuth hitiya.
    Eyage mole koloppan bava mata theruna.
    Aney Pav.

  5. RAYMOND says:

    ඇත්ත බොරු මම දන්නේ නෑ
    ඒත් එවගේ දෙයක් උනානම් එය ඉතාමත් වැදගත් අගය කරමි එයින් හැගවෙන්නේ ජනාධිපති තුමා පුද්ගලිකත්වය පසකලා රට වෙනුවෙන් තීරණ ගන්නා බවකි

    • kawinda says:

      pissuda..? Janadhipathithuma pehediliwa kiuwa ugath buddhimath wedak karannata danna wedak karannata honda hengeemak ethi kenekuta sudusu emathikamak denawaa hera alugosuwanta kisima thenak denne nehe kiyala.

    • DDD says:

      Ekenma… apita pudgalikathwaya kisi seethma adaala ne…. ethumath wedakaranna heki dakshayek… paata paksha amathaka kara hadapathulenma.ekathuwanuyenam janathaawa aaa theeranaya samagai. Api fonsekata wirudda ohuge kathashailayata misa weda kireeme hekiyawata nowa.

    • Ananda says:

      තමුසෙත් මොන්ගොලයෙක්. ඇත්ත බොරැව හොයාගන්න බැරි

  6. sara says:

    Alla palawena boru. Apinam ovata ahuwenne na

  7. SuMa says:

    වෙල් විදානෙට මේ දවස්වල මාර හීන තමයි පේන්නේ….
    හීන ලෝකයයි හැබෑ ලෝකයයි වෙන්කර ගන්න බැරි තරමටම මොළෙත් කොලොප්පම් වෙලා..

    • දප්පුල says:

      ෆොනියා දැන් රඟපාන්නෙ ඉස්සර අර ඇඟිල්ලක් කොර වතුර සේනාරත්නයාගේ චරිතේද?

  8. Lakshman says:

    Do not offer any post for this “Kala Vadda”. Does not he have a self respect for what he uttered of Mr. Gotabaya?

  9. අශෝක says:

    මොනව කියනවද , හිටපු ඇමති තුමෝ , ඔබතුමා නැති ආංඩුවක් ගැන හිතන්නවත් බැහැ .

  10. Politics says:

    Yes .. He has been invited..

    Not to the government but to the FCID..

  11. Rata Wenuwen says:

    කලවැද්දාට කතාකරලා තියෙන්නෙ කකුස්සි, කටින් ලෙවකා කෙලවලින් සේදීමේ ඇමතිකම බාර දෙන්න, මූගේ අහාවල් එක බිලිකොක්කින් එල්ලා මාලු ඔරුවක රුවල් කුඹගහක එල්ලිය යුතුයි, අම්බලන්ගොඩ කෙවුල් පරයා

    • Madaya says:

      පංච නින්දාවෙන්ම අවමන් කරන්නෙ මෙහෙමයි බලාගනිල්ලා.

  12. siri says:

    ane kalawaddo thota mona amathikamda, alugosu thanathra thawama purppadui.

  13. Gamini says:

    Tell something people can believe. Gota is not foolish and an idiot to take you bastard.

  14. Dharmasiri says:

    රාජපක්ෂලාට පස්සට පයින් ගසා මැදමුලන වලව්වේ සිව්කොනේ එල්ලා දමලා ගෝඨාභය රාජපක්ෂ මහතා මැරුණහොත් උපදින්නේ පණුවෙක් වෙලා නිසා දෙකට කැපිලා යන්න උදලු පාරක් ගහන්න පුලුවන් වෙන්නටනේ මූට ඇමතිකම දෙන්න හදන්නේ

  15. මාතර සුනිල් says:

    ඔව්. කලවැද්දට සාලාව පිපිරිම සම්බන්දයෙන් හිරගෙදර කුස්සියේ ඇමති කමක් තියෙනවා.

    • hemi says:

      ලඟදීම සාලාව කේස් එක ඇදිලා ආවම මූ පාචනය හැදිලා මැරෙන්නෙ.

  16. Critic says:

    It’s something like a ”fox and sour grapes story”

  17. Buruputha says:

    Don’t give any post to Kalavadda in this government

  18. අක්බාර් ලොක්කා says:

    අනේ පව් .මොලේ මඤ්ඥං වෙලා

  19. HENA says:

    කලවැද්දාගේ පාපොච්චිරණය…..

    MODA CHUN…

  20. amaris aiya says:

    දවල්ද වෙලේ විදානේ?…..

  21. Janaka from Matara says:

    ..It would be brilliant.

  22. සෙබලා says:

    දිව දෙකේ විසඝෝර සර්පයා…

  23. ආආආආ…….ම්ම්ම්ම්ම්ම්……..ඔවු;;;;ඔවු;;;;;;මූට ඇමතිකමක් පුරප්පාඩු වන්න යනව අවීචියේ######
    මොකද …..යමයගේ වැසිකිලි බාර ඇමති ලඟදිම පෙන්ෂන් යනවා.
    එක අහල තමයි මු කෙල පෙරාගෙන දඟලන්නේ;;;;;;;

  24. Nandasoma Suriyaarachchi says:

    වෙල් විදානෙට මේ දවස්වල මාර හීන තමයි පේන්නේ….
    හීන ලෝකයයි හැබෑ ලෝකයයි වෙන්කර ගන්න බැරි තරමටම මොළෙත් කොලොප්පම් වෙලා..

  25. නිළමේ says:

    ගෝඨාභය ජනාධිපතිතුමා පනුවෙක් වෙලා ඉපදෙනකං හිටපං උදලු පාරක් ගහල දෙකට කපල දාන්න. ඔහෙ වගේ දරුණු නැතිව ඇති දේවදත්තවත්.

  26. Liar!!
    Your mouth was watered with the hope of becoming the Defense Minister (or you thought Minister of Law and Order in your dreams..) under, Ranil’s government (while blasting Sajith with all the possible mud you could gather) and then under Sajith’s government when he became the candidate.

    Now that Sajith is gone forever, you are lying to make up your own sorry ass… Gota will not even have meal looking at your direction, let alone offering you a ministerial portfolio..

    You are a rabid animal… Get lost with your bunch of losers and please never come back to politics in SL.. to insult the intelligence of the people of this country.

  27. Araliya says:

    Emathikama kesewethath “ALUGOSU” thanathura ta ithamath sudusui Bawa elahela Prakash a karami

  28. Sumith says:

    දෙන්න ජොබ් එකක් තියනවා. මූට ජනෙල් වල, කොකු වල එල්ලන්න පළපුරුද්ද තියෙන නිසා ගව ඝතකාගාරේ හරක් එල්ලන ජොබ් එක නියමයි.

  29. නයන says:

    තමුසගේ ඔලුවට ලගදි පොල්ගෙඩියක් වැටුනද? තෝට බන්දෙසියක තියලා දෙවි බලාගෙන හිටු කලවැද්දා

  30. samarasinghe says:

    ane deviyane bninna namuth me wage pahath lesata baninne ugathkamak, hedichchakamak nethi, pahath upath ethi aya. puluwan nam chandi nam thamage namin,baninna.. langata gos munata baninnako…. mamath fonsekata kemathi nehe. namuth minisakuta ballanta wage salakanna mata nam behe. vinayak, hedichchakama apata thiyenna epaye neda???

  31. Sura says:

    අනේ, පලයන් යන්න, ගිය-ගිය තැන ගද ගහන කලවැද්දා.

    හතර කොනේ එල්ලිලා ඉන්න කොට කට ගද ගහන කථා කියවෙනවා.

    උබව, අපායෙ ඇමතිකමකට නම් හොදයි.

  32. Dimuthu says:

    thota vasikili amathikama

  33. Edwin says:

    ආරාධනා කලා කියන එක විශ්වාස කල හැකිද?

  34. Dp says:

    ෆොනී ඔය කතාව කියනකොට මමත් එතන.ගෝඨා මයි ලු කතා කලේ ..එත් ෆොනී හිතුවලු මුදල් ඇමති දෙන්න බෑ කියන්නේ …ඒ කියන්නේ ආරක්ෂක ඇමතිකම ගන්නම කියලද ..? ෆොනී උත්තරයක් දෙන්න හදනකොටම ….අනෝමා ඇහැරවලානේ ..හවස් වුනා කඩේ යන්නේ නැද්ද කියල ..

  35. Kali says:

    දැන්නන් ගොඩගන්නම බැරිගානට චේන් එක පැනලා මෙයාගෙ….

  36. මුට අධෝ මුඛ ලොවින ඇමතිකම දෙමු. says:

    මුට අධෝ මුඛ ලොවින ඇමතිකම දෙමු. මූ ටටට කෙලපු ප කේක්

  37. හිනෙන්ද? මුට පිස්සු... says:

    හිනෙන්ද? මුට පිස්සු…තෝ හොදා සේක්කුවට බදින්න.පොළගා.

  38. වෙල් විදානේ says:

    මට රජකම දෙන්න හදනවා,

    මම අනේ, අනේ එපා කියනවා//

  39. බුලතුත් දුන්නද? ගොන් වහන්සේ... says:

    බුලතුත් දුන්නද? ගොන් වහන්සේ…

  40. Nim says:

    HATHARA KONATA
    MOKADA WUNNE ?
    KALA WADDANTA
    HEENA PEENA BAWA
    API AHALA NAHA.

  41. Jaya Basnayake says:

    I think this invitation would have came from the right half of the worm (caterpillar or maggot or panuwa) he cut at Mahanuwara election meeting!! What a joke Field Marshal. The time has come to remove your FM position .

  42. Wasala Jay says:

    Yes sir, I was expecting the defence ministry but this foolish Sajith could not win. I am one of the culprit that indirectly support your election Sir. Sir I beg your pardon, I love to play in politics, Please give me a seat on your side. Even the Minister of KASAL SHODHAKA would be OK!

  43. kasun says:

    Kalaweddo kauda ban thota aaradhana kale…Jayarathna Mal shaalawenda? Maarayada? Gotabaya mathithuma yalith gon wedak nam karanne na….

  44. Vithanage says:

    Meyata mokatada amathi duura denne. Mokakda meyage chanda padanama?

  45. Anoosha says:

    Yes, Hon, Sarath please go to SLPP as soon as possible, without working with Sajith power crazy.

  46. Athula says:

    Ape rate inne mahaa puduma guna makuwo fonsekage deshapalana gamana gena Maa kisima prasadayak nehaa ethumaa deshapalana yata thallu kaleth rajapakshalama thamayi ethuma nohitinna oya yuddaya Karanna ekek nehaa oya den lakunu gaththata gota hitiye Americawe yuddera baye panela gihin ayya raja unta passe evith kale office job eka ewage gahapu eka thamayi ayya malla kale bath kana harak

Main News