මටත් කෝටි 30ක් දෙන්න හැදුවා.. මං බෑ කිවුවා..

November 3, 2018 at 6:48 pm | lanka C news
මටත් කෝටි 30ක් දෙන්න හැදුවා.. මං බෑ කිවුවා..

තමනට ආණ්ඩුවට එක් වන්නේ නම් කෝටි 30ක් දෙන්නට යෝජනා වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරන මහතා පවසයි.

තමන් එම යෝජනාවට පයින් ගැසූ බවත් මුදලට විකිණෙන්නන්ට තමන් විසින් ලබා දුන්නේ හොද ආදාර්ශයක් බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම මුදල දෙන්නට යෝජනා කලේ කවුද කොහේදීද යන්න හෝ ඒ බවක් තහවුරු කල හැකි කිසිදු වීඩියෝ හෝ හඬ පටයක් ඔහු විසින් හෙලි කර නැත.

60 views

38 Comments to “මටත් කෝටි 30ක් දෙන්න හැදුවා.. මං බෑ කිවුවා..”

  1. දවල්ද? රැද? රහසෙන්ද කිව්වේ? පවලට හොරාද කතා කොලේ? says:

    දවල්ද? රැද? රහසෙන්ද කිව්වේ? පවලට හොරාද කතා කොලේ?පෙන්න පොන්නප්පුලා?

  2. දකුණේ නායකයා වීම ස්ථිරයි. says:

    කුණේ නායකයා වීම ස්ථිරයි. එතකොට උතුර වෙනය්..නැගෙනහිර වෙනයි…… නායකයෝ රැලයි. රෙන්නේ එකී..රටම විනාශයි.

  3. Nimal R says:

    ඇයි අල්ලස් කොමිසම පැමිණිළි නොකර අගු පිල් වළ මෙව්වා කියන්නේ , ඔබගේ ප්‍රතිරූපය නිකන් බොරු කියලා නැතිකරගන්න එපා .

  4. Who is the fool who pays Rs 300 million for this asshole who is not worth at least 5 cents. Go to hell!!!

  5. Saman says:

    meka honda ekek kiyala man hithuwe. den balanakota mooth thakkadiyek. moo koti 30 k thiya, satha pahak watina ekekda mahindata? mama hitiyanam ranilawa rakiy, janadhipathi kumanthranaya wibhagawenakota. denmama borukiyala anduwa wattanta balanne ekai. ane bola…………….

    • If you have a slightest feeling about the Country and what damage Ranil has done and being done to our motherland, you should unconditionally support the present M.R. ‘s government. That is the wish of the whole nation at this moment.Just boasting by you by making such comments ,the people feel , have no use for the Country.Supporting your leader at this moment,who had been rejected by the people 29 times consecutively previously,for his non patriotic attitudes,the patriotic people in this Country never approve or endorse.

Main News