මටත් සිර දඬුවම් නියම වීමට නියමිතයි.. චොකා මල්ලි වගේ මටත් පාර්ලිමේන්තු එන්න ඔ්නෑ..- රන්ජන් කතානායකගෙන් ඉල්ලයි..

September 9, 2020 at 10:32 pm | lanka C news
මටත් සිර දඬුවම් නියම වීමට නියමිතයි.. චොකා මල්ලි වගේ මටත් පාර්ලිමේන්තු එන්න ඔ්නෑ..- රන්ජන් කතානායකගෙන් ඉල්ලයි..

තමන් ලඟදීම හිරේ යාමට නියමිත බවට ආරංචි මාර්ග ගලාගෙන එන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

තමන් විවිධ අකටයුතුකම් ගැන කතා කරන නිසා අධිකරණයේ මේ වනවිට තමන්ට විරුද්ධව නඩු 36ක් පමණ විභාග වන බවද ඔහු සඳහන් කළේය.

දේශපාලන පළිගැනීමක් කර හිරේ නොයැවුවොත් තමන් දිගටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේය.

මිනීමැරුම් චෝදනා වලට හිරේ ගිය අය පාර්ලිමේන්තුව නියෝජනය කරන ආකාරයටම තමන්ටද සිර දඬුවම් නියමු වූවොත් ඒ නීතිය තමන්ට ද බලපානු ඇතැයි ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

අධිකරණයට අපහාස කලේ යයි රන්ජන් රාමනායක මහතාට විරුද්දව පැවති නඩුවක් මේ වන විට විභාග කර අවසන් වී ඇති අතර එහි තීන්දුව ඉදිරි මාසයේදී ලබා දීමට නියමිතව තිබේ.

103,409 views

26 Comments to “මටත් සිර දඬුවම් නියම වීමට නියමිතයි.. චොකා මල්ලි වගේ මටත් පාර්ලිමේන්තු එන්න ඔ්නෑ..- රන්ජන් කතානායකගෙන් ඉල්ලයි..”

  1. Gini says:

    Wasting time you are lucky the🐃 who voted you. Don’t debate private problem in parliament.

  2. UNP-GALIBBA says:

    ඇටිකෙහෙල් ගිලපු උගුඩුවත් ඔය වගේ දේවල් කිව්වලු ඉස්සර​??????

    • hakim says:

      හිරේ යනවා ඕයි. අපි හිරුනිකර්වත් ගෙන්වලා දෙන්නම්, පුක් ගහාගහා ඉන්න පුලුවන්

  3. ඇත්ත says:

    කාලකන්නි, මිනීමරුවෝ පාර්ලිමේන්තු ආවත් කමක් නෑ.කැලැ කැපුවත් කමක් නෑ. සිංහරාජේ ඩයලොග් කුලුනු ගැහුවත් කමක් නෑ. කන්න නැතත් කමක් නෑ. රාජපක්ෂ කලොත් සද්ද නෑ. වෙන එකෙක් කරොත් උඩ පැනගෙන දඟලනවා. මොකා කරත් වැරැද්ද වැරඩියි කියලා කියන්න පණ නැති ගොං හැත්ත. මෙතන මහලොකුවට රට ජාතිය ගැන කියන උන් ගොඩ රට බේර ගන්න හදන්නේ අරක්කු බිබී, ගන්ජස් ගහගෙන, එක ලමයෙක් හදාගෙන, ටේටම ගෑනු තියාගෙන. මට නම් මේ වගේ එවුන් දකින්නවත් නොලැබේවා. අපේ සෝම හාමුදුරුවන්ගෙන් පස්සේ එකම එක සිංහල නායකයෙක්වත් පේන්නවත් නෑ

  4. Alapaluwa says:

    ඇති ඒ ටික දන්නවනම් ඇතුළට යන්න වනබව ඕවට තමයි කියන්නේ කළකම් පළදෙනවා කියා උබේ බලේ තිබෙන කාලේ අනුන්ව ඇතුළට යවන්න කොතරම් දුෂ්‍ය වැඩ කළාද? දැන් ඒවා වල ප්‍රථිපල තමයි ඔය ලැබෙන්නේ තිබෙන්නේ.උබට පාර්ලිමේන්තුවට එන්න අවශ්‍යය නම් මුළින්ම එය උසාවි මාර්ගයෙන් තීන්දුවක් ගතයුතුයි නැතිව උබලට හිතුමතේ එන බරිබවත් දැනගනින්.තවම කටේ වාචාලකම අඩුවී නැහැ උඩගු මෝඩ හිවලෙක්.මු නහින්නේ කට නිසාමයි!!

  5. බන්ඩා says:

    හිරේ ඉදන් පාර්ලිමේන්තු එන්න නම් චොකා මල්ලි වගේ උඹත් දඬුවමට විරුද්ධව ඇපිල් කරන්න ඉගන ගනින් ගොංජෝ.

Main News