මටත් හැලප කන්න දීලා තනතුරක් දෙන්න කතා කෙරුවා…

October 26, 2016 at 8:40 am | lanka C news
මටත් හැලප කන්න දීලා තනතුරක් දෙන්න කතා කෙරුවා…

“මට මගේ ජනතාව වටිනවා. මම ඉන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වය තියෙන තැන. ජනතාව ඉන්නෙත් එතැන..මටත් හැලප කන්න දීලා තනතුරක් දෙන්න කතා කෙරුවා.ඒත් මටමගේ ජනතාවත්, මහින්ද මහත්තයාගේ නායකත්වයත් ඒ තනතුරු වලට වඩා වටිනවා.

අද මේ රටේ 90%ක් ජනතාව ආදරය කරන්නේත්, ඉල්ලන්නේත්, මහින්ද මහත්තයාවයි. මහින්ද මහත්තයා ජනාධිපති කරවන සටනට දායක වන හැම කෙනෙක්ම මේ රටේ වීරයෙක්, නැත්නම් වීරවරියක් වෙනවා” යැයි ගාලු දිසා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තොටදී පැවසුවාය.

බෙන්තොට සමුපකාර මන්දිරයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මහජන හමුවක් අමතමින් එම අදහස් දැක්වූ කුමාරසිංහ මහත්මිය මෙසේ කීවාය.

– ජයන්ත ඉදුරුවගේ

21 views

4 Comments to “මටත් හැලප කන්න දීලා තනතුරක් දෙන්න කතා කෙරුවා…”

  1. alaya says:

    එතකොට දැන් ඔයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන නොසලකා මන්ත්‍රිදුරය ආරක්ෂා කරලා දුන්නු මයිත්‍රී ගැන ආදරයක් ඇත්තෙම නැද්ද? අනේ නිකං රඟපාන්නේ නැතුව හිටහං බං

    • somapala says:

      එතකොට අර සිංගප්පූරු උන්නැහෙ මෙහෙ ගෙනත් රට බංකොලොත් කරන එක හරිද තමුසෙට

  2. manjula says:

    bangkok giyanam hoda business ne geetha akke,

  3. singha01 says:

    Rata jaathiya wenuwen hari thana hita gath kenek !