මටත් හොරෙන් අධිවේගී මාර්ග විකුණන්න හදනවා..- මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන්..

September 14, 2017 at 6:48 pm | lanka C news
මටත් හොරෙන් අධිවේගී මාර්ග විකුණන්න හදනවා..- මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන්..

මෙරට අධිවේගී මාර්ග චීන සමාගමත් වෙත පැවරීමට යන බවත් මහා මාර්ග රාජ්‍ය ඇමතිවරයා ලෙස තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙසත් මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇත.

ඇමතිවරයා විසින් එමේ යොමු කරන ලද ලිපිය මගින් පෙන්වා දෙන්නේ කිසිදු රාජ්‍ය දේපලක් පුද්ගලීකරණයට පක්‍ෂයක් ලෙස ශ‍්‍රීලනිපය විරුද්ද බවයි.

113 views