මට්ටක්කුලිය මෙක්සිකෝවක් කල පාතාලයෝ 11ක් අත්අඩංගුවේ..

October 26, 2016 at 8:02 am | lanka C news
මට්ටක්කුලිය මෙක්සිකෝවක් කල පාතාලයෝ 11ක් අත්අඩංගුවේ..

පසුගියදා මට්ටක්කුලිය සමිට්පුර ප‍්‍රදේශයේදී සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුව ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ සැගවී සිටියදීය.

මෙම වෙඞ් තැබීම සිදුව ඇත්තේ පාතල කල්ලි දෙකක් අතර ඇති ආරවුලක් මත බවද පොලීසිය කියයි.

45 views