මට අගමැතිකම දෙන්න.. මං තුනෙන් දෙක පෙන්නුවා..- හරීන් රනිල්ට කියයි..

November 20, 2018 at 3:50 pm | lanka C news
මට අගමැතිකම දෙන්න.. මං තුනෙන් දෙක පෙන්නුවා..- හරීන් රනිල්ට කියයි..

තමනට අගමැති තම දෙන්නැයි රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේදී තමන් තුනෙන් දෙක පෙන්වා ඇති නිසා තමනට අගමැති ධුරය උවමනා බව පැවසුවේ යයිද ඔහු සදහන් කලේය.

ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

හරින් අගමැතිකම ඉල්ලයි !!

Gepostet von Tharunayaweb am Montag, 19. November 2018

188 views

25 Comments to “මට අගමැතිකම දෙන්න.. මං තුනෙන් දෙක පෙන්නුවා..- හරීන් රනිල්ට කියයි..”

  1. අම්මට හුඩු අප්පට පුඩු.අම්ම බද්දට අප්පා නඩුවට.... says:

    අම්මට හුඩු අප්පට පුඩු.අම්ම බද්දට අප්පා නඩුවට….. මෙහෙම නාම්බෙකුට ද හරක් චන්ද දෙන්නේ?

  2. Alfi says:

    එදා පාර්ලිමේන්තු බිම වෙටුන වෙලඅවෙ මුලුරටම දෙක්කා තුනෙන් දෙක.

  3. Dilini says:

    Hari ekkenata thamai pennala thiyenne.

  4. karu says:

    muge maha ewun kamakata nathi jadayo.

  5. Modaya says:

    Go to hell man… you should be thankful to Maithree… You buggers were just useless basted.. because of Maithrees stupidity you all became protectors of democracy……This is joke.

    Whole world knows your incapability and stupidity…Not a single project to badulla….

Main News