මට අගමැතිකම දෙන්න.. මං තුනෙන් දෙක පෙන්නුවා..- හරීන් රනිල්ට කියයි..

November 20, 2018 at 3:50 pm | lanka C news
මට අගමැතිකම දෙන්න.. මං තුනෙන් දෙක පෙන්නුවා..- හරීන් රනිල්ට කියයි..

තමනට අගමැති තම දෙන්නැයි රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේදී තමන් තුනෙන් දෙක පෙන්වා ඇති නිසා තමනට අගමැති ධුරය උවමනා බව පැවසුවේ යයිද ඔහු සදහන් කලේය.

ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

හරින් අගමැතිකම ඉල්ලයි !!

Gepostet von Tharunayaweb am Montag, 19. November 2018

198 views

25 Comments to “මට අගමැතිකම දෙන්න.. මං තුනෙන් දෙක පෙන්නුවා..- හරීන් රනිල්ට කියයි..”

  1. UNP GAL IBBA says:

    එදා මුලු පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේදී තුනෙන් දෙක පෙන්නුවා නේනම් අර සරම්කොටේ කඩගෙන වැටුන වෙලාවේදී????????????

  2. Suren says:

    තමුසෙ කොහොමද තුනෙන් දෙක පෙනෙන්නෙ තමුසෙගෙ තුන ලොක්කට උගස් කරලා නේද පක්ෂයට බැදුනෙ.

  3. Din says:

    Itin munge prajatntrawade koheda.kunuharupa kiyai.mahindage kata hari padayak giyat eka prajatantrawadeta aul.mun okkoma tama suddange rate inne.rata vikunuwata munta aulak nette ekai.

  4. desta says:

    ei thuna pennuwe nedda eka pennuwanam dei

  5. මරා හොරා says:

    අනිත් මිනිස්සුන්ට තුනෙන් දෙක පෙන්නල වෑඩක් නෑ ඕයි. නායක තුමාට පෙන්නන්න. හූ ඈම් පී එකේ නායක තුමාට තුනෙන් දෙක පෙන්නන අයට විතරයි තෑනක් තියෙන්නෙ.

  6. Donald Isuru Wilegoda says:

    Your 2/3 is too small.

  7. මං ටෝමිය says:

    ඇයි මේකා උගේ අම්මටත් තුනෙන් දෙක පෙන්නුවේ

  8. Kawindha says:

    Harin karaya kuttama pennanakota Hiranicker ehema kittuwa hitiyanum dhuwala awilla kosa dheka
    aragena mettayak uda thiyala hurathal koranawa.

  9. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    අනේ ඇත්තටම මූ වගේ බූරුවෙක්.මේ වගේ උන් දෙතුන් දෙනෙක් පොල් ත්‍රිකෝනෙට මුදා හැරිය නම් පොල් කුරුමිනියන්ගෙන් වගාව බේර ගන්න එක මහ ලොකු කජ්ජක් නෙමෙයි.

  10. Anurage punchiamma says:

    E kiwwe muge digital koorai googal balun dekai.

Main News