මට අගමැතිකම බාර ගන්න කිවුවා..- රාජිත

April 9, 2018 at 2:10 pm | lanka C news
මට අගමැතිකම බාර ගන්න කිවුවා..- රාජිත

පසුගිය විශ්වාස භංගය සම්බන්ධ කාල සීමාවේදී අගමැති ධුරය බාර ගන්නා ලෙස තමනටද ආරාධනා ගණනාවක් පැමිණි බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

පක්‍ෂ තුනේම පිරිස එක් වී ගණන් හදා පෙන්වා තමනට අගමැති ධුරය පිරිනැමූ බව ඔහු කියා සිටියේ අළුත්ගමදී පැවති ජනහමුවක් අමතමිනි.

ඔ්නෑම තනතුරකට තමන් යන්නේ ඉදිරිපස දොරින් මිස පස්ස දොරෙන් නොවන නිසා එම ඉල්ලීම තමන් ප‍්‍රතික්‍ෂෙප කල බවද ඇරමතිවරයා එහිදී සදහන් කලේය.

77 views

40 Comments to “මට අගමැතිකම බාර ගන්න කිවුවා..- රාජිත”

  1. jo says:

    Joker and a Idiot…Farther and Son (GONAI BOORUWAI)

  2. vishnu says:

    ඔහොම හීන මටත් පේනව දවල්ට
    නිදාගත්තම

  3. Walimuni Abeysekera says:

    Rajitha went to FCID from the back door. Why is that ….

  4. ඕක තමයි මුගේ පලමු සිහිනය පස්ස පැත්තෙත් දත්ටික මැදගෙන ඉඳපන් අගමැටි වෙන්න​??

Main News