මට අත්දැකීම් අඩුයි.. අගමැති වැඩිපුර මැදිහත් විය යුතුයි..- ජනාධිපති කැබිනෙට්ටුවේදී කියයි..

October 8, 2021 at 9:20 am | lanka C news
මට අත්දැකීම් අඩුයි.. අගමැති වැඩිපුර මැදිහත් විය යුතුයි..- ජනාධිපති කැබිනෙට්ටුවේදී කියයි..

තමන් දීර්ඝකාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද තමනට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

එනිසා වසර 60 ක දේශපාලන අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමන් බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසා තිබේ.

තමන් ජනාධිපතිවරයා වූ පසු දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දී ඇත.

ඊයේ පස්වරුයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

117,442 views

61 Comments to “මට අත්දැකීම් අඩුයි.. අගමැති වැඩිපුර මැදිහත් විය යුතුයි..- ජනාධිපති කැබිනෙට්ටුවේදී කියයි..”

  1. මාත්‍රෘභුමියේ සුවිශේෂ බළවේගයන් සදාකල් රැකවරණය සපයනු ලබයි,.! says:

    ”හිරැ සඳු නොබසිනා ඉතිහාසගත හෙළ රාඡ්‍ය ,.. අඛණ්ඩව මිහිතළය පවතින තුරා ස්වාධින රාඡ්‍යක් ලෙස සදාකල් පවතිනු ඇත,..
    මාත්‍රෘභුමියේ සුවිශේෂ බළවේගයන් ඵ්සඳහා සදාකල් රැකවරණය සපයනු ලබයි,.!

  2. Sam Fernando says:

    මොන කෙං ගෙඩිය එකට දෙන ජනාධිපතිතුමාේ ඡන්දෙට ඉල්ලූවේ ? 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඔබතුමාට මිස වෙන කිසිම කෙනෙකුට නොවේ. ඔබතුමා වටෙි ඉන්න නෑදෑයො හෝ මිත්‍රයො හෝ වෙන කිසිම කෙනෙක් පිළිබඳව අපේ කිසිම විශ්වාසයක් නැහැ. උන් සේරම හොරු. උන් සේරම හදන්නේ ඔබතුමාව අප්‍රසාදයට ලක් කිරීමටයි. ඔබතුමා දුන් පොරොන්දු නෙමෙයි ඉටුකරමින් සිටින්නේ සම්පූර්ණයෙන්ම යන්නේ අනිත් පැත්තට. ජනතාව අතර මං වෙලා. කැහි ගෑණි දීලා හොටු ගෑනි ගත්තා වගේ.

    • ModaHaraka says:

      අනේ උඹ හිතාගෙන ඉන්නේ ඌ බබා කියලද. ඌ නොදැන පවුලේ උන් ආවා කියලද? උබල වගේ ගොන් ආතල් දෙන උන් ඉන්නකන් උන් රජ කරනවා බන්

    • කැන්ද සීනි නරියා says:

      බැම්ල්ලිගේ පුතෝ. ඔකාගේ සැලූන් දොරේ වේම්ශපාලනේ හින්දා තමයි ඌට 2015 කෙල උනේ. උගේ බිජුවම කරන්න තෝ එක්කන් එන්න ඔනේ නෑ නේද නාකි මොංගල් ගොං වස්සෝ? තොට “මැනේජ්මන්ට්” කියන දේ තෙරේන්නේ නැද්ද? ඩීල් දදා හොරා කන්න විතරයි ද තේරෙන්නේ? අපි තෝව පත් කරේ හොරු උල තියලා, ඩීල් දේශපාලනේට තිත තියන්න. ඒක උඹට කරන්න බැරිනම් දැන්ම ඔතනින් පලයන් මීහරක් සෙවලයා. තූ හම්පඩ නාකියා. හොරු රෙද්ද අස්සේ තියාගෙන මිනිස්සුන්ට පේන්න කටින් බතල කොල හිටවනවා විතරයි. තොට ඡන්දේ දුන්න අපිට රෙද්දක් ඇඳන් දැන් පාරක යන්න බෑ යකෝ.

  3. Podi Eka says:

    උඹ පුළුවන් වැඩක් කරගෙන US වලට වෙලා හිටියනන් උඹත් ගොඩ රටත් ගොඩ. බැරි මගුලක් කරන්ඩ ඇවිල්ල, රටත් ණය කරා.

    • Nadeeka says:

      So sajith was the one to save the country. Joke of the millennium

    • Mahesh Gamage says:

      Yako aththa dana gena katha kara palla.

      UNP haththa y JVP 1/225 para haththay aurudu 40k winasa karapuwa GOTA pita daane nathuwa hondata hoyala balapan.

      yahapalana karayo avurudu 5 kata ganipu naya keeyada, mahinda ganpuwa keeyada dan GOTA ganipuwa keeyada kiyala?

      Mahinda wada keruwe yuddeyak ekka GOTA wada karanne LOKA wasangathayak ekka Umbalae yahapalana gonnu honda cool eke thibuna rata ta kelewwwe.

      Gonnu unata thappullanna epa yako, moleyak thiyenan eka uda wadi wela enne nathuwa hondata hoyala balapan.

      ratata salli ena hama parakma me CORONA magulen wahila thiyeddi mehema wath enna eka lou deyak.

      kohoma hari amaruwn raten bagekata VACCINE ekath gshuwa samahara ratawal hithalawath naha.
      ( thopita yako vaccine newei pukata meepasanam gahanna ona)

      thopi wage kosima gunayak nathi mee gonnu enna rataka me minissu mewa ewasa gena karana tikath athi ban

      thopi waga pahara kisi guna yak nathi thuppahi me pin bimata awasanawak ban

    • 3ත් නැති ජෙප්පා says:

      හම්මේ…හොඳට තිබුනු රටනේ 😂😂😂
      යකුනේ යහපාලනට කොල්ලකන්න බිලියන් ගානක් මේ රටේ තිබුනා..උන් කාලා කාලා හප කරලා ගිය රට මේ

  4. බන්ඩා says:

    මහින්දට මැදිහත් වෙන්න තිබුනෙ පො⁣ොර වැඩෙන් අනාගන්න ස්සෙල්ල්.

  5. Amda says:

    කාරණේ ඇත්ත තමයි…බඩු මිල වැඩියි.. ඒවත් ගන්න නෑ..එහෙං ගොවියෝ උද්ඝෝෂණය කරනවා…මෙහෙං ගුරුවරු උද්ඝෝෂණය කරනවා…ගිය අවුරුද්දේ ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධන වේගය සෘණ 3.56 යි….
    ඉතිං රට අතෑරලා යන්න හිතෙනවා තමයි… ඒත් යන්නේ කොහේට ද?
    මේ අමුතු ඇටේ එවුන් ඉපදිච්ච දවසේ ඉඳලා යන්න හිතං ඉන්න රටවල්වලටත් කෙළවිලා තියෙන්නේ කියලා උන් දන්නේත් නෑ…
    ළිං මැඩියෝ වගේ ඉන්න ගොඩාක් උන් ලෝකය දකින්නේ ෆේස්බුක් එකෙන් විතරයි…
    පහල තියෙන්නේ 2020 වසරේ ගෝලීය වසංගතයක් අස්සේ රටවල් ලබපු ආර්ථික වර්ධන වේගයන් පිළිබඳ දත්ත.

    🔺ඇමරිකාව (-3.50)

    🔺කැනඩාව (-5.40)

    🔺නවසීලන්තය (-2.99)

    🔺ජපානය (-4.83)

    🔺ඔස්ට්‍රේලියාව (-2.43)

    🔺රුසියාව (-3.05)

    🔺ප්‍රංශය (-8.23)

    🔺ස්විට්සර්ලන්තය (-2.98)

    🔺සෞදි අරාබිය (-4.14)

    🔺ඉතාලිය (-8.18)

    🔺හොංකොං (-6.14)

    🔺එංගලන්තය (-9.92)

    🔺මාලදිවයින (-32.24)

    🔺සිංගප්පූරුව (-5.39)

    🔺මැලේසියාව (-5.58)

    🔺ඉන්දියාව (-7.96)

    යන්න හිතං හිටපු සිහින රටවල් ඔක්කොගෙම ආර්ථික සෘණ වෙලා..
    ඒත් අමුතු ඇටේ එවුන්ට ආර්ථික වර්ධනය වේගය ධන වෙච්චි ‍රටක් තියෙනවා යනවා නං…ඒ තමයි චීනය (+2.27)
    හැබැයි සයිනොෆාම් එන්නත ගහගන්න අකමැති පොරවල් චීනෙට යයි කියලා හිතන්න අමාරුයි.

  6. 3ත් නැති ජෙප්පා says:

    දැන් ඉතින් මෙතන බුරන බල්ලො හිතාගෙන ඉන්නෙ පුතානෝ ආවා නම් කොරයි කියලද??? බුහහහා 🤣🤣🤣🤣

Main News