මට ‘ආචාර්ය රනිල්’ කියා කියන්න එපා – අගමැති

February 15, 2017 at 10:40 am | lanka C news
මට ‘ආචාර්ය රනිල්’ කියා කියන්න එපා – අගමැති

තමන් සම්බන්ධ නිල කටයුතු වලදී ‘ආචාර්ය’ නාමය භාවිතා නොකරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත විසින් සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන්හි ‘ඩිකින්’ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලැබීමෙන් පසු අගමැතිවරයා විසින් මෙසේ දන්වා ඇත.

අගමතිවරයාට මෙම ගෞරව ආචාර්ය උපාධිය පිරිනමන ලද්දේ මෙරට දේශපාලඥයෙකු ලෙස දීර්ඝ කාලීනව කල සේවාව හා ආර්ථික, අධ්‍යාපන, මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි ශ‍්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් කල මෙහෙවර අගයමිනි.

41 views

31 Comments to “මට ‘ආචාර්ය රනිල්’ කියා කියන්න එපා – අගමැති”

  1. shantha says:

    superb photo

  2. Banda says:

    You should have not accepted this joker title rather than crying fowl about using the title.

  3. පොඩිMAN says:

    Dr.Batalanda

Main News