මට ආණ්ඩුවෙන් කතා කලා.. මං බෑ කිවුවා.. පක්‍ෂයේ ඉතිරි 04 දෙනා යයිද දන්නෙ නෑ..- හකීම්

October 18, 2020 at 2:10 pm | lanka C news
මට ආණ්ඩුවෙන් කතා කලා.. මං බෑ කිවුවා.. පක්‍ෂයේ ඉතිරි 04 දෙනා යයිද දන්නෙ නෑ..- හකීම්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදෙන්නැයි ආණ්ඩු පක්ෂයෙන් තමනට ආරාධනා ලැබුණු බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

එම සංශෝධනයට තම ප්‍රතිපත්තිමය කාරණා මත සහාය ලබාදිය නොහැකි බව ආණ්ඩුවේ නියෝජිතයන්ට දැන්වූ බවද ඔහු කියා සිටියේය.

කෙසේ වුවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනා ගැන තමන්ට වගකීමක් ගැනීමට නොහැකි බවද ඔහු සදහන් කරයි.

36,326 views

16 Comments to “මට ආණ්ඩුවෙන් කතා කලා.. මං බෑ කිවුවා.. පක්‍ෂයේ ඉතිරි 04 දෙනා යයිද දන්නෙ නෑ..- හකීම්”

  1. Kalana says:

    නුඹේ කොටස සබ්රි කරනවා, අවුලක් නැහැ, රට අල්ලමු.

    • COBRA says:

      විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සකස් විය යුත්තේ අපේ සිංහල මව් බිමේත් සිංහල ජාතියේත් බෞද්ධාගමේත් ආරක්ෂාව යහපත පිණිසයි නමුත් මේ ඉදිරිපත්කරන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් ගැන සිංහල මහජාතියට කිසිම විශ්වාසයක් නැත ..එය හකුලා ගත යුතුයි එයින් සිදුවන්නේ පාලකයන්ගේ ඒකාධිපති පාලනයට පාර කැපීමක් පමණි
      හකීම් ගේ අදහස් වලින් අපට ඇති පලය කුමක්ද ?ඔහු අන්තවාදී මුස්ලිම් ජාතිකයෙක්

  2. gamarala says:

    විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට මහා ජාතිය ගේ අදහස් පළමුවෙන් රජය එකගවිය යුතුය.

  3. ගැමුණු says:

    කවුද යකෝ මේ ඌරට එන්න කිව්වෙ? කවදත් සිංහලයො කොටවපු කාලකන්නියෙක් මේ ත්‍රස්තවාදිය. මෙපමන කලක් කොහොම හරි ආන්ඩුවලට එල්ලිල පර වැඩ කල එකා. දැන් ඒව නැතිව දුකෙන්.

  4. Gini says:

    It is your dream. But I am also not surprised if any 🐃 leader could have asked him fir🤑

Leave a Comment