මට ආරක්‍ෂක මණ්ඩලයට එන්න එපා කියා ජනාධිපති දැන්වුවා..- පොලිස්පති පාස්කු බෝම්බ කමිටුවේ සාක්‍ෂි දෙයි

June 6, 2019 at 1:20 pm | lanka C news
මට ආරක්‍ෂක මණ්ඩලයට එන්න එපා කියා ජනාධිපති දැන්වුවා..- පොලිස්පති පාස්කු බෝම්බ කමිටුවේ සාක්‍ෂි දෙයි

තමනට ආරක්‍ෂක කවුන්සිලයට සහභාගී වීම අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව එවකට ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් පැවසූ බව මේ වන විට අනිවාර්ය නිවාඩු පිට සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමිනි.

පසුගිය ඔක්තෝබර් 23 දා තමන් ආරක්ෂක මණ්ඩලයට ඉන් පසු තමන් සහභාගී වීමට අවශ්‍ය නැති බව දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

ජනාධිපති තුමා ආරක්ෂක කවුන්සිලයට මට එන්න එපා කියල තිබුණා.

ජනාධිපති තුමා ආරක්ෂක කවුන්සිලයට මට එන්න එපා කියල තිබුණා.

Gepostet von Headline News am Donnerstag, 6. Juni 2019

45 views

17 Comments to “මට ආරක්‍ෂක මණ්ඩලයට එන්න එපා කියා ජනාධිපති දැන්වුවා..- පොලිස්පති පාස්කු බෝම්බ කමිටුවේ සාක්‍ෂි දෙයි”

  1. Niru says:

    When are they going to summon Harin Fernando

  2. රෝසිතා says:

    කඩවසම් මිනිහෙක්, ලස්සන මිනිසෙක්.

  3. Bassa says:

    ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද ?
    ජෝකර්වල ගන්නෙ විකට පික්චර් වලටනෙ. උන්ව කවුද ආරක්ෂක මණ්ඩල වලට වද්ද ගන්නෙ.

Main News