මට ආරක්‍ෂක මණ්ඩලයට එන්න එපා කියා ජනාධිපති දැන්වුවා..- පොලිස්පති පාස්කු බෝම්බ කමිටුවේ සාක්‍ෂි දෙයි

June 6, 2019 at 1:20 pm | lanka C news
මට ආරක්‍ෂක මණ්ඩලයට එන්න එපා කියා ජනාධිපති දැන්වුවා..- පොලිස්පති පාස්කු බෝම්බ කමිටුවේ සාක්‍ෂි දෙයි

තමනට ආරක්‍ෂක කවුන්සිලයට සහභාගී වීම අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව එවකට ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් පැවසූ බව මේ වන විට අනිවාර්ය නිවාඩු පිට සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමිනි.

පසුගිය ඔක්තෝබර් 23 දා තමන් ආරක්ෂක මණ්ඩලයට ඉන් පසු තමන් සහභාගී වීමට අවශ්‍ය නැති බව දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

ජනාධිපති තුමා ආරක්ෂක කවුන්සිලයට මට එන්න එපා කියල තිබුණා.

ජනාධිපති තුමා ආරක්ෂක කවුන්සිලයට මට එන්න එපා කියල තිබුණා.

Gepostet von Headline News am Donnerstag, 6. Juni 2019

149 views

17 Comments to “මට ආරක්‍ෂක මණ්ඩලයට එන්න එපා කියා ජනාධිපති දැන්වුවා..- පොලිස්පති පාස්කු බෝම්බ කමිටුවේ සාක්‍ෂි දෙයි”

  1. RAYMOND says:

    මේ කමිටුව නොයෙක් අය ගෙනත් හදන්නේ ජනාධිපති පිට වරද පැටවීම
    ඒත් එයාලා අමතක කරලා ඒ ජනාධිපති එයාලමයි.ගෙනාවෙ කියලා

    • Amda says:

      මේ කමිටුව මාධ්‍යට විවෘත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කොටස් වශයෙන් පලවන මෙගා නාට්‍යක් පෙන්වා ජනතාව මුලා කිරීම ම හැර වෙන අන් කවරක්ද ??

  2. Karu says:

    ඔබ මුල ඉඳළම හරි පූජිත.ජොබ් එක නැති වුණත් පැන්ෂන් එක නැති වුණත් ඇත්ත කියන්න.
    අනූන්ගේ අකාර්යකෂමතාවයක පවු විශ්‍රාමික ජීවිතයට ගෙදර ගෙනියන්න එපා.

  3. MIA says:

    කෝ මේ මධූෂ්?. කෝ නාමල්? කුඩු පුවත් කඩු පුවත් මේ ගැන නඩු පුවත් ඔක්කොටම වාරනයක්ද?

  4. techno vision says:

    MUGE MUNA BALAPAN – HORA MUNAK TIYEENE

  5. Gas Gemba says:

    කොරතුරු හොයන්නද කාව හරි වැරදි කරු කරන්නද මේ කොමිසම කියා හිතෙනවා. වැරදි සුද්ධ කරන්න වගේ අධිකරනයක වගේ තොරතුරු හොයන නිසා සුද්ධ අධිකරනයක් වෙන්ටෑ. විශ්වාසයක් නැහැ.

  6. රන්බණ්ඩා says:

    ඔන්න ඔය ටික එලියට දා ගන්න තමයි බොලව් හෙළුවෙන් ඔය වැඩේ කොරන්න ගත්තෙ.
    ඉල්ලලා තටු කපාගත්ත මහ එකයි, මුලු රටම කාබාසිනියා කොරපු රට කපටියාගෙයි නියම යහපාලනේ නේද බොලව්….2015 ජනවාරි 8 මේ රටේ සිංහල මිනිස්සු දෙකට බෙදිලා කොරගත්තු වෙනස දැන් පොදුවේ 62+58=120ම විඳවපල්ලා.

    • piyumi says:

      Ranbada Pubbada Kath kiya minissu rawattana enna epa.

      • රන්බණ්ඩා says:

        මට අමුතුවෙන් මිනිස්සු රවට්ටන්න දෙයක් නැහැ බොල.
        ඇස් ඇරගෙන, පොළොවෙ පයගහලා හිටගෙන, කල්පනා කොරලා බලපං එදා කොරගත්තු වෙනසින් අද රැවටිලා ඉන්නෙ ජනතාවමයි නේද කියලා.

  7. SL says:

    කොහොමත් ඉතින් ආරක්ෂක මණ්ඩලය රැස්වෙලා නැහැ නේ. කොහොමත් අගමැති ජනාධිපති කැබිනෙට්ටුව ඇතුළු මුළු සෙට් එකම ගෝට ගොඩ දාල දීපු ආරක්ෂා වෙන් ටික කාලයක් දිවුව .කොටි හිටියනම් මංගලයි ,රනිලුයි අරන් ගිහින් දැනටත් පූ ** ඇරලා තියාගන්නවා නොඅනුමානයි ,මේ තක්කඩි ටිකට කුණු බිත්තර ගහපල්ලා

  8. පොලිස්කාරය says:

    සහතික ඇත්ත මොලේ කචල් පාරේ නටන, දෙකට නැමිලා ඉයස් සර් ඔකේ සර් කියන, අහිංසක ලිෆ්ට් ක්‍රියාකරුවන්ට ගහන පිස්සෙකුට එන්න එපා කියන්නේ නැතුව මොනවා කියන්නද.

  9. cw says:

    Both are diabolical liars. Who is the bigger liar?

  10. HE says:

    HE Kiyanne Kavuda kiyala wath Dane nathi evun the Prashna Ahanne? Lol what a joke