ආණ්ඩුව වැඩක් නෑ.. ප්රකාශයක් කර තීන්දුවක් ගන්නවා..- රාධක්රිෂ්ණන්
December 28, 2018 at 9:20 am | lanka C news
ඇමති ධුරයක් නොලැබීම ගැන තමන් බලවත් කණගාටුවෙන් පසුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී වී රාධක්රිෂ්ණන් මහතා පවසයි.
ඇමති ධුරයක් ලබා දෙන බවට තමනට කලින් පොරොන්දු වූ නමුත් එය ඉටු නොවූ බවත් මන්ත්රීවරයා සදහන් කරයි.
වර්තමාන ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන තමන් තුල ඇත්තේ දැඩි කලකිරීමක් බවත් පවසන ඔහු ඉදිරියේදී මේ ගැන ප්රකාශයක් කර තීරණයක් ගන්නා බවද රාධක්රිෂ්ණන් මහතා වැඩි දුරටත් කියා සිටී.
He is asking for a ministerial post or some money.One of the two will be accepted
රනිල් කියන්නෙ තමන්ගේ වැඩේ හරි නම් උදව් කරපු අයට එලවා එලවා කපන අමුතු සත්වයෙක්.
මේ රට පාලනය කරන්නෙ කම්බ හොරු සෙට් එකක්. උන්ට රට ගැන හැගීමක් නෑ. උන්ට ඕනි තව හොරා කන්නයි මේ රට කෑලි කෑලි වලට කඩල විකුනගෙන කන්නයි. මුන් ඔක්කොම මේ රටට බරක්. මුන් කරන හැමදෙකටම අන්තිමේට දුක් විදින්නෙ මේන් රටේ අහින්සක මිනිස්සු. මුන් ඔච්චර දගලන්නෙ රටට තියෙන ආදරෙකට නෙමෙයි උන්ගෙ බඩගෝස්තරේ රැක ගන්නයි
මුන් හැමදෙනාම ඇමති කම් ඉල්ලන්නේ මහජනතාවට සේවය කරන්න නොව මුන්ගේ ගැනී ලමයි රැකගන්න
මේක මහ විගඩමක්. 113 ටම ඇමතිකම් දෙන්න පුලුවන්ද?. මොන පක්ශෙ බලයේ තිබුනත්, ඇමතිගේ සහ මංත්රීගේ ලොකු වෙනසක් නැති ක්රමයක් තියෙන්න ඕනෑමයි.
These UNP political humbugs are vacillation between post of Minister time to time. These lumpen are untrustworthy of political animals.
Therefor that SLPP should not trap on new ropes given by CIA and RAW of agents.
This is new tactics in UNP, TNA, JVP, MC and other minorities persons who want to split democrtiac and progressive forces in Island. Fundamentally UNP lost masses base that fact could understand by SLPP leaders.
Take no offence please but would you mind going back to your English Class again and learn the language properly before making comments ?