මට ඇමතිකමක් නැතිව ඉන්න අමාරුයි.. එය ඉතාම වේදනාකාරීයි.. අසීරුයි.. 94 සිටම මා සුවිශේෂී ඇමතිවරයෙක්..

November 6, 2020 at 3:50 pm | lanka C news
මට ඇමතිකමක් නැතිව ඉන්න අමාරුයි.. එය ඉතාම වේදනාකාරීයි.. අසීරුයි.. 94 සිටම මා සුවිශේෂී ඇමතිවරයෙක්..

ඇමති ධුරයක් නොමැතිව සිටීම ඉතාම වේදනාකාරී මෙන්ම අසීරු කටයුත්තක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

තමන් 1994 වසරේ සිටම කැබිනට් අමාත්‍ය ධුර දැරූ බවත් ඒ සෑම ඇමති ධුරයකින්ම සුවිශේෂී වාර්තාවන් රැසක් ද තමා විසින් බිහිකර ඇති බවත් ඔහු පවසයි.

තමන් සාමාන්‍ය ඇමතිවරයකු නොවන බවද පැවසූ ඔහු තමන් දරන ලද සෑම අමාත්‍යාංශයකම නිර්මාණශීලී සහ ඵලදායී කාර්යයන් රාශියක් සිදු කර ඇති බවද ඔහු සඳහන් කරයි.

ඉදිරියේදී සිදුවන බව කියන කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන වුවද තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි ද ඔහු කියා සිටියේය.

දිසානායක මහතා මේ වන විට නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කරයි.

97,835 views

44 Comments to “මට ඇමතිකමක් නැතිව ඉන්න අමාරුයි.. එය ඉතාම වේදනාකාරීයි.. අසීරුයි.. 94 සිටම මා සුවිශේෂී ඇමතිවරයෙක්..”

  1. Walpita says:

    අනේ සාදු සාදු තොට ඔහොම වෙලා මදි පහුගිය කාලෙ කරපු කියපු දේවල් වලට

  2. හික් හිහි හි හි says:

    කාපිය පිදුරු ගොන් තඩියා

  3. දුටුගැමුණු says:

    උබලා ගේ අමාරුකම් ජනතාවට ප්‍රශ්නයක් නෑ ! මානසික ලෙඩක් නම් බේත් ගනිං ?

  4. manoj says:

    ithin mariyako…kalakanniya

  5. අර්යාව says:

    ගැහිල්ල නැතිව ඇඟට අමාරු ඇති

  6. RED BULL says:

    මූට පිස්ස්ස්ස්ස්ස්ස්සූඌඌඌඌඌ.මුන් නිකන් හිකනල්ලු,වල් ඌරො,කලවැද්දො,ගෙම්බො වගේ පිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සූඌඌඋ.

  7. Buddhist says:

    Mona “Suviseshada”, chanden dotta dapu eka, passa dorin parlimenthuwata avith ada thanathuru hoyanawa. Mu thawa “monkey politician” kenek. Muta mona thanathuruda!

  8. Mahesh says:

    Tho gedarata wela hitu gon thadiyo.

  9. saman says:

    දැන් උබලට තේරෙනවා ඇති නේද කරගත්ත ගොන් වැඩේ? දැන්වත් සජියට සපොර්ට් කරලා තව අවුරුදු 4 කින් ගොඩ පලයන්

  10. කාන්තාර පළඟැටියා says:

    නොදකිං

Main News