මට ඇමතිකමක් නොදුන් නිසා නිදහස් උත්සවය ගියේ නෑ.. හමුදා පෙලපාලි කොඩි පහත් කර සීරුවෙන් යමින් මට ගෞරව කල යුතුයි..
February 4, 2019 at 10:31 pm | lanka C news
තමනට ඇමති ධුරයක් නොදීමට විරෝධය පල කරමින් හා ෆීල්ඩ් මාෂල් ධුරයට ගැලපෙන ලෙස ගෞරව කිරීමට සූදානම් කර නොතිබූ නිසා තමන් කොලඹ ගාළු මුවදොර නිදහස් උත්සවයට සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
ෆීල්ඩ් මාෂල්වරයෙකු වන තමන් ඉදිරියට හමුදා පෙලපාලියක් පැමිණෙන්නේ නම් කොඩි පහත් කරගෙන සීරුවෙන් පැමිණිය යුතු වුවත් එවන් සූදානමක් සිදු කර නොතිබූ බවත් ඔහු සදහන් කරයි.
කොළඹ පැවති නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
කොඩි පාත්කිරීම කෙසේ වෙතත් තේවරප්පෙරැමට කියලා කොඩි පොල්ලකින් දෙකක් හොඳහැටි නෙලුවානම් ඔය ලෙඩේ හොඳ වෙයි.ආරාධනා නොකෙරැවාම කොහොමත් යන්න බෑනේ
මොහු රන් වළල්ලක් ගෙළ පැළඳි එක් මෝඩ බොහොඬෙක් පමණි.
Filed Marshal post MUST BE Removed from this man. Sri Lanka did not go to war with another country for this man to award a Field Marshal Post. He must be STRIPPED from all his medals for the wrongful acts, treason he has committed against Sri Lanka.
Field Marshal post MUST BE Removed from this man. Sri Lanka did not go to war with another country for this man to award a Field Marshal Post. He must be STRIPPED from all his medals for the wrongful acts, treason he has committed against Sri Lanka…
මෙය නිදහස සැමරීමක් විනා එක එක ගොන් වාහෙලාට කොඩි පාත් කරන උත්සවයක් නෙවෙයි..
පාලිත තෙවරප්පෙරැම ඔයාට ගරැ කරා මදිද??
fild masal kama labune udde nisa neeyi. ranilta kade giya nisayi. ekayi salakili adu.
LANKAT ENDALADA wele widane…. Thoge walla eliye……………….
This guy always speakes about himself others private matters. Never heard of speaking any thing about development of the country. Purposely used by Ranil to attack Rajapakse and others.
රටට අනවශ්‍ය සහ ෆොනියට නොගැලපෙන ‘වෙලේ විදාන’ පට්ටම වහාම ගංකබරයාගෙන් ගලවා දැමිය යුතුය්.