මට ඇමතිකමක් නොදුන් නිසා නිදහස් උත්සවය ගියේ නෑ.. හමුදා පෙලපාලි කොඩි පහත් කර සීරුවෙන් යමින් මට ගෞරව කල යුතුයි..

February 4, 2019 at 10:31 pm | lanka C news
මට ඇමතිකමක් නොදුන් නිසා නිදහස් උත්සවය ගියේ නෑ.. හමුදා පෙලපාලි කොඩි පහත් කර සීරුවෙන් යමින් මට ගෞරව කල යුතුයි..

තමනට ඇමති ධුරයක් නොදීමට විරෝධය පල කරමින් හා ෆීල්ඩ් මාෂල් ධුරයට ගැලපෙන ලෙස ගෞරව කිරීමට සූදානම් කර නොතිබූ නිසා තමන් කොලඹ ගාළු මුවදොර නිදහස් උත්සවයට සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆීල්ඩ් මාෂල්වරයෙකු වන තමන් ඉදිරියට හමුදා පෙලපාලියක් පැමිණෙන්නේ නම් කොඩි පහත් කරගෙන සීරුවෙන් පැමිණිය යුතු වුවත් එවන් සූදානමක් සිදු කර නොතිබූ බවත් ඔහු සදහන් කරයි.

කොළඹ පැවති නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

226 views

30 Comments to “මට ඇමතිකමක් නොදුන් නිසා නිදහස් උත්සවය ගියේ නෑ.. හමුදා පෙලපාලි කොඩි පහත් කර සීරුවෙන් යමින් මට ගෞරව කල යුතුයි..”

  1. කොඩි පාත්කිරීම කෙසේ වෙතත් තේවරප්පෙරැමට කියලා කොඩි පොල්ලකින් දෙකක් හොඳහැටි නෙලුවානම් ඔය ලෙඩේ හොඳ වෙයි.ආරාධනා නොකෙරැවාම කොහොමත් යන්න බෑනේ

  2. Purohitha says:

    මොහු රන් වළල්ලක් ගෙළ පැළඳි එක් මෝඩ බොහොඬෙක් පමණි.

  3. Sam Jin says:

    Filed Marshal post MUST BE Removed from this man. Sri Lanka did not go to war with another country for this man to award a Field Marshal Post. He must be STRIPPED from all his medals for the wrongful acts, treason he has committed against Sri Lanka.

  4. Sam Jin says:

    Field Marshal post MUST BE Removed from this man. Sri Lanka did not go to war with another country for this man to award a Field Marshal Post. He must be STRIPPED from all his medals for the wrongful acts, treason he has committed against Sri Lanka…

  5. බණ්ඩාර says:

    මෙය නිදහස සැමරීමක් විනා එක එක ගොන් වාහෙලාට කොඩි පාත් කරන උත්සවයක් නෙවෙයි..

  6. Renuka says:

    පාලිත තෙවරප්පෙරැම ඔයාට ගරැ කරා මදිද??

  7. upsaka says:

    fild masal kama labune udde nisa neeyi. ranilta kade giya nisayi. ekayi salakili adu.

  8. Modaya says:

    LANKAT ENDALADA wele widane…. Thoge walla eliye……………….

  9. chitral says:

    This guy always speakes about himself others private matters. Never heard of speaking any thing about development of the country. Purposely used by Ranil to attack Rajapakse and others.

  10. ranjith says:

    රටට අනවශ්‍ය සහ ෆොනියට නොගැලපෙන ‘වෙලේ විදාන’ පට්ටම වහාම ගංකබරයාගෙන් ගලවා දැමිය යුතුය්.

Main News