මට ඇමතිකමක් නොදුන් නිසා නිදහස් උත්සවය ගියේ නෑ.. හමුදා පෙලපාලි කොඩි පහත් කර සීරුවෙන් යමින් මට ගෞරව කල යුතුයි..

February 4, 2019 at 10:31 pm | lanka C news
මට ඇමතිකමක් නොදුන් නිසා නිදහස් උත්සවය ගියේ නෑ.. හමුදා පෙලපාලි කොඩි පහත් කර සීරුවෙන් යමින් මට ගෞරව කල යුතුයි..

තමනට ඇමති ධුරයක් නොදීමට විරෝධය පල කරමින් හා ෆීල්ඩ් මාෂල් ධුරයට ගැලපෙන ලෙස ගෞරව කිරීමට සූදානම් කර නොතිබූ නිසා තමන් කොලඹ ගාළු මුවදොර නිදහස් උත්සවයට සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆීල්ඩ් මාෂල්වරයෙකු වන තමන් ඉදිරියට හමුදා පෙලපාලියක් පැමිණෙන්නේ නම් කොඩි පහත් කරගෙන සීරුවෙන් පැමිණිය යුතු වුවත් එවන් සූදානමක් සිදු කර නොතිබූ බවත් ඔහු සදහන් කරයි.

කොළඹ පැවති නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

226 views

30 Comments to “මට ඇමතිකමක් නොදුන් නිසා නිදහස් උත්සවය ගියේ නෑ.. හමුදා පෙලපාලි කොඩි පහත් කර සීරුවෙන් යමින් මට ගෞරව කල යුතුයි..”

  1. Saibal says:

    This mad Dog ……

  2. Anju says:

    Fonny is MAD IDIOT FULL OF HATRED .

Main News