මට ඇමතිකමත් නිර්දේශ කර අගමැති ජනපතිට දැන්වුවා..- ෆොන්සේකා
April 9, 2019 at 3:50 pm | lanka C news
අගමැතිවරයා විසින් කැබිනට් නොවන ඇමති වරයෙක් ලෙස තමන්ද නිර්දේශ කරමින් ජනාධිපතිවරයා වෙත ලයිස්තුවක් යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
තෙසේ වෙතත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා කුමක් කරනු ඇත්දැයි තමන් නොදන්නා බවද ඔහු පැවසීය.
සිදුවන ඔ්නෑම දෙයකට මුහුණ දීමට තමන් සූදානම් යයිද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහ්ස පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
මූ කලවැදි සනුහරේටම ලැජ්ජාවක්.
ජනපති තුමනි,අනේ මේ මල පෙරේතයාට මොනව හරි දෙන්න.
anea mea manussayaa “mama mama mama mama” thora mukuth kiyanne nAA ne.